Month: November 2017
WATCH: KUWAITI WRITER SAYS ISRAEL IS A LEGITIMATE STATE, NOT AN OCCUPIER
Kuwaiti writer challenged the Arab states’ longstanding solidarity against Israel Sunday in interview with Kuwait’s Alrai TV channel, calling the Jewish state “independent and sovereign.”
“Like it or not, Israel is an independent and sovereign state,” Abdullah Al-Hadlaq said. “It exists, and it has a seat at the United Nations, and most peace-loving and democratic countries recognize it.”
The countries that don’t recognize Israel, Al-Hadlaq said, are “the countries of tyranny and oppression,” citing North Korea as an example.
https://widget.jeeng.com/line/single-button/index.html?unitId=XO4m5BlW1NThe interview, translated by the Middle East Media Research Institute, was posted on Facebook by both MEMRI and Alrai TV. Al-Hadlaq was assailed in Alrai TV’s comments section, but praised on MEMRI’s page, as viewers expressed shock and thanked the writer.
“Finally, an Arab thinker and writer who lives in the real world, recognizes the real world and believes in common sense,” wrote one commenter.
Al-Hadlaq expressed admiration for the Jewish state, its values and its institutions. Specifically, he cited the 2011 Gilad Schalit prisoner swap, in which Israel traded 1,027 Palestinian prisoners for one Israeli soldier, who had been held in captivity for five years in Gaza, as an example of the value Israel places on the lives of its people.
He pushed back at the narrative that Jews plundered Israel from the Palestinians, citing Quranic verses to back his case.
“When the State of Israel was established in 1948, there was no state called ‘Palestine,’” he said.
“There is no occupation,” he added. “There is a people returning to its promised land.”
The land of Israel was promised to the Jews by “Allah,” Al-Hadlaq said, even going as far as to implicate the Palestinians of doing the plundering themselves.
Al-Hadlaq also supports “annihilating” Hezbollah, he said.
සීදුවේ පිහිටි ,වගා කල නොහැකි ‘හැල්’ කුඹුරු වගා නොකලොත් ‘ජනසතු’ කරනවාලු ! ! !
සීදුවේ පිහිටි, වගා කල නොහැකි ‘හැල්’ කුඹුරු වගා නොකලොත් ‘ජනසතු’
කරනවාලු ! ! !
2000 අංක 46 දරන ගොවි ජන සංවර්ධන පනත හා 2001 අංක 46 දරන ගොවි ජන සංවර්ධන පනත , නිලධාරීන් විසින් ගෙඩි පිටින් ක්‍රියාත්මක කරන හැටි මෙන්න! ! !
සීදුවේ පිහිටියේ, වගා කිරීමට නොහැකි හැල් කුඹුරුය.
මේවාට ට්‍රක්ටර් දැමිය නොහැක.
වගා කල නොහැකි කුඹුරු වගා කරනු , නැතිනම් ජනසතු කරනවා යයි තර්ජනය කිරීම , මොන නීතියක්ද?
එහෙයින් කලයුතු වන්නේ ,නිලධාරීන්ට උඩු පිණුම් ගැසීමට නොහැකි වන පරිදි උක්ත පනත් 02 ම අහෝසි කර , සිය කුඹුරු ඉඩම් වල කැමැත්තක් කර ගැනීමට කුඹුරු ඉඩම් හිමියන්ට ඉඩ සලසා දීමයි.
අවසන් රුසියානු සාර් රජුගේ දරු පවුල-ලෙනින්ගේ නියෝගයෙන් කිරි සප්පයන් ඇතුළු සියළුම රජ පවුල් සාමාජිකයන් ඝාතනය කරන ලදී. මානව හිතවාදි ‘ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ’ නිරුවත මෙයින් මනාව පැහැදිලිවේ.! ! !
අවසන් රුසියානු සාර් රජ තුමා
සාර් රජුගේ දරුවන්,සේවකයන් සහ බල්ලන් පවා මරා දැමූ ලෙනින් ඇතුලු සමාජ වාදී මානව හිතවාදීන් ගේ රුසියානු විප්ලවය සමරමු
**************************************
1918 අප්‍රේල් 29 දා ට්‍රාන්ස් සයිබීරියන් දුම්රිය මගේ පිහිටි ලුයිබින්ස්කයා දුම්රිය පලවෙත පැමිණි දුම්රියක මැදිරියක් තුළ සාර් රජ පවුල අත්අඩංගුවේ පසුවිය. අනතුරුව ටෝබෝල්සන් නගරයේ කුඩා නිවසකට ගෙනයනු ලැබූ රජ පවුල එහිදී සිරගත කෙරුණි.
රජපවුල සමඟ පවුලේ සුනඛයන්වූ ඔර්මිනෝ – ජෝසි සහ ජෙම්ද විය.
සාර් රජ පවුල දින 74 කට පසු ඝාතනය කිරීමේ මෙහෙයුම බාරවූයේ යුරෝවොස්කි යාකොව් යන මෙදවේදෙව් කුදින් නැමැති ඝාතකයන් දෙදෙනකුට බව විමර්ශනවලදී හෙලිවිය.
ඌරල් ප්‍රාදේශීය සෝවියට් කණ්ඩායම විසින් සාර් රජ පවුල විනාශ කළ යුතු බවට තීරණය කර තිබුණි.
ඒ වනවිට එම රජ පවුල සිටි ඉපෙට්සියා මැදුර භාරව සිටියේ යාකොව් යුරොවස්කි නැමැති බෝල්ෂේවික් ක්‍රියාකාරියායි.
ඔහුගේ නියෝග මත පවුලේ සියළුදෙනා බිහිසුණු ලෙසින් ඝාතනය විය. එම ඝාතනයෙන් පසු ඌරල් බෝල්ෂේවික් විධායක කමිටුවට සම්බන්ධ ඇලෙක්සැන්වේ බෙලබොරඩෝව් නැමැත්තා රහස් විදුලි පණිවුඩයක් ලෙනින් වෙත යවා ඇත.
එහි මෙසේ සඳහන් විය.
ස්වද්ලොට්ට දැනුම් දෙන්න. පවුලේ සියලුදෙනා එකම ඉරණමකට ගොදුරුකලා. එහෙත් පවුලේ අප ඉවත් කිරීමේදී මියගියා.
මේ විදුලි පණිවුඩය නිසා සාර් රජ පවුල විනාශ කිරීම සඳහා සෝවියට් නායකයාව සිටි ලෙනින් සම්බන්ධ බවට සනාථ විය.
Shared from Face book Dulip Dees Post-Divaina
යකාගේ ‘ශ්‍රේෂ්ඨ’ ඔක්තෝබර් විප්ලවය
Long live Russian Christian congregations!
සෝවියට් කොමියුනිස්ට්වාදය විනාශවූයේ සාර් රජ පවුල ඝාතනය කිරීම නිසා සාපයක් පල දීමෙන් බවට මතයක් ඇත.
සාර් රජුව ඝාතනය කරන ලද්දේ බෝල්ෂෙවික් පක්ෂයේ ලොක්කා වන ලෙනින්ගේ නියෝගයෙන්, පොලොව යට බංකරයක් තුලදී.
එසේ කරන ලද්දේ රජු සිහසුන අත හැරීමට කැමතිව සිටියදීය.
මුළු රජ පවුලේම දේහයන් අනතුරුව රහසිගත ස්තානයක මිහිදන් කරන ලදී.
ගෝර්බචෝව් පාලන සමයේදී සෝවියට් අධිරාජ්‍ය කැඩී බිඳී නිදහස් රාජ්‍යන්ට වෙන්වී කොමියුනිස්ට්වාදි පාලනය අතු ගෑවී ගියේය.
දැනට වසර ගනනාවකට පෙර සාර් රජ පවුලේ දේහයන්වල භශ්මාවශේෂයන් සොයා ගත් අතර ඒවා රුසියානු ඔර්තොඩොක්ස් ක්‍රිස්තියානි සංඝයේ නායක දේවගැතිවරයා වන පත්රියාක්වරයා විසින් , කිතුනු සභා චාරිත්‍ර පවත්වා නැවත මිහිදන් කරන ලදී.
ලෙනින් විසින් කරන ලද මෙම ඝාතනය ‘වැරදි බව ‘ , එකල ප්‍රසිද්ධියේ කියා පෑමට කොන්ද පන තිබුනේ , එකල රුසියානු ඔර්තොඩොක්ස් සභාවේ නායක දේව ගැතිවරයාට පමනි.
දැන් සෝවියට් සංගමයත් නැත. කොමියුනිස්ට්වාදි පාලනයත් නැත.
සෝවියට් කොමියුනිස්ට්වාදය විනාශවූයේ සාර් රජ පවුල ඝාතනය කිරීම නිසා සාපයක් පල දීමෙන් බවට මතයක් ඇත.
රුසියානු ඔර්තොඩොක්ස් කිතුනු සංගය තවමත් ඇත.!
Long live Russian Christian congregations!
LET S NOT CHANGE THE SECULAR STATUS OF SRI LANKA CONSTITUTION-ලංකාවේ ආංඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඇති අනාගමික විදි විධාන තව දුරටත් තහවුරු කරමු-