මේ හෝරාවේදී අපට, මෙවැනි අයෝමය නායකයෙකු ඇවැසිය!-The type of the Leader We Want At This Hour!

 

Minister Mentor Lee Kuan Yew the founding prime minister of Singapore dies at the age of 91. Lee will lie in state at Parliament House from 25 to 28 March. A state funeral will take place on March 29.

ශ්‍රී ලංකාවට තවත් ‘ලී ක්වාන් යූ ‘ කෙනෙකු අවශ්‍ය මොහොතයි මේ!!!

මේ රටේ යන එනමං නැති අන්තවාදි දේශපාලන කාරයන්ට ඔක්සිජන් සැපයීමේ ඉලක්කයක් ලෙස පෞද්ගලීක වෛද්‍ය විශ්ව විද්‍යාලවලට දක්වන විරෝධය හැඳින්විය හැක.

GMOA කාරයන්ගේ දේශපාලන ක්‍රියාමාර්ග රෝගීන්ට පීඩාවක් වන අතර මවිතයට කරුනක් වනුයේ දොස්තරලා විසින් ඉස්පිරිතාල වසා රෝගීන්ගේ සෞඛ්‍යට බරපතල තර්ජන හෙල්ල එල්ල කරමින් සිටියදී ‘රජය’ ඒවාට ‘ඉඩදී තරමක් ‘මන්දගාමීව කටයුතු කිරීමයි.

රජය දක්වන බුරුල මත පිනුම් ගැසීමට ,පසුගිය සමයේ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කල වේලාවේ රට පුරා විදුලි ට්‍රාන්ස්ෆෝර්මර්ස්, ලංගම බස් රථ ආදි පොදු ප්‍රවාහන සේවා විනාශ කරමින් ,වෙලඳ සැල් තුන්ඩු කෑලි යවමින් වැසීමට සලස්වමින් රට ආර්ථික හා සාමාජීය වශයෙන් ආඝාදයකට ඇද දැමූ ජේවීපී කාරයන්ට මහජනතාව කිසිසේත් නොරැවටිය යුතුය.

කැළෑව මාරුවුනත් කොටියා කොටියාමය!!
රටේ අවශ්‍යතා පිරිමැසීමට තවත් පෞද්ගලීක වෛද්‍ය විශ්ව විද්‍යාල 09 ක් වත් පිහිටවිය යුතුය.

රජයේ එම තීරනයන්ට අකමැතිවුන්ට,තව දුරටත්, මෙරටේ මහා මාර්ග , අවහිර කරමින්,සරසවි පන්ති වර්ජනය කරමින් දැවැන්ත ලෙස රජයේ මුදල අවභාවිත කිරීමට ඉඩ දෙනවාද?

  1. කිසිසේත් නැත.

    ශ්‍රී ලංකාවට , ලී ක්වාන් යූ කෙනෙකු සම්ප්‍රාප්තවිය යුතුය.

    ඔහු, එදා වැඩ වර්ජිත සිංගප්පූරු ගුවන් නියමුවන්ට  මෙසේ කීවේය.” ඔබ ස්ට්‍රයික් කරන්න. මම ඒවා බිමම තබන්නම්”!

අපේ ලී ක්වාන් යූ විසින් වැඩ වර්ජිත GMOA කාරයන්ට මෙසේ පවසනු ඇත.’ ඔබ ස්ට්‍රයික් කරන්න.මම ඔබලාව ගෙදර තබන්නම්’!

Advertisements

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s