සීදුව ප්‍රදේශයේ කෘෂි හා සත්ව මිශ්‍ර ගොවිපලක් නඩත්තු කිරීම

cow2

 

 

 

 

 

 

 

 

 

file photo- bull calf
සීදුව ප්‍රදේශයේ කෘෂි හා සත්ව මිශ්‍ර ගොවිපලක් නඩත්තු කිරීම.මෙහි මුල් අධියර කෘෂි වගාවක් ඇරඹීමයි. දෙවැනි අධියර වනුයේ මස් පිනිස විකිනීම සඳහා වස්සෙකු ඇති දැඩි කිරීමයි
පළමු පියවර විය යුත්තේ තෝරා ගත් ප්‍රශස්ත ඝනයේ බීජ තවාන් කිරීමයි.අප සතු මෙම ගෙවත්තේ පහත දැක්වෙන සියළුම එළවළු බීජ තවාන් කර ඇත.

කොම්පොස්ට් පොහොර නිෂ්පාදනය

                                                                                       කොම්පොස්ට් පොහොර නිෂ්පාදනය

 කුස්සියෙන් ඉවත ලන සියළුම දෑ එනම් ( ඉතිරි වන බත්,පාන්,එළවළු,මාළු,මස්,පොල් කුඩු,පලතුරු අවශේෂ ආදි සියල්ලම )මෙයට දමනු ලැබේ. වාතාශ්‍රය හොඳින් ලැබෙන පරිදි ආවරනයක් යොදා ඇත.

තක්කලි

                         තක්කලි 

වම්බොටු

                                                                                                              වම්බොටු

මිරිස්

                                                                                           මිරිස් KA 2

15072015548

 

 

                                                                                  මැහෝගනි

15072015549

 

                                                                               මෑ- පොලොන්

15072015550

 

 

                                                                                     පැනි-කොමඩු

15072015552

 

 

                                                                        පිපිඤ්ඤ

 

15072015553

 

                                                                   තම්පලා

 

19072015554
කැකිරි පැලය ගොලු බෙල්ලන් විසින් කා දැමීම වැලැක්වීම සඳහා යොදා ඇති ආවරනය-ලැලි කෑලි 04 ක් පෙට්ටියක් සේ සවි කර ඇන ගසා ඇත.

 

19072015555

 

                                                                          තිප්පිලි

19072015559
ආඩතෝඩා

 

19072015556

 

                                                                           රම්පා

19072015563
                                                                               බිලිං

19072015560
දුරියන්

19072015561
                                                                       තෙබූ සහ බුලත්

 

19072015562
                                                                      කෝප්ප කොළ

02082015567                                                                                                       දෙහි

 

02082015568

                                                                                  ඇඹරැල්ල

 මෙම පිංතූර වලින් එලවළු වර්ග මෙන්ම වෑංජන සඳහා අවශ්‍ය බිලිංද තවාන් කර තිබෙනු දැක්වෙයි, ඒ හැරෙන්නට මැහෝගනී වැනි දැව පැලද,දුරියන් වැනි පලතුරු වර්ග සිටුවා තිබෙනු දැක්වෙයි.
මෙම මිශ්‍ර වගාවේ දැකිය හැකි තවත් ශාකයක් නම් ආඩතෝඩා හා තිප්පිලිය.කැස්සක් සෑදුනු විට වෛද්‍යවරුන් ලඟට නොගස් ආඩතෝඩා කොළ 5-6 ක් වේලුනු තිප්පිලි කරල් 5-6 ක් සමඟ වතුර දමා තම්බා පානය කිරීමෙන් කැස්ස නිට්ටාවටම සුවපත් වෙයි.වෑංජන සැකසීමේදී බිලිං ගෙඩි එක්කර පිසිනු ලැබේ.රම්පා එදිනෙදා ආහාර පිසීමේදී භාවිතා කරනු ලැබේ.
ඔබගේ ගෙවත්තේ වම්බටු පැල 10-12ක්,මිරිස් පැල 10-15 ක් තම්පලා ශාක 20 ක් හොඳ ආරේ පොලොන්-මෑ පැල 15-20ක් ,හා බෝන්චි පැල 20-25ක් පමන සිටුවා ගත හොත් වස-විස,කෘෂි රසායන තෙල් බෙහෙත් නොගැසූ සුපිරිසිදු ආහාර වේලක් ඔබටම පිළියෙල කර ගත හැකිය.
මෙම මිශ්‍ර වගාව පිහිටි සීදුව අර්ධ නාගරීක ප්‍රදේශයකි. මෙම ප්‍රදේශයේ ජනතාව හරක් මස් කෑමට ප්‍රියය.එහෙයින් මෙහි බොහෝ දෙනෙකු මස් පිනිස වසු පැටවුන් ඇති කිරීම සුලභ කරුනකි.
වස්සා තර වීමෙන් පසු මස් පිනිස සතාව හොඳ මුදලකට අලෙවි කර ගත හැක.එය ජනයාට අතිරේක ආදායම් මර්ගයක් වෙයි.
විශේෂයෙන්ම ප්‍රෝටීන් ලබා ගැනීමට අධික මුදලක් වැය කල නොහැකි දුප්පත් ජනයාට එය පහසුවෙන්ම හරක් මස් කෑමෙන් ලබා ගත හැකිය.

Advertisements

2 thoughts on “සීදුව ප්‍රදේශයේ කෘෂි හා සත්ව මිශ්‍ර ගොවිපලක් නඩත්තු කිරීම

  1. මස් පිණිස හරක් ඇතිකරන එක හොද වැඩක්..මාත් අපේ ගෙදර මස් පිණිස ගවයෙක් දෙන්නෙක් හදන්න ඕනි කියල හිතුවා..ඒවුනාට අපේ පැත්තෙ හරක් මස් කෑම ගැන තියෙන මතය වෙනස්..

    1. ලංකාවේ කැලෑ ආශ්‍රිත ප්‍රදේශවල දඩ මස් කෑම සුලභ දෙයක්.ඒවාට විරුද්ධව කතා කරන එකෙක්වත් නැහැ!
      ගව මස් කෑම ගැන උඩ පැන ගෙන කෑ ගසන පුද්ගලයින් දැන ගත යුත්තේ බස්නාහිර පලාතේ සංස්කෘතිය වෙනස් බවත් ඔවුන්ට ප්‍රෝටීන් බහුල අඩු මිල එකම ආහාරය හරක් මස් බවත්ය.
      අනෙක් කරුන නම් මෙම මුහුදුකරයේ හරක් මස් කෑම නවත්වන්න සක්කරයාටවත් බැරිය!!
      තමන් කැමති ආහාරයක් කැමට හැකිවීම ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකමකි!!! හරක් මස් විරෝධි ගෝරනාඩු කාරයින් , හරක් මස් කන ජනතාවගේ අයිතිවාසිකම්වලට බාධා නොකරනු ඇතැයි බලාපොරොත්තු වෙමි!!!!

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s