ක්‍රිස්තියානි ගෝලයන් වීම-12 වසර දක්ෂින දිසා බයිබල්/සබත් පාසැල් පෙල පොත් සටහන්-02 වාරය-09 පාඩම‍

holy temple

ක්‍රිස්තියානි ගෝලයන් වීම-12 වසර දක්ෂින දිසා බයිබල්/සබත් පාසැල් පෙල පොත් සටහන්-02 වාරය-09 පාඩම‍
(1)අලුත් ගිවිසුමේ ගෝලයා යන වචනය ව්‍යවහාර වන්නේ කවර පොත් වලද?
ශුභාරංචි කථාවල හා ක්‍රියා යන පොත්වල පමනි.
(2)ස්නාවක යොහන්ගේ ගෝලයන් හා ඵරිසිවරුන්ගේ ගෝලයන් විසින් කළ විශේෂ කාර්යය නම් කරන්න.

විශේෂ දින වලදී නිරාහාරව සිටීම මාක් 2:18
(3)යේසුස්වහන්සේගේ ගෝලයන් නිරාහාරව සිටියේද?
ඒ බවට විශේෂ සඳහනක් නැත.
(4)යුදෙව්වරු කාගේ ගෝලයන්ද?
මෝසෙස්ගෙ
(5)මාක්ගේ ශුභාරංචියට අනුව ගෝලයන් ලෙස හඳුන්වා ඇත්තේ කවුරුන්ද?
යේසුස්වහන්සේට සමීපව ජීවත්වූ කුඩා  පිරිසයි.
(6)ලුක්ගේ ශුභාරංචියට අනුව ගෝලයන් ලෙස හඳුන්වන්නේ කවුරුන්ද?
යේසුස්වහන්සේ නායකයා/ගුරුවරයා ලෙස පිළිගත් සෑහෙන ප්‍රමානයේ පිරිසකටය.ලූක් 6:17
(7) ක්‍රියා පොතට අනුව ගෝලයන් යන්න නිර්වචනය කර ඇත්තේ කෙසේද?
යේසුස්වහන්සේව අදහාගත් සියළුම දෙනා. ක්‍රියා 6:01
(8)අළුත් ගෝලයන් දිනා ගැනීම ගැන සඳහන් වන්නේ කවර පොතේද?
ක්‍රියා පොතෙහිය
(9)අළුත් ගිවිසුමේ ගෝලයන් යන වචනය කීවරක් සඳහන් වී ඇද්ද?
(1)200   (11)250   (111)300   (1V)100
10.අළුත් ගිවිසුමේ ගෝලයෝ යන වචනය ව්‍යවහාර වන්නේ
(1)ශුභාරංචි පොත්වල හා…

View original post 276 more words

Leave a comment