අවසන් රුසියානු සාර් රජුගේ දරු පවුල-ලෙනින්ගේ නියෝගයෙන් කිරි සප්පයන් ඇතුළු සියළුම රජ පවුල් සාමාජිකයන් ඝාතනය කරන ලදී. මානව හිතවාදි ‘ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ’ නිරුවත මෙයින් මනාව පැහැදිලිවේ.! ! !

ddc090d904b3ddbbbe503734c3bd2a60--tsar-nicholas-ii-russian-revolution.jpg

                         අවසන් රුසියානු සාර් රජ තුමා 

 

23376482_1638384789581696_6066931212535427714_n

 

 

Family_Nicholas_II_of_Russia_ca._1914.jpg

සාර් රජුගේ දරුවන්,සේවකයන් සහ බල්ලන් පවා මරා දැමූ ලෙනින් ඇතුලු සමාජ වාදී මානව හිතවාදීන් ගේ රුසියානු විප්ලවය සමරමු
**************************************
1918 අප්‍රේල් 29 දා ට්‍රාන්ස්‌ සයිබීරියන් දුම්රිය මගේ පිහිටි ලුයිබින්ස්‌කයා දුම්රිය පලවෙත පැමිණි දුම්රියක මැදිරියක්‌ තුළ සාර් රජ පවුල අත්අඩංගුවේ පසුවිය. අනතුරුව ටෝබෝල්සන් නගරයේ කුඩා නිවසකට ගෙනයනු ලැබූ රජ පවුල එහිදී සිරගත කෙරුණි.

රජපවුල සමඟ පවුලේ සුනඛයන්වූ ඔර්මිනෝ – ජෝසි සහ ජෙම්ද විය.

සාර් රජ පවුල දින 74 කට පසු ඝාතනය කිරීමේ මෙහෙයුම බාරවූයේ යුරෝවොස්‌කි යාකොව් යන මෙදවේදෙව් කුදින් නැමැති ඝාතකයන් දෙදෙනකුට බව විමර්ශනවලදී හෙලිවිය.

ඌරල් ප්‍රාදේශීය සෝවියට්‌ කණ්‌ඩායම විසින් සාර් රජ පවුල විනාශ කළ යුතු බවට තීරණය කර තිබුණි.

ඒ වනවිට එම රජ පවුල සිටි ඉපෙට්‌සියා මැදුර භාරව සිටියේ යාකොව් යුරොවස්‌කි නැමැති බෝල්ෂේවික්‌ ක්‍රියාකාරියායි.

ඔහුගේ නියෝග මත පවුලේ සියළුදෙනා බිහිසුණු ලෙසින් ඝාතනය විය. එම ඝාතනයෙන් පසු ඌරල් බෝල්ෂේවික්‌ විධායක කමිටුවට සම්බන්ධ ඇලෙක්‌සැන්වේ බෙලබොරඩෝව් නැමැත්තා රහස්‌ විදුලි පණිවුඩයක්‌ ලෙනින් වෙත යවා ඇත.

එහි මෙසේ සඳහන් විය.

ස්‌වද්ලොට්‌ට දැනුම් දෙන්න. පවුලේ සියලුදෙනා එකම ඉරණමකට ගොදුරුකලා. එහෙත් පවුලේ අප ඉවත් කිරීමේදී මියගියා.

මේ විදුලි පණිවුඩය නිසා සාර් රජ පවුල විනාශ කිරීම සඳහා සෝවියට්‌ නායකයාව සිටි ලෙනින් සම්බන්ධ බවට සනාථ විය.

Shared from  Face book   Dulip Dees Post-Divaina

යකාගේ ‘ශ්‍රේෂ්ඨ’ ඔක්තෝබර් විප්ලවය

 

Long live Russian Christian congregations!

සෝවියට් කොමියුනිස්ට්වාදය විනාශවූයේ සාර් රජ පවුල ඝාතනය කිරීම නිසා සාපයක් පල දීමෙන් බවට මතයක් ඇත.

 

සාර් රජුව ඝාතනය කරන ලද්දේ බෝල්ෂෙවික් පක්ෂයේ ලොක්කා වන ලෙනින්ගේ නියෝගයෙන්, පොලොව යට බංකරයක් තුලදී.
එසේ කරන ලද්දේ රජු සිහසුන අත හැරීමට කැමතිව සිටියදීය.
මුළු රජ පවුලේම දේහයන් අනතුරුව රහසිගත ස්තානයක මිහිදන් කරන ලදී.
ගෝර්බචෝව් පාලන සමයේදී සෝවියට් අධිරාජ්‍ය කැඩී බිඳී නිදහස් රාජ්‍යන්ට වෙන්වී කොමියුනිස්ට්වාදි පාලනය අතු ගෑවී ගියේය.

දැනට වසර ගනනාවකට පෙර සාර් රජ පවුලේ දේහයන්වල භශ්මාවශේෂයන් සොයා ගත් අතර ඒවා රුසියානු ඔර්තොඩොක්ස් ක්‍රිස්තියානි සංඝයේ නායක දේවගැතිවරයා වන පත්‍රියාක්වරයා විසින් , කිතුනු සභා චාරිත්‍ර පවත්වා නැවත මිහිදන් කරන ලදී.

ලෙනින් විසින් කරන ලද මෙම ඝාතනය ‘වැරදි බව ‘ , එකල ප්‍රසිද්ධියේ කියා පෑමට කොන්ද පන තිබුනේ , එකල රුසියානු ඔර්තොඩොක්ස් සභාවේ නායක දේව ගැතිවරයාට පමනි.

දැන් සෝවියට් සංගමයත් නැත. කොමියුනිස්ට්වාදි පාලනයත් නැත.
සෝවියට් කොමියුනිස්ට්වාදය විනාශවූයේ සාර් රජ පවුල ඝාතනය කිරීම නිසා සාපයක් පල දීමෙන් බවට මතයක් ඇත.
රුසියානු ඔර්තොඩොක්ස් කිතුනු සංගය තවමත් ඇත.!
Long live Russian Christian congregations!

Leave a comment