නත්තල නිමිත්තෙන් පළවන බ්ලොග් සටහන-04
2017,12.06
/
|
![]() |
Jesus conversation with a Jewish scribe about the greatest commandment
යේසුස් සමිඳානන් හා ඊශ්‍රායෙල් විනයධරයකු අතර ශ්‍රේෂ්ඨතම ආඥාව ගැන ඇතිවූ සංවාදය
Images of this article may be subject to copyright
අසව් දූත ගී නද
රජුට උපන් අද
පොලොවේ සාමදානෙත්
සතට වේ දයාවත්
සෑම ජාතීන් නැගිටිව්
දූතයන් හා ගී කියව්
බෙත්ලෙහෙම් පුරවරේ
ක්‍රිස්තුස් උපන් මේ වරේ
අසව් දූත ගී නද
රජුට උපන් අද
උසස් තැන්හි වැඳුම් ලත්
සදාකල් හිමි තෙදැත්
ක්‍රිස්තුස් තුම එව් බලව්
කන්‍යා ලද පුත් මෙලෙව්
වසා දේව ලීලාව
සැබවින් මිනිසෙක්ව
මිනිසුන් හා වසන්ට
එම්මානුවෙල් වී තුට
සාමදානෙ කුමරු
දමිටුකමේ හිරු
සැමට විමුක්තියත්
ගේනාවේය එළියත්
තේජස හැර දමා
මිනිසුන්ට වී පෙමා
සදාතන ජීවනේ
දෙන්ට ලෝව උපන්නේ
සිංහල පරිවර්තනය
ශ්‍රී ලංකා ක්‍රිස්තියානි පොත් ප්‍රකාශක මංඩලය විසින් ප්‍රකාශිත ක්‍රිස්තියානි ගීතිකා පොතෙන් උපුටා ගත් බව කෘතඥ පූර්වකව සඳහන් කරමි.
Hark! The herald angels sing,
“Glory to the newborn King,
Peace on earth, and mercy mild,
God and sinners…
View original post 608 more words
Advertisements