පෞද්ගලීක වෛද්‍ය විශ්ව විද්‍යාල සංවාදයේ නවතම උපනතිය

485363098GMOA-to-hold-strike-against-handling-of-protesters-3

මාලඹේ පෞද්ගලීක වෛද්‍ය විශ්ව විද්‍යාලය සම්බන්ධ රජයේ යෝජනාවලිය

*GMOA රජයේ විසඳුම් නිරාකරන යෝජනාවලිය පිලි ගනී! ! !
*රාජ්‍ය විශ්ව විද්‍යාල උප කුලපතීන් සියළු දෙනාමද එම විසඳුම් යෝජනාවලිය පිලි ගනී.

කරු. පහත උපුටනය බලන්න.

The names of the Vice Chancellors who have accepted the series of proposals submitted by the Presidential Committee are as follows;

Name of the Vice Chancellor and University

Prof. Ranjith Wijewardana Rajarata University of Sri Lanka

Prof. Lakshman Dissanayake University of Colombo

Prof. Upul B. Dissanayake University of Peradeniya

Prof. Sampath Amaratunga University of Sri Jayewardenepura

Prof. D. M. Semasinghe University of Kelaniya

Prof. Ananda Jayawardana University of Moratuwa

Prof. Ratnam Vigneswaran University of Jaffna

Prof. S. A. Ariadurai Open University of Sri Lanka

Prof. Gamini Senanayake University of Ruhuna

Prof. T. Jayasingham Eastern University

Prof. M. Sunil Shantha Sabaragamuwa University

Prof. E. M. P. Ekanayake Wayamba University of Sri Lanka

Prof. M. M. M. Najim South Eastern University

Dr. J. L. Ratnasekera Uva Wellassa University

Prof. Sarath Chandrajeewa University of Visual & Performing Arts

වෛද්‍ය සිසුනි,පමා නොවී යනු අකුරට මෙයින් මතු ! !

වෛද්‍ය විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ, නැති ප්‍රශ්න නිර්මානය කොට එමඟින් ශ්‍රී ලාංකීය දේශපාලනයේ උඩුගං බලා පීනීමට තැත් කල සුළුතර උතුරු කොරියානු දේශපාලන මතධාරි අන්තවාදීන්ගේ කණගාටුදායක අවසානය

මොවුන්ගේ, සමස්ත ශ්‍රී ලාංකීය සමාජයේ උපනතීන් ගැන ඇති නොමේරු අත්දැකීම් ප්‍රත්‍යක්ෂවනුයේ ,ඔවුන්ගේ ක්‍රියාකාරාකාරකම් දෙස බැලීමේදී, ඔවුන් විසින් සිදු කරන ලද හානිය අති විශාල බව නිරීක්ෂනය කිරීමෙනි.

01.සරසවි සිසුන් අතොරක් නැතිව කොලඹට රැගෙන විත් පාරවල් අවහිර කරමින් ඩෙඟා නැටීම නිසා නැතිවී ගිය මිනිස් ශ්‍රම පැය ගනන ?

02.සියළුම කස්තාන නැටුම් අසාර්ථක වූ පසු මෙරට වෛද්‍ය පීඨවල කිසි දිනක සිදු නොවූ රාජ්‍ය වෛද්‍ය සිසුන් පංති වර්ජනය කරා මෙහෙයවීමෙන් , මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයට සිදුවූ හානිය කෙතරම් විශාලද?

03.වෛද්‍ය සිසුන්ගේ Internship කාල පරාසය වෙනස්වීම නිසා රෝගි සත්කාරය සඳහා වෛද්‍යවරුන් සේවාවට එක්වීමේ දිනය තව ඈතකට තල්ලුවී යාම නිසා රජයේ රෝහල් කෙරෙහි ප්‍රතිකාර සඳහා යැපෙන සාමාන්‍ය ජනතාව අසීරුතාවයට පත් වීම

04.අවසාන මොහොතේ හෝ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය    GMOA, සුළුතර දේශපාලන අන්තවාදීන් විසින් කෘතීමව නිර්මානය කරන ලද පෞද්ගලීක වෛද්‍ය විශ්ව විද්‍යාල විරෝධි මඩ වගුරෙන් සම්පූර්නයෙන්ම ඉවත්වීම නිසා වෛද්‍ය වෘත්තියේ ගෞරවය රැකෙනවා පමනක් නොව , ප්‍රශ්න විසඳීමේලා යහපාලන රජයේ කෘතහස්ත භාවයද පෙන්නුම් කරයි.

05. උපවාස කරන බවට තර්ජනය කරනා සිසු දෙමාපියවරුනි, ඔබලාව මෙහෙයවන පුද්ගලයන්ගේ යටි දේශපාලන අරමුනු ගැන දැඩි අවදානයක් යොමු කරන්න. ඔවුන්ට ඔබලා ගැන අමුතු ස්නේහයක් නැත.
ඔවුන්ට අවශ්‍ය ඔබලාගේ කර මතින් දේශපාලානයේ උඩුගං බලා පීනීමටය.අන්තවාදි මතදාරි, සුළුතර දේශපාලන කරුවන්ගේ හෙයියන්මාරුවලට අසු නොවනු! ! !

Advertisements

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s