ජනතාවගේ හරක් මස් පාරිභෝජනය කිරීමට ඇති අයිතිය නතර කිරීමට අනියම් ලෙස කටයුතු කිරීම නීත්‍යා‍යානුකූලද?


download (6).jpg

ජනතාවගේ හරක් මස් පාරිභෝජනය කිරීමට ඇති අයිතිය නතර කිරීමට අනියම් ලෙස කටයුතු කිරීම නීත්‍යා‍යානුකූලද?
මෑතකදී බෞද්ධ භික්ෂුවක් විසින් හරක් මස් අලෙවි කිරීමේ ටෙන්ඩරක් ලබා ගත් බවට සමාජ ජාලාවල පලවී ඇත.
එම අවස්ථාවේදී පවසා ඇත්තේ හුදෙක් ජනතාවගේ හරක් මස් කෑම නතර කිරීමේ අරමුණින් මෙම හරක් මස් ටෙන්ඩරය ලබා ගත් බවය.කොටින්ම කියනවා නම් මෙම මස් කඩය අරිනවාට වඩා වසා තැබීමට ඉඩ ඇත.
01. ජනතාව කන බොන දෑ තීරනය කිරීමට පූජකයන්ට ඉඩ දීම නීති‍යානුකූලද?
02. ඔවුන්ට ඒ සඳහා ඇති නෛතිමය අයිතිය කවරේද?
03. පූජකයන්ගේ කාර්යභාරය වනුයේ සිය ආගමික ස්ථානයේ බිත්ති 04 තුල කටයුතු කිරීම පමනි. ඉන් ඔබ්බට පුරවැසියන්ගේ පාරිභෝජන අයිතීන්ට චේතාන්විතව වක්‍රාකාරයෙන් හෝ බලපෑම් කල නොහැක.
මෙවැනි අවස්තාවක සිය හරක් මස් පාරිභෝජන අයිතිය අහිමිවූ පුරවැසියන්ට නීතියේ පිහිට පැතිය හැක.
ගත හැකි ක්‍රියා මාර්ග
01.එකී මස් කඩයේ හරක් මස් අලෙවි නොකරන බව හෝ විවෘත්ත නොකරන බව හෝ පෙනේ නම් , එනම් පාරිභෝජක සේවාව නිසි ලෙස නොපවත්වන්නේ නම් අදාල පලාත් පාලන ආයාතනයට පුරවැසියන් විසින් ලිඛිතව පැමිනිලි කල හැකිය. ටෙන්ඩර් ලාභියා විසින් ටෙන්ඩරයේ කොන්දේසි කඩකර ඇති බැවින් , අදාල පලාත් පාලන ආයාතනය විසින් ටෙන්ඩර් ඇප මුදල රාජසන්තක කිරීම කල යුතුය.
අනතුරුව දෙවන ටෙන්ඩර්කරුට හරක් මස් කඩය විවෘත්ත කිරීමේ බල පත්‍රය දිය යුතුය.
ටෙන්ඩර් කොන්දේසි කඩ කල 01 ටෙන්ඩර කරුගේ නම අසාදු ලේඛනයට ඇතුළත් කිරීම සාමාන්‍ය ක්‍රමයයි.

මෙයට අමතරව හරක් මස් කඩය විවෘත්ත කරනු කියා රීට ආඥාවක් ඉල්ලා උචිත අධිකරනයේ නඩු පැවරීමට පුරවැසියන්ට කල හැක.

Advertisements

WATCH: KUWAITI WRITER SAYS ISRAEL IS A LEGITIMATE STATE, NOT AN OCCUPIER


 

 

http://www.jpost.com/Arab-Israeli-Conflict/Watch-Kuwaiti-writer-says-Israel-is-a-legitimate-state-not-an-occupier-514993

Kuwaiti writer challenged the Arab states’ longstanding solidarity against Israel Sunday in interview with Kuwait’s Alrai TV channel, calling the Jewish state “independent and sovereign.”

“Like it or not, Israel is an independent and sovereign state,” Abdullah Al-Hadlaq said. “It exists, and it has a seat at the United Nations, and most peace-loving and democratic countries recognize it.”

The countries that don’t recognize Israel, Al-Hadlaq said, are “the countries of tyranny and oppression,” citing North Korea as an example.

https://widget.jeeng.com/line/single-button/index.html?unitId=XO4m5BlW1NThe interview, translated by the Middle East Media Research Institute, was posted on Facebook by both MEMRI and Alrai TV. Al-Hadlaq was assailed in Alrai TV’s comments section, but praised on MEMRI’s page, as viewers expressed shock and thanked the writer.

“Finally, an Arab thinker and writer who lives in the real world, recognizes the real world and believes in common sense,” wrote one commenter.

Al-Hadlaq expressed admiration for the Jewish state, its values and its institutions. Specifically, he cited the 2011 Gilad Schalit prisoner swap, in which Israel traded 1,027 Palestinian prisoners for one Israeli soldier, who had been held in captivity for five years in Gaza, as an example of the value Israel places on the lives of its people.

He pushed back at the narrative that Jews plundered Israel from the Palestinians, citing Quranic verses to back his case.

“When the State of Israel was established in 1948, there was no state called ‘Palestine,’” he said.

“There is no occupation,” he added. “There is a people returning to its promised land.”

The land of Israel was promised to the Jews by “Allah,” Al-Hadlaq said, even going as far as to implicate the Palestinians of doing the plundering themselves.

Al-Hadlaq also supports “annihilating” Hezbollah, he said.

GMOA, උසස් අධ්‍යාපන පනත යටතේ , ඇමතිවරයා සතු බලතල සම්බන්ධයෙන් ඔබ දැනුවත්ද?


GMOAතත්කාලීන ,උසස් අධ්‍යාපන විෂය භාර ඇමති එස්බී දිසානායක මහතා විසින් , මාලඹේ පෞද්ගලීක වෛද්‍ය විශ්ව විද්‍යාලය ස්ථාපනය කරමින් නිකුත් කරන ලද බල පත්‍රය ,අහෝසි කිරීමට කිසිවෙකුට බැරිය.

සීදුවේ පිහිටි ,වගා කල නොහැකි ‘හැල්’ කුඹුරු වගා නොකලොත් ‘ජනසතු’ කරනවාලු ! ! !


සීදුවේ පිහිටි, වගා කල නොහැකි ‘හැල්’ කුඹුරු වගා නොකලොත් ‘ජනසතු’

කරනවාලු ! ! !

2000 අංක 46 දරන ගොවි ජන සංවර්ධන පනත හා 2001 අංක 46 දරන ගොවි ජන සංවර්ධන පනත , නිලධාරීන් විසින් ගෙඩි පිටින් ක්‍රියාත්මක කරන හැටි මෙන්න! ! !

සීදුවේ පිහිටියේ, වගා කිරීමට නොහැකි හැල් කුඹුරුය.

මේවාට ට්‍රක්ටර් දැමිය නොහැක.

වගා කල නොහැකි කුඹුරු වගා කරනු , නැතිනම් ජනසතු කරනවා යයි තර්ජනය කිරීම , මොන නීතියක්ද?

එහෙයින් කලයුතු වන්නේ ,නිලධාරීන්ට උඩු පිණුම් ගැසීමට නොහැකි වන පරිදි උක්ත පනත් 02 ම අහෝසි කර , සිය කුඹුරු ඉඩම් වල කැමැත්තක් කර ගැනීමට කුඹුරු ඉඩම් හිමියන්ට ඉඩ සලසා දීමයි.

අවසන් රුසියානු සාර් රජුගේ දරු පවුල-ලෙනින්ගේ නියෝගයෙන් කිරි සප්පයන් ඇතුළු සියළුම රජ පවුල් සාමාජිකයන් ඝාතනය කරන ලදී. මානව හිතවාදි ‘ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ’ නිරුවත මෙයින් මනාව පැහැදිලිවේ.! ! !


ddc090d904b3ddbbbe503734c3bd2a60--tsar-nicholas-ii-russian-revolution.jpg

                         අවසන් රුසියානු සාර් රජ තුමා 

 

23376482_1638384789581696_6066931212535427714_n

 

 

Family_Nicholas_II_of_Russia_ca._1914.jpg

සාර් රජුගේ දරුවන්,සේවකයන් සහ බල්ලන් පවා මරා දැමූ ලෙනින් ඇතුලු සමාජ වාදී මානව හිතවාදීන් ගේ රුසියානු විප්ලවය සමරමු
**************************************
1918 අප්‍රේල් 29 දා ට්‍රාන්ස්‌ සයිබීරියන් දුම්රිය මගේ පිහිටි ලුයිබින්ස්‌කයා දුම්රිය පලවෙත පැමිණි දුම්රියක මැදිරියක්‌ තුළ සාර් රජ පවුල අත්අඩංගුවේ පසුවිය. අනතුරුව ටෝබෝල්සන් නගරයේ කුඩා නිවසකට ගෙනයනු ලැබූ රජ පවුල එහිදී සිරගත කෙරුණි.

රජපවුල සමඟ පවුලේ සුනඛයන්වූ ඔර්මිනෝ – ජෝසි සහ ජෙම්ද විය.

සාර් රජ පවුල දින 74 කට පසු ඝාතනය කිරීමේ මෙහෙයුම බාරවූයේ යුරෝවොස්‌කි යාකොව් යන මෙදවේදෙව් කුදින් නැමැති ඝාතකයන් දෙදෙනකුට බව විමර්ශනවලදී හෙලිවිය.

ඌරල් ප්‍රාදේශීය සෝවියට්‌ කණ්‌ඩායම විසින් සාර් රජ පවුල විනාශ කළ යුතු බවට තීරණය කර තිබුණි.

ඒ වනවිට එම රජ පවුල සිටි ඉපෙට්‌සියා මැදුර භාරව සිටියේ යාකොව් යුරොවස්‌කි නැමැති බෝල්ෂේවික්‌ ක්‍රියාකාරියායි.

ඔහුගේ නියෝග මත පවුලේ සියළුදෙනා බිහිසුණු ලෙසින් ඝාතනය විය. එම ඝාතනයෙන් පසු ඌරල් බෝල්ෂේවික්‌ විධායක කමිටුවට සම්බන්ධ ඇලෙක්‌සැන්වේ බෙලබොරඩෝව් නැමැත්තා රහස්‌ විදුලි පණිවුඩයක්‌ ලෙනින් වෙත යවා ඇත.

එහි මෙසේ සඳහන් විය.

ස්‌වද්ලොට්‌ට දැනුම් දෙන්න. පවුලේ සියලුදෙනා එකම ඉරණමකට ගොදුරුකලා. එහෙත් පවුලේ අප ඉවත් කිරීමේදී මියගියා.

මේ විදුලි පණිවුඩය නිසා සාර් රජ පවුල විනාශ කිරීම සඳහා සෝවියට්‌ නායකයාව සිටි ලෙනින් සම්බන්ධ බවට සනාථ විය.

Shared from  Face book   Dulip Dees Post-Divaina

යකාගේ ‘ශ්‍රේෂ්ඨ’ ඔක්තෝබර් විප්ලවය

 

Long live Russian Christian congregations!

සෝවියට් කොමියුනිස්ට්වාදය විනාශවූයේ සාර් රජ පවුල ඝාතනය කිරීම නිසා සාපයක් පල දීමෙන් බවට මතයක් ඇත.

 

සාර් රජුව ඝාතනය කරන ලද්දේ බෝල්ෂෙවික් පක්ෂයේ ලොක්කා වන ලෙනින්ගේ නියෝගයෙන්, පොලොව යට බංකරයක් තුලදී.
එසේ කරන ලද්දේ රජු සිහසුන අත හැරීමට කැමතිව සිටියදීය.
මුළු රජ පවුලේම දේහයන් අනතුරුව රහසිගත ස්තානයක මිහිදන් කරන ලදී.
ගෝර්බචෝව් පාලන සමයේදී සෝවියට් අධිරාජ්‍ය කැඩී බිඳී නිදහස් රාජ්‍යන්ට වෙන්වී කොමියුනිස්ට්වාදි පාලනය අතු ගෑවී ගියේය.

දැනට වසර ගනනාවකට පෙර සාර් රජ පවුලේ දේහයන්වල භශ්මාවශේෂයන් සොයා ගත් අතර ඒවා රුසියානු ඔර්තොඩොක්ස් ක්‍රිස්තියානි සංඝයේ නායක දේවගැතිවරයා වන පත්‍රියාක්වරයා විසින් , කිතුනු සභා චාරිත්‍ර පවත්වා නැවත මිහිදන් කරන ලදී.

ලෙනින් විසින් කරන ලද මෙම ඝාතනය ‘වැරදි බව ‘ , එකල ප්‍රසිද්ධියේ කියා පෑමට කොන්ද පන තිබුනේ , එකල රුසියානු ඔර්තොඩොක්ස් සභාවේ නායක දේව ගැතිවරයාට පමනි.

දැන් සෝවියට් සංගමයත් නැත. කොමියුනිස්ට්වාදි පාලනයත් නැත.
සෝවියට් කොමියුනිස්ට්වාදය විනාශවූයේ සාර් රජ පවුල ඝාතනය කිරීම නිසා සාපයක් පල දීමෙන් බවට මතයක් ඇත.
රුසියානු ඔර්තොඩොක්ස් කිතුනු සංගය තවමත් ඇත.!
Long live Russian Christian congregations!

LET S NOT CHANGE THE SECULAR STATUS OF SRI LANKA CONSTITUTION-ලංකාවේ ආංඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඇති අනාගමික විදි විධාන තව දුරටත් තහවුරු කරමු-


z_p18-lesson

 

sri-lanka-we-lost-family-and-property-but-life-must-go-on-boys-playing-cricket-on-tsunami-hit-beach

 

ලංකාවේ ආංඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඇති අනාගමික විදි විධාන තව දුරටත් තහවුරු කරමු

LET S NOT CHANGE THE SECULAR STATUS OF SRI LANKA CONSTITUTION !

ඉරිදා, පෝයදා ටියුෂන් පංති තහනම් කරන්නැයි රෝමානු කතෝලික සභා නායක මැල්කම් රංජිත් පියතුමා පවසයි.

මෙය සංවාදයට බඳුන් විය යුතු කරුනකි.
කිසිම ආගමකට අයත් නොවන අනාගමීක Secular දෙමාපියන්ගේ දරුවන්ට මෙවනි තහනමක් පනවීමෙන් ආංඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කොට ඇති මුලික අයිතින් ඔවුන්ට නොලබීම සිදු වේ!
මෙය සාධරනද?

සිය දරුවන් ඉරු දින,පෝය දින ,
ඉරු දින පාසලට යවනවාද?
රැල පැගීමට මුහුදු වෙරලට රැගෙන යනවාද ?
සති අන්ත විනෝද චාරිකාවකට යවනවාද?
නෑදෑ ගෙදරකට යනවාද?
එසේත් නතිනම් විවේකිව ගෙදරට වී සිටිනවාද
යන්න තීරනය කල යුත්තේ දරුවන්ගේ දෙමාපියන් මිස
ආගමීක පූජකයන්වත් රජය විසින්වත් නොවේ!!!

මෙවන්නකින් සති අන්ත වෘත්තිමය පාඨමාලා NIBM, CIMA, BIT, AAT වැනි වෘත්තීය පාඨමාලාවලට මෙය බල පෑමට ඉඩ අත.

සවුදි අරාබියේ සිකුරාදාට ඉස්ලාම් මස්ලිජවලට බෑතිමතුන් බලයෙන් දක්කන, ‘ආගමීක පොලිසිය’ක් ඇත. RELIGIOUS POLICE, MUTHWWAH
එවැනි තත්ත්වයකට ලංකාව පත් නොවිය යුතුය.! !

පෞද්ගලීක වෛද්‍ය විශ්ව විද්‍යාල සංවාදයේ නවතම උපනතිය


485363098GMOA-to-hold-strike-against-handling-of-protesters-3

මාලඹේ පෞද්ගලීක වෛද්‍ය විශ්ව විද්‍යාලය සම්බන්ධ රජයේ යෝජනාවලිය

*GMOA රජයේ විසඳුම් නිරාකරන යෝජනාවලිය පිලි ගනී! ! !
*රාජ්‍ය විශ්ව විද්‍යාල උප කුලපතීන් සියළු දෙනාමද එම විසඳුම් යෝජනාවලිය පිලි ගනී.

කරු. පහත උපුටනය බලන්න.

The names of the Vice Chancellors who have accepted the series of proposals submitted by the Presidential Committee are as follows;

Name of the Vice Chancellor and University

Prof. Ranjith Wijewardana Rajarata University of Sri Lanka

Prof. Lakshman Dissanayake University of Colombo

Prof. Upul B. Dissanayake University of Peradeniya

Prof. Sampath Amaratunga University of Sri Jayewardenepura

Prof. D. M. Semasinghe University of Kelaniya

Prof. Ananda Jayawardana University of Moratuwa

Prof. Ratnam Vigneswaran University of Jaffna

Prof. S. A. Ariadurai Open University of Sri Lanka

Prof. Gamini Senanayake University of Ruhuna

Prof. T. Jayasingham Eastern University

Prof. M. Sunil Shantha Sabaragamuwa University

Prof. E. M. P. Ekanayake Wayamba University of Sri Lanka

Prof. M. M. M. Najim South Eastern University

Dr. J. L. Ratnasekera Uva Wellassa University

Prof. Sarath Chandrajeewa University of Visual & Performing Arts

වෛද්‍ය සිසුනි,පමා නොවී යනු අකුරට මෙයින් මතු ! !

වෛද්‍ය විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ, නැති ප්‍රශ්න නිර්මානය කොට එමඟින් ශ්‍රී ලාංකීය දේශපාලනයේ උඩුගං බලා පීනීමට තැත් කල සුළුතර උතුරු කොරියානු දේශපාලන මතධාරි අන්තවාදීන්ගේ කණගාටුදායක අවසානය

මොවුන්ගේ, සමස්ත ශ්‍රී ලාංකීය සමාජයේ උපනතීන් ගැන ඇති නොමේරු අත්දැකීම් ප්‍රත්‍යක්ෂවනුයේ ,ඔවුන්ගේ ක්‍රියාකාරාකාරකම් දෙස බැලීමේදී, ඔවුන් විසින් සිදු කරන ලද හානිය අති විශාල බව නිරීක්ෂනය කිරීමෙනි.

01.සරසවි සිසුන් අතොරක් නැතිව කොලඹට රැගෙන විත් පාරවල් අවහිර කරමින් ඩෙඟා නැටීම නිසා නැතිවී ගිය මිනිස් ශ්‍රම පැය ගනන ?

02.සියළුම කස්තාන නැටුම් අසාර්ථක වූ පසු මෙරට වෛද්‍ය පීඨවල කිසි දිනක සිදු නොවූ රාජ්‍ය වෛද්‍ය සිසුන් පංති වර්ජනය කරා මෙහෙයවීමෙන් , මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයට සිදුවූ හානිය කෙතරම් විශාලද?

03.වෛද්‍ය සිසුන්ගේ Internship කාල පරාසය වෙනස්වීම නිසා රෝගි සත්කාරය සඳහා වෛද්‍යවරුන් සේවාවට එක්වීමේ දිනය තව ඈතකට තල්ලුවී යාම නිසා රජයේ රෝහල් කෙරෙහි ප්‍රතිකාර සඳහා යැපෙන සාමාන්‍ය ජනතාව අසීරුතාවයට පත් වීම

04.අවසාන මොහොතේ හෝ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය    GMOA, සුළුතර දේශපාලන අන්තවාදීන් විසින් කෘතීමව නිර්මානය කරන ලද පෞද්ගලීක වෛද්‍ය විශ්ව විද්‍යාල විරෝධි මඩ වගුරෙන් සම්පූර්නයෙන්ම ඉවත්වීම නිසා වෛද්‍ය වෘත්තියේ ගෞරවය රැකෙනවා පමනක් නොව , ප්‍රශ්න විසඳීමේලා යහපාලන රජයේ කෘතහස්ත භාවයද පෙන්නුම් කරයි.

05. උපවාස කරන බවට තර්ජනය කරනා සිසු දෙමාපියවරුනි, ඔබලාව මෙහෙයවන පුද්ගලයන්ගේ යටි දේශපාලන අරමුනු ගැන දැඩි අවදානයක් යොමු කරන්න. ඔවුන්ට ඔබලා ගැන අමුතු ස්නේහයක් නැත.
ඔවුන්ට අවශ්‍ය ඔබලාගේ කර මතින් දේශපාලානයේ උඩුගං බලා පීනීමටය.අන්තවාදි මතදාරි, සුළුතර දේශපාලන කරුවන්ගේ හෙයියන්මාරුවලට අසු නොවනු! ! !