holy temple

holytemplenet's blog

යෙරුසලම් දේව මන්දීරයෙන් ටයිටස් සෙනෙවියා විසින් ක්‍රි.ව.70 දී පැහැර ගත් භාංඩ යුදෙව්වෝ ආපසු ඉල්ලති!

Holy Menorah-seven branch pure golden candle stick- carried by the captive Jewish men.One of the carvings on the arch of Titus in Rome,Italyඉතාලියේ රෝම නගරයේ පිහිටා ඇති ටයිටස්ගේ ආරුක්කුවෙහි මූනතෙහි යෙරුසලම් දේව මන්දීරයෙන් කොල්ලකනු ලැබු මෙනොරා හෙවත් කරු 07 රන් පහන් රුක හා වෙනත් භාංඩ පැහැදිලිවම කැටයම් කොට ඇත.
මෙනෝරාව අත් අඩංගුවට ගනු ලැබූ යුදෙව් යුධ සිරකරුවන් විසින් ඔසවාගෙන යන ආකාරය එහි දැක්වේ.

Arch of Titus in Rome,Italy.ක්‍රි.ව.70දී යුදා දේශයේ කැරලිකාර යුදෙව් හමුදා හා ටයිටස්ගේ රෝම හමුදා අතර ඇතිවූ සටනේදී යුදා දේශයේ ටෙම්පල් මවුන්ට් මත පිහිටා තිබූ දෙවන දෙව් මැඳුර විනාශ විය.රෝම හමුදාව දේව මාලිගාව කොල්ල කෑහ.එහි තිබූ මෙනෝරාව ඇතුළු සියළුම භාංඩ රෝමයට රැගෙන යන ලද අතර ,එහි ආරුක්කුවක් ගොඩ නඟා ඒ මත කොල්ලකනු ලැබූ භාංඩ කැටයම් කල අතර තවමත් ඒවා දැකිය හැකිය.මේ දැක්වෙන්නේ එම ටයිටස්ගේ ආරුක්කුවයි.

Second holy Temple of Temple Mount, Jerusalem, Judea.යුදා දේශයේ(ඊශ්‍රායෙල් දේශය )යෙරුසලම් නුවර පිහිටා තිබූ දෙවන ශුද්ධ දේව මන්දීරය.මෙය සිත්තරෙකුගේ චිත්‍රයකි.

Destruction of the holy Temple in Temple Mount,Jerusalem, Judea,Israel.යෙරුසලමේ ටෙම්පල් මවුන්ට් මත පිහිටා තිබූ දෙවන ශුද්ධ දේව මන්දීරයේ විනාශය සිත්තරෙකුගේ චිත්‍රයෙකි.

ක්‍රි.ව.70දී රෝම හමුදා විසින් යෙරුසලම හා ටෙම්පල් මවුන්ට් හී පිහිටා තිබූ ශුද්ධ දේව මන්දීරය විනාශ කොට එතෙක් පැවති යුදෙව් පාලන සම්මුතිය විනාශ කිරීමෙන් පසු 1948 දී ඊශ්‍රායෙල් දේශය ස්ථාපනය කරන තෙක්ම ස්වාධීන යුදෙව් රාජ්‍යයක් නොවීය.
මෙහි දැක්වෙන්නේ 1948 දී ඩේවිඩ් බෙන් ගුරියන් විසින් වසර 2000 පමන පසු ටෙල් අවිව් හීදී ඊශ්‍රායෙල් ස්වාධීනතා  ප්‍රකාශය පැහැදිලිව ශබ්ද නඟා ප්‍රකාශ කළ අකාරයයි.

යෙරුසලම් දේව මන්දීරයෙන් ටයිටස් සෙනෙවියා විසින් ක්‍රි.ව.70 දී පැහැර ගත් භාංඩ යුදෙව්වෝ ආපසු ඉල්ලති!

පහත දැක්වෙනුයේ දැනට වතිකානයේ බිම්ගත සුරක්ෂිතාගාරවල තැන්පත් කර ඇතැයි වාර්තාවී ඇති කරු 07 රන් පහන් රුක ඇතුළු සියළුම භාංඩ ආපසු ඊශ්‍රායෙල් දේශයට ලබා දෙන ලෙස ඉල්ලමින් යෙරුසලමේ ‘ටෙම්පල් මවුන්ට් ඇන්ඩ් ලැන්ඩ් ඔෆ් ෆේත්ෆුල් මුමන්ට් ඉන් ඊශ්‍රයෙල්’ සංවිධානය විසින් රෝමානු කතෝලික පාප් වහන්සේ වෙත යවන ලද ලිපියෙන් උපුටා ගත් කොටස් කිහිපයක පරිවර්තනයකි.එහි ඉංග්‍රීසි මුල් ලිපිය සම්පූර්නයෙන්ම පහතින් දක්වා ඇත.

යෙරුසලමේ පිහිටි ටෙම්පල් මවුන්ට් සංවිධානය, ටෙම්පල් මවුන්ට් ශුද්ධ කඳුකරය මත ශුද්ධ දේව මන්දීරය ගොඩ නැඟීමට කැපවී සිටී. ඉපැරනි ගිවිසුම් මඟින් දෙවිඳුන් විසින් ඊශ්‍රායෙල් ජනතාවට ලබා දුන් පොරොන්දු දේශය තුල   අවසාන කාලයට අදාල අනාගත වාක්‍ය වල සඳහන් පරිදි ඊශ්‍රායෙල් ජනතාව විසින් විමුක්තිය ලැබීම දැන් අත්දකිමින් සිටින අතර වර්තමාන පරම්පරාවේ ජීවිත කාලය තුලදී ටෙම්පල් මවුන්ට් ශුද්ධ කඳුකරය මත ශුද්ධ දේව මන්දීරය ගොඩ නැඟීමට යෙරුසලමේ පිහිටි ටෙම්පල් මවුන්ට් සංවිධානය කැපවී සිටී.

ඔබ දන්නා පරිදි ක්‍රි.ව.70දී රෝමානු අධිරාජ්‍ය හමුදා ඊශ්‍රායෙල් දේශයේ අගනුවරවූ යෙරුසලම අල්ලා ගත්තේය.ඔවුන් යෙරුසලමෙ ටෙම්පල් මවුන්ට් හී පිහිටි දෙව් මැඳුර විනාශ කලහ.යෙරුසලම් නගරයද ගිනි තබා විනාශ කලහ.යුදෙව් පූජකයන් විසින් ශුද්ධ දෙව් මැඳුරේදී දෙව් සමිඳානන් නැමදීමට භාවිතා කල කරු 07 රන් පහන් රුක හා වෙනත් ශුද්ධ භාංඩ විශාල ප්‍රමානයක් කොල්ලකා රෝමයට රැගෙන ගියහ.

ශුද්ධ දෙව් මැඳුර ගිනි තබා විනාශ කළ ටයිටස් රෝම නගරයේ ඔහුගේ ජයග්‍රාහි ආරුක්කුව ගොඩනැඟීය.අත් අඩංගුවට පත් යුදෙව්වන් විසින් රන් පහන් රුක හා වෙනත් දෙව් මැඳුරේ භාංඩ උසුලා ගෙන යන ආකාරය එහි සටහන් කොට ඇත.

මෙය ඊශ්‍රායෙල හා මානව ඉතිහාසයේ ඛේදජනක සිද්ධියක් වනාතර කරු 07 ගන රන් පහන් රුක ඇතුළු වෙනත් භාංඩ රෝමයට ගෙනයනු ලැබූ බවත් ඒවා වතිකානයේ බිම්ගත සුරක්ෂිතාගාරවල තැන්පත් කර ඇති බවත් අපි හොඳින්ම දන්නෙමු.

මුළු මහත් ඉතිහාසය තුලදී වතිකානය නැරඹීමට පැමිනි දේශ ගවේශකයන් හා අමුත්තන් විසින් ඒවා දුටු බවට වාර්තා කර ඇත.

ඉතා ඉක්මනින් ගොඩනැඟීමට නියමිත තෙවන ශුද්ධ දෙව් මැඳුරේ භාවිතා කිරීම සඳහා ඒවා අප්‍රමාදව ආපසු යෙරුසලමට එවන ලෙස ඊශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ ඔබගෙන් ඉල්ලා සිටී.මෙම ශුද්ධ භාංඩ ආපසු එවීමට දෙවි සමිඳානන්ගේ නිශ්චිත හෝරාවයි.

අද දින වැදගත්ම කාරය වනුයේ ,ඊශ්‍රායෙල් දේශය හා දෙවි සමිඳානන්ගේ රාජ්‍ය ස්ථාපනය කිරීම පිලිබඳ දෙවි සමිඳානන් විසින් අවසාන කාලයට අදාලව පවසන ලද අනාගත වාක්‍යයන් සම්පූර්න කිරීමයි.

‘මතු දවස්වලදී සමිඳානන් වහන්සේගේ ගෲහයේ කන්ද මුදුනේ පිහිටුවන ලදුව හෙල්වලට වඩා උස්වන්නේය;සියළු ජාතීන්ද ඒ වෙතට රැස්වී එන්නෝය.බොහෝ ජනයෝද පිටත්ව කථා කොට:එන්න,ස්මිදානන්වහන්සේගේ කන්දටත් යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ ගෲහයටත් යමු:උන්වහන්සේ තමන්ගේ මාර්ග අපට උගන්වන සේක.අපිද උන්වහන්සේගේ මාර්ගවල යන්නෙමුයයි කියන්නෙමුයයි කියන්නෝය.මක්නිසාද ව්‍යවස්ථාව සියනොනෙන්ද සමිඳානන්ගේ වචනය යෙරුසලමෙන්ද නික්ම යන්නේය. යෙසායා 2:02-04

නුමුත් මතු දවස්වල දී සමිඳානන්වහන්සේගේ ගෲහයේ පිහිටි කන්ද කඳුවල මුදුනේ පිහිටුවනු ලබන්නේය,හෙල්වලට වඩා උසස් වන්නේය;ජනයෝ එය කරා ගලා ගෙන එන්නෝය.බොහෝ ජාතීන්ද ගොස් කථා කොට :එන්න,සමිඳානන්වහන්සේගේ කන්දටත් යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ ගෲහයටත් යමු; උන්වහන්සේ තමන්ගේ මාර්ග ගැන අපට උගන්වනවා ඇත.මක්නිසාද ශික්ෂාව සියොන් කෙරෙන්ද සමිඳානන්වහන්සේගේ වචනය යෙරුසලමෙන්ද නිකුත් වන්නේය.

උන්වහන්සේ බොහෝ ජනයන් අතරේ විනිශ්චය කොට,දුර සිටින බලවත් ජාතීන්ට තීන්දුව කියන සේක……තවද ඔවුන් කිසිවෙකුගේ භයක් නොලැබ,එකිනෙකා තම තමාගේ මිදි වැල යටද අත්තික්කා ගස යටද වාසය කරනවා ඇත.මීකා 4:01-04
                  B’esrat HaShem

With the Help of G-d
February20, 2012

Pope Benedict XVI

Apostolic Palace

Vatican City 00120

ITALY
Re: The return of the Holy Temple Menorah, Vessels and Treasures to Jerusalem
Pope Benedict XVI,
A Call to Pope Benedict XVI from the G-D and People of Israel to Return With No Delay the Holy Temple Menorah, Vessels and Treasures, that are presently located in the Vatican, to G-D’s People Israel in Jerusalem
The Temple Mount and Land of Israel Faithful Movement in Jerusalem, which is dedicated to the rebuilding of the Holy Third Temple on the Holy Temple Mount in Jerusalem during the lifetime of this generation that is now experiencing the prophetic end-time redemption of the People of Israel in the Promised Holy Land given by G-D to Israel in an eternal covenant, is calling you to answer the call of the G-D and People of Israel to return to the State of Israel, with no delay, the Jewish Temple Menorah and other Temple Vessels and Treasures that were taken away to Rome by the Romans in the year 70 CE after they destroyed the Holy Temple of G-D in Jerusalem.

As you well know, in the year 70 CE the Roman Empire occupied Jerusalem, the eternal capital of the G-D and People of Israel, and the Land of Israel. They destroyed the Holy Temple of the G-D of Israel on the Holy Temple Mount in Jerusalem and demolished and burned the city of Jerusalem. They robbed and took away with them to Rome the seven-branched Holy Menorah and many other Holy Temple Vessels and Treasures used by the Jewish priesthood in the worship of the G-D of Israel in the Holy Temple. Titus, who destroyed the Holy Temple and burned it, built his Triumphal Arch in Rome on which is depicted until today the Holy Menorah and other Temple Vessels carried to Rome by Jewish captives. Since this terrible event in the history of Israel and mankind, we know very well that the Menorah, the Vessels and the Treasures that were taken to Rome have remained in the vaults of the Vatican. Travelers and visitors to the Vatican throughout history have reported seeing them. 

This is G-D’s timing to return these vessels to Israel, and you are called by the G-D of Israel to return them with no delay to Jerusalem to be used in the Holy Third Temple that is soon to be rebuilt. Today the reestablishment of the Kingdom of G-d and Israel by the G-D of Israelis the most exciting fulfillment of  G-D’s end-time prophecies and promises. 

The climax of this prophetic time will be according to the Word of the G-D of Israel with the rebuilding of His end-time Holy Temple on the Holy Temple Mount in Jerusalem soon, in our lifetime, exactly as all the prophets of Israel prophesied:

“And it shall come to pass in the last days, that the mountain of the Lord’s house shall be established on the top of the mountains, and shall be exalted above the hills; and all nations shall flow to it. And many people shall go and say, ‘Come, and let us go up to the mountain of the Lord, to the house of the G-d of Jacob; and he will teach us of his ways, and we will walk in his paths; for from Zion shall go forth Torah, and the word of the Lord from Jerusalem. And he shall judge among the nations, and shall decide for many people: and they shall beat their swords into plowshares, and their spears into pruning hooks; nation shall not lift up sword against nation, nor shall they learn war any more. But they shall sit every man under his vine and under his fig tree; and none shall make them afraid: for the mouth of the LORD of hosts has spoken it.â€Â Isaiah2:2-4, Micah 4:1-4

Israelis presently experiencing the fulfillment of all the last days and end-time redemptive promises of G-D for His People Israel. The G-D of Israel is rebuilding in these days, together with His Chosen People Israel, His Holy Kingdom in the Promised Holy Land that He gave to His People Israel in an eternal covenant. As we said before, the climax of this prophetic time is going to be the soon rebuilding of the Holy Temple of G-D in Jerusalem by His People Israel exactly as it was prophesied by the prophets Isaiah, Micah and all the other prophets of Israel. The rebuilding of the Holy Temple of the G-D of Israel by His People Israel will have a deep significance for all of mankind. Real peace for all the nations will come to pass only when Israel rebuilds G-D’s Holy Temple on the Holy Temple Mount in Jerusalem and fulfills the end-time call of G-D given to His People Israel: “Build Me a temple and I will dwell among you â€Â (Exodus 25:8). 

It is the time for you to return the Holy Temple Menorah, the Vessels and the Treasures to Israel with no delay to be used in the Holy Temple of G-D that is soon to be built. Cyrus, the ancient Persian King obeyed the call of G-D during the time of the redemption of the Jewish people after the destruction of the First Holy Temple and he returned the vessels from the First Temple that Nebuchadnezzar, the King of Babylon, robbed when he destroyed the First Holy Temple in Jerusalem in the year 586 BCE. The G-D of Israel blessed King Cyrus exactly as He promised to Abraham and His Seed Israel: “I will bless those who bless you and curse those who curse you â€Â(Genesis 12:3). King Cyrus was so blessed and appreciated by the G-D of Israel for what he did that G-D even called Cyrus, “my Machiach â€Â (in Hebrew – ‘my Anointed’)(Isaiah 45:1-7). King Cyrus even encouraged the Jewish people to rebuild the House of G-D in Jerusalem, set them free from their captivity and regathered them back to the Land of Israel (Ezra 1).

You are called by the G-D of Israel to do what the great emperor Cyrus did in his time and you will be blessed and deeply appreciated for this by the G-D of Israel. More than this, it will be for you the greatest privilege and considered as a major historical deed that no other Pope before you had the privilege to accomplish.

You are called to appreciate the major godly redemptive event that is taking place in the Holy Land of Israel at this very special time in the history of Israel and all of mankind. The prophet Zechariah in his prophecy described word-by-word the exciting godly event that is presently taking place in Israel. In the midst of his prophetic words is the rebuilding of the Holy Temple of the G-D of Israel in Jerusalem where the G-D of Israel will dwell again in the midst of His People Israel:
Again the word of the L-RD of hosts came to me, saying, Thus says the L-RD of hosts; I was zealous for Zion with great zeal, and I was zealous for her with a great fury. Thus says the L-RD; I have returned to Zion, and will dwell in the midst of Jerusalem: and Jerusalem shall be called The city of truth; and the mountain of the L-RD of hosts, The holy mountain. Thus says the L-RD of hosts; Old men and old women shall yet again dwell in the streets of Jerusalem, and everyman with his staff in his hand for the fullness of days. And the streets of the city shall be full of boys and girls playing in its streets. Thus says the L-RD of hosts; If it be marvelous in the eyes of the remnant of this people in these days, it will also be marvelous in my eyes, says the L-RD of hosts. Thus says the L-RD of hosts; Behold, I will save my people from the east country, and from the west country; and I will bring them in, and they will dwell in the midst of Jerusalem; and they will be my people, and I will be their G-D, in truth and righteousness. Thus says the L-RD of hosts; Let your hands be strong, you that hear in these days these words by the mouth of the prophets, who spoke on the day that the foundation of the house of the L-RD of hosts was laid, saying that the temple might be built….Thus says the L-RD of hosts; It shall yet come to pass, that there shall come people, and the inhabitants of many cities: and the inhabitants of one city shall go to another, saying, Let us go speedily to entreat the favor of the L-RD, and to seek the L-RD of hosts: I will go also. And many peoples and strong nations shall come to seek the L-RD of hosts in Jerusalem, and to pray before the L-RD. Thus says the L-RD of hosts; In those days its hall come to pass, that ten men out of all the languages of the nations shall take hold, and shall seize the skirt of him that is a Jew, saying, We will go with you: for we have heard that G-D is with you. â€Â Zechariah 8:1-9, 20-23

In the year 1990 the Temple Mount and Land of Israel Faithful Movement dedicated and anointed a foundation stone for the Holy Third Temple to begin the process of the rebuilding of the House of the G-D of Israel on the Holy Temple Mount in Jerusalem and to fulfill the call of G-D to His People Israel through the prophets Zechariah, Isaiah, Micah, Haggai and other prophets of Israel. This cornerstone was brought to Jerusalem during an exciting event and is waiting to be laid on the Holy Temple Mount through an historical decision by the Israeli Knesset and government in order to start the process of there building of the Holy Temple of G-D. The Temple Mount Faithful Movement is doing a public campaign in Israel and all over the world to make it a reality in the lifetime of our generation.

We look forward to you answering this call of the G-D and People of Israel with no delay and to return the Holy Menorah, Vessels and Treasures of the Holy Temple of the G-D of Israel, that are presently in the Vatican, back to Jerusalem, the eternal capital of the G-D and People of Israel, so that they can be used in the services of the priests of Israel in the Holy Third Temple that is soon to be rebuilt on the Holy Temple Mount in Jerusalem. The entire world is waiting for you to answer this call of the G-D and People of Israel with no delay. All of mankind will appreciate this historical event.

We look forward to your prompt reply.
Sincerely in the Name of the G-D of Israel,
Gershon Salomon

Chairman, The Temple Mount and Land of Israel Faithful Movement

                                               __________________________________

Please continue reading and join our campaign by writing your personal letter to Pope Benedict XVI

A CALL TO EVERY ONE IN THE WORLD TO SEND SUCH A LETTER TO THE POPE

A LETTER OF REQUEST TO POPE BENEDICT XVI TO RETURN TO ISRAEL WITH NO DELAY THE HOLY TEMPLE MENORAH, VESSELS AND TREASURES THAT WERE ROBBED BY THE ROMANS IN THE YEAR 70 CE
The Temple Mount and Land of Israel Faithful Movement sent a letter to Pope Benedict XVI in Rome requesting him to return to Israel with no delay the Holy Temple Menorah, Vessels and Treasures, that were robbed by the Romans and taken to Rome when they destroyed the Holy Second Temple in Jerusalem in the year 70 CE. These Temple vessels will be used by the priests of Israel in the Holy Third Temple. 

The Temple Mount and Land of Israel Faithful Movement is working intensively so that the Holy Third Temple will soon be built in the lifetime of our generation. With this act the Temple Mount Faithful Movement is answering the prophetic call of the G-D of Israel to His People to rebuild His Holy House on the Holy Temple Mount in Jerusalem now as the climax of the time of redemption that Israel is presently experiencing in the Holy Land of Israel. 

The Temple Mount and Land of Israel Faithful Movement sent the Pope a call from the G-D and People of Israel to respond with no delay. After the destruction of the First Holy Temple by the Babylonians in the year 586 BCE, the Persian King obeyed the call of G-D upon him and returned the vessels of the First Holy Temple which Nebuchadnezzar, the king of Babylon, robbed when he destroyed the First Temple in Jerusalem. King Cyrus even encouraged the Jewish people to rebuild the Holy Temple of the G-D of Israel in Jerusalem. He even set free the Jewish people from their captivity and sent them back to the Land of Israel. The G-D of Israel richly blessed him forth is: 

Thus says the L-RD thy redeemer….Who says to Cyrus, my shepherd, who shall perform all my will: saying to Jerusalem, Thou shall be rebuilt; and to the temple, Thy foundation shall be laid….Thus says the L-RD to his anointed, to Cyrus, whose right hand I have held, that I may subdue nations before him, and loose the loins of kings; that I may open before him doors and gates which shall not be shut; I will go before thee, and make the mountainous places level: I will break in pieces the gates of brass, and cut in sunder the bars of iron: and I will give thee the treasures of darkness, and hidden riches of secret places, that thou mayest know that I, the L-RD, who call thee by thy name, am the G-D of Israel. For Jacob my servant’ssake, and Israel my elect, I have even called thee by thy name: I have surnamed thee, though thou hast not known me. I am the L-RD, and there is none else, there is no G-D beside me: I girded thee, though thou hast not known me: that they may know from the rising of the sun, and from the west, that there is none beside me. I am the L-RD, and there is none else….”  Isaiah 44:24,28; 45:1-6

Everyone in the world is also called to send a letter to the Pope asking him to return the Holy Temple Menorah, Vessels and Treasures to Israel with no delay. Please ask your friends, family and acquaintances to also send such a letter of request to the Pope. We have included our original letter to the Pope for your information (see above). The address for Pope Benedict XVI appears at the top of our letter to the Pope.

Any person who writes a letter to the Pope about this matter will be blessed by G-D and will have an important part in the historical redemption and rebuilding of the end-time Holy Temple of the G-D of Israel in Jerusalem. If possible, please send us a copy of your letter to the Pope.  Our mailing address is as follows:    

The Temple Mount and Land of Israel Faithful Movement

P.O. Box 18325,  8 Eliash Street

Jerusalem, Israel 

Thank you so much and may the G-D of Israel bless you richly.
Gershon  Salomon, Chairman

The Temple Mount and Land of Israel Faithful Movement

Jerusalem, Israel

Note:  If you wish to correspond with the Temple Mount and Land of Israel Faithful Movement, please kindly use our active email as follows:   salomon.salomon69@gmail.com

October 16, 2012 - Posted by | news from israel

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.

Join 35 other followers

%d bloggers like this: