ලංකාව අනාගමීක රාජ්‍යයක්! Sri lanka is a Secular State  !!Shock waves  sent across constitutional exsperts!!

 

 

ලංකාව අනාගමීක රාජ්‍යයක්! Sri lanka is a Secular State  !!Shock waves  sent across constitutional exsperts!!
ලලිත් වීරතුංග මහතා හා  අනූෂ පැල්පිට මහතා සම්බන්ධ සිල් රෙදි  නඩුවේදී මහාධිකරනය විසින් දුන් ඓතිහාසික නඩු තීන්දුවෙන් ගම්‍ය වන සරල සත්‍ය මෙයයි!!!!

මෙම කරුනට, අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගෙන නොතිබුනාය යන්න සඳහන් වුවද මගේ නිරීක්ෂනය වන්නේ , මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය ආගම් සංකල්පය’ ඇතුළත්ව තිබුනේ නම් නිසැකවම අනිකුත් සියළුම සාධක වලට වඩා එය මූලික වනු ඇති බවය!!!!!!.

මහා මාර්ග, පදික වේදිකා, මාර්ග සංධිස් ස්ථානවල ප්‍රවාහනයට අවහිර වන පරිදි, පදිකයන්ට අවහිර වන පරිදි, නගරීක කවුන්සල අධිකාරීන්ගේ කවර අනුමැතියකින් හෝ තොරව විවිධ ආගමීක කන්ඩායම් විසින් ගොඩ නගා ඇති පිළිම , ආගමීක සලකුනු වලට ම මෙමඟින් රතු තිත!!!!!

එපමනක් නොව දැන් මෙරටේ පාරක ගමන් කල නොහැකි තරමට අයාලේ යන බල්ලන්ගේ ගහනය වැඩිවී ඇත.මොවුන් විසින් පාසැල් යන දරුවන් සපාකෑම නිමක් නැත.

පෙර කල අයාලේ යන බල්ලන් දුටු තැන වෙඩි තබා විනාශ කිරීමට ‘ ඩෝග් ශුටර්’ ( සුනඛ ඝාතක ) නමින් නිලධාරියෙකු නාගරීක කවුන්සලවල සිටියේය. එහැරෙන්නට අයාලේ යන බල්ලන් අල්ලා රැගෙන යාමට ‘බලු වැන්’ එකක්ද තිබුනි.
රාජපක්ෂ පාලන යුගයේදී ක්‍රියාත්මක කරන ලද මෝඩ තීරන නිසා රාජ්‍ය ආගම් සංකල්පයට මුවාවී මේ හැමෙකක්ම අතුරුදහන් විය!!!! එහි ප්‍රතිපලය වූයේ මෙරට අයාලේ යන බලු ගහනය වර්ධනයවීමයි!!!

ගංගා අශ්‍රිතව අපේ ජනතාව විසින් නෑමට, එදිනෙදා රෙදි පිළි සෝදා ගැනීමට භාවිතා කරන්නේ ප්‍රධාන ගංගා හා අතු ගංගා හා ජලාශයන්ය.

දැන් ඒවායේ ‘කිඹුලන් බෝවී ඇත.කිඹුලන් විනශ කිරීම තහනම්ය !!කිඹුලන්ට, මිනිසුන්ගේ ජීවිතවලට අනතුරු කිරීමට හැකිය. මේවාය අදාල නීති රීති වහාම වෙනස් කල යුතුට. ඉහත සඳහන් නඩු තීන්දුව අනුව හා කිඹුලන්ට අදාල නීති රීති වෙනස් කල හොත් කිඹුල් ගහනය මර්ධනය කිරීම සඳහා උන් විනාශ කල හැකිය.

ගල්නෑව අපේ ජනතාව විසින්, තම ගමේ දරුවෙකුගේ ජීවිතයට අනතුරු කල අවස්ථාවේ වෙඩි තබා කිඹුලන් 13 දෙනෙකු ඝාතනය කරන ලදී.
මෙරටේ ජීවත්වන කිඹුලන්ගෙන් මිනිසුන් බේරා ගැනීම සඳහා ගල්නෑව ජනතාව විසින් දක්වන ලද ක්ෂනික ප්‍රතිචාරයන් යල් පැනගිය නීති රීති වලට අපේ ජනතාව අවස්ථාව ලද විට අභියෝග කරන බවට මනා නිදසුන් වෙයි.

එසේම උක්ත සිල් රෙදි නඩු තීන්දුව අනුව ලංකාව අනාගමික රාජ්‍යක් බවට තහවුරු කර ඇති බැවින් මිනිමරු හා අනතුරුදායක කිඹුලන් විනාශ කර දැමීමට හැකිය.

අපේ ජනතාවට අනතුරු කරන වල අලියෙකු වේ නම් වහාම ඌට වෙඩි තබා ඝාතනය කල හැකි පරිදි නීති වෙනස් කල යුතුය.
වටින්නේ වල් අලින්ගේ ජීවිතයද නැත්නම් මිනිසුන්ගේ ජීවිතද?

පාර්ලිමේන්තුවට සංශෝධනය කිරීම සඳහා යෝජනා ඉදිරිපත්වූ විට ඒවාට සහාය වන ලෙස නීති සම්පාදකයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

 

Advertisements

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s