Isaraeli paratrooper s are praying at the very site of the Holy temple in Jerusalem once stood there after almost 2000 years

The original 1967 picture (Photo: David Rubinger)

1967 අරාබි-ඊශ්‍රායෙල් 06 දින යුධයේදී, යෙරුසලමේ මොරියා කන්ද මතුයෙහිවූ ඉපැරනි ශුධ දෙව් මැඳුරු බිම ඊශ්‍රායෙල් හමුදාව විසින් අල්ලා ගන්නා ලදී. එසේ අල්ලා ගන්නා ලද්දේ වසර 2000 කට පසුවය.
මෙම ඓතිහාසික සේයාරුවෙන් දැක්වෙනුයේ එම දෙව් මැඳුරු භුමිය අල්ලා ගත් ඊශ්‍රායෙල් පැරචුට් භටයෝ , ඒ අභියස දණින් වැටී යැදුම් පුද කරන ආකාරයයි.

වර්තමානයෙහි ටෙම්පල් මවුන්ට් Temple Mount ලෙස යුදෙව්වන් විසින් මෙම ස්ථානය හඳුන්වනු ලබයි.
ඊශ්‍රායෙල් හමුදා විසින් මෙම බිම් කඩ අල්ලා ගැනීමෙන් සතියක් ඇතුලත, එහි යැදුම් පුද කිරීම සඳහා යුදෙව්වන්/ඊශ්‍රායෙල්වරුන් මිලියන තුන් කාලක් (හත් ලක්ෂ හැත්තැ පන් දහසක් පමන ) පැමිනි බව වාර්තාවී ඇත.!

 

 

Advertisements

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s