වෛද්‍යවරුන්ට ඇත්තේ ත්‍රස්තවාදී ප්‍රවේශයක් | ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක


වෛද්‍යවරුන්ට ඇත්තේ ත්‍රස්තවාදී ප්‍රවේශයක් | ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක

උදුල නුවන්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වගේ වෘත්තිය සමිතියකට රටේ සෞඛ්‍ය අධ්‍යාපනය, පෞද්ගලික අධ්‍යාපනය වගේ ප්‍රතිපත්තිමය කාරණාවන් පාලනය කිරීමේ හැකියාව එන්නේ කොතැනින්ද?

හරියටම කියනවා නම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ තවත් එක වෘත්තිය සමිතියක් විතරයි. ඒක ලංකාවේ වෛද්‍යවරුන්ගෙන් වැඩි ප්‍රමාණයක් බැඳිලා ඉන්න වෘත්තිය සමිතිය. ඒ වගේ වෘත්තිය සමිති පිහිටුවන්නේ වෘත්තිය සමිති ආඥා පනත යටතේ.

වෘත්තිකයන්ගේ සමිති කියලා තවත් ආයතන වර්ගයක් තියෙනවා. නීතිඥ සංගමය, ගණකාධිකාරීවරුන්ගේ සංගමය වගේ සංගම් ඒ විදියේ සංගම්. තමන්ගේ වෘත්තිය ක්ෂේත්‍රය සම්බන්ධ කටයුතු කිරීම ඒ වගේ වෘත්තික සංගම්වල කාර්යයක්. තමන්ගේ වෘත්තියේ අගයන් හා ප්‍රමිතීන් ආරක්ෂා කිරීම ඒ අය කරනවා.
වෘත්තිය සමිතිවල කාර්යභාරය එහෙම එකක් නෙමෙයි. ඒ අයට පුළුවන් තම වෘත්තිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීඉන්න. තම වෘත්තිය අයිතීන් වෙනුවෙන් වැඩ වර්ජනය කරන්න වුණත් වෘත්තිය සමිතියකට අයිතිය තියෙනවා.
එහෙම බලද්දි ජීඑම්ඕඒ එක කියන්නේ තමන්ගේ සීමාවවත් නොදන්න වෘත්තිය සමිතියක්. මොකද ඒ අය වෘත්තිය ක්‍රියාමාර්ග ගන්නේ තම වෘත්තිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නෙමෙයි. ඒ අය තමන්ගේ වෘත්තිය ක්ෂේත්‍රය පාලනය කරන්න හදනවා. නිදහස් අධ්‍යාපනය, එහෙමත් නැත්තම් වෛද්‍ය අධ්‍යාපනය, පෞද්ගලික විශ්වවිද්‍යාල වගේ දේවල් පාලනය කිරීම වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වගේ එකක වැඩක් නෙමෙයි. ඒ අයට එහෙම කරන්න බලයකුත් නෑ. මේ විහිළුව කොච්චර දුර දිග ගියාද කියනවා නම්, රජයෙ වෙනත් රටවල් එක්ක සිදුකරන්න උත්සාහ කරන ආර්ථික ගිවිසුම් පවා පාලනය කරන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සූදානම් වෙනවා.
වෛද්‍ය ක්ෂේත්‍රයේ කාරණා සම්බන්ධයෙන් බලය තියෙන වෘත්තිකයන්ගේ සංගමය කියලා අපිට හඳුනාගන්න පුළුවන්නේ වෛද්‍ය සභාව. වෛද්‍ය සභාවට අයිතිය තියෙනවා වෛද්‍ය අධ්‍යාපනය, ඒවායේ ප්‍රමිතිය වැනි කරුණු ගැන සලකලා බලන්න. නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාකාරීත්වය නිසා වෛද්‍ය සභාව පවා අකර්මණ්‍ය වෙලා තියෙන ගතියක් තමයි අද පෙනෙන්න තියෙන්නේ.

 

රජයේ වෛද්‍ය නිලධාරීන් කරගෙන යන මේ වැඩ වර්ජන පුරවැසියාගේ ජීවත් වීමේ අයිතිය පැත්තෙන් බලපාන්නේ කොහොමද?
ජීවත්වීමේ අයිතිය කියන එක අපේ ව්‍යවස්ථාවේ ඒ වචනයෙන් ලිඛිතව නැතත්, ව්‍යවස්ථා සම්ප්‍රදාය තුළ තහවුරු වුණ එකක්. අපේ රටේ පැවති නඩු කිහිපයකදීම ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙනවා, ජීවත්වීමේ අයිතිය කියලා විශේෂයෙන් සඳහන් නොවුණත් ජීවත්වීමේ අයිතිය අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගත්තු මූලික අයිතියක් කියලා.

කිසියම් වෘත්තිකයන් පිරිසක් කරන වෘත්තිය ව්‍යාපාරයක් නිසා යම් පුරවැසියෙකුගේ ජීවත්වීමේ අයිතිය නැතිවෙනවා නම් ඒක විශාල ගැටලුවක්. කුමන හෝ කාරණයක් නිසා රටේ පුරවැසියෙක්ගේ ජීවත්වීමේ අයිතිය නැති කරන්න කාටවත් අයිතියක් නෑ. කුමන හෝ හේතුවකට, රජයෙන් පඩි ගන්න වෛද්‍යවරයෙක් කියනවා නම් මේ රටේ පුරවැසියෙකුට වෙදකම් කරන්න බෑ කියලා ඒක ඒ පුරවැසියාගේ ජීවත්වීමේ අයිතිය උදුරාගැනීමක්.
වෘත්තිය සමිතියකට වෘත්තිය ක්‍රියාමාර්ග ගන්න අයිතියක් තියෙනවා. ඒ අයිතියට තවත් මිනිසෙක්ගේ ජීවත්වීමේ අයිතිය යටපත් කරන්න බෑ. ජීවත්වීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතියක් විතරක් නෙමෙයි ශිෂ්ටසම්පන්න සමාජයේ පිළිගත් මූලික අයිතියක්. 1948දී ප්‍රකාශයට පත් කරන ලද මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය තුළ පවා පිළිගන්න ප්‍රධාන අයිතියක්. ඒ නිසා වෘත්තීය අරගලවලදී මිනිස්සුන්ගේ ජීවත්වීමේ අයිතිය කඩවෙනවා නම්, වෘත්තීය අරගලවලට වෙන විදියක් හොයාගන්න වෛද්‍ය වෘත්තිකයන්ට සිදුවෙනවා. ඒ විතරක් නෙමෙයි පුරවැසියන්ගේ ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කරන්න ආණ්ඩුවත් බැඳිලා ඉන්නවා.
අපි හිතමු එක දවසක වෛද්‍ය සංකේත වැඩවර්ජනයක් තිබුණා කියලා. එදා ප්‍රතිකාර නොලැබීම නිසා රෝගියෙක් එදාම නොමැරෙන්න ඉඩ තියෙනවා. එදා බෙහෙත් නොලැබීම නිසා සමහර වෙලාවට රෝගී න් මැරෙන්නේ පහුවදා. එහෙමත් නැතිනම් සතියකින් දෙකකින් වෙන්න පුළුවනි. උදාහරණයක් විදියට උණ රෝගයෙන් පීඩා විඳින මනුස්සයෙක් ඉස්පිරිතාලෙට ගියාම වෛද්‍යවරු නැති නිසා ප්‍රතිකාර ගන්න බැරිවෙනවා. මේ නිසාම මේක නිව්මෝනියාවට හැරෙන්න පුළුවනි. ඔහු මියයන්නේ දවස් ගාණකට පස්සේ. ඒ නිසා වෛද්‍යවරු ස්ට්‍රයික් කරන හැමදාකම මේ රටේ අසරණ රෝගීන් සිය ගණනාවක් ජීවිතක්ෂයට පත්වෙනවා කියලා හිතන්න පුළුවන්.
වෛද්‍යවරුන්ගේ සංගමය ගෙනියන මේ වැඩ වර්ජන ඔවුන් සම්පූර්ණයෙන් ගෙනියන්නේ රෝගීන් ප්‍රාණ ඇපයට තියාගෙන. සමහර වෙලාවට ඔවුන් ඒක වාචිකව කියනවා පවා. අපේ ප්‍රශ්නවලට විසඳුම් දුන්නේ නැත්තං රෝගීන් මැරෙන්ඩ අරිනවා කියලා. ඒක සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදී ප්‍රවේශයක්. මනුෂ්‍ය වර්ගයාට එරෙහිව කරන මේ වගේ වර්ජන ලෝකයේ කිසිම රටක බාරගන්නේ නෑ.

 

රජයේ රෝහල්වල වර්ජනය කරන බොහෝ වෛද්‍යවරු පෞද්ගලික රෝහල්වල තමන්ගේ කාර්යයන් කරනවා?
අද ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ ඇතිවෙලා තියෙන ලොකුම අර්බුදය තමයි වෛද්‍යවරුන් පෞද්ගලික සේවයේ යෙදීම. රටේ ජනතාවට වෛද්‍ය පහසුකම් සපයන්න කියලා රජයෙන් පත් කරන වෛද්‍යවරු තමන්ගේ මුළු කාලයම ගතකරන්න ඕනෑ ඒකට. රජයේ වෛද්‍යවරුන්ට පුද්ගලික වෛද්‍ය සේවයේ නිදහස දීම තුළ මේ කාර්යය වෙන්නෙ නෑ.
දැන් හිතන්නකො, රටේ ශිෂ්‍යයන්ට උගන්නන්න කියලා යම් පාසලකට ගුරුවරයෙක් පත් කරනවා නම් ඔහු වුණත් මුළු කාලයම ගත කරන්න ඕනෑ ඒ වෙනුවෙන්. ඔහු පාසලේ උගන්නන්නේ පැය කීපයක් වෙන්න පුළුවන. නමුත් ගුරුවරයා ඉගෙනගන්න ඕනෑ, පහුවදා පාඩම්වලට ලැහැත්තිවෙන්න ඕනෑ, පොත පත කියවන්න ඕනෑ, ළමයින්ගේ ප්‍රශ්න ගැන බලන්න ඕනෑ. එහෙම බලද්දී ඔහුට අනිත් කාලයත් ඒ වෙනුවෙන් කැපකරන්න වෙනවා. වෛද්‍යවරයෙක් ගත්තාම ඔහුට තියෙන වගකීම ගුරුවරයාටත් වැඩියිනේ.

නමුත් මේ පෞද්ගලික සේවාවන් නිසා ඉස්පිරිතාලේ ඉන්න පැය ටිකේ වැඩ ටික හරියට කරන්නේත් නෑ පුද්ගලික සේවයට දුවනවා. අන්තිමට එතැන වැඩ ටික හරියට වෙන්නේත් නෑ. අපිට නම්වලින් පවා කියන්න පුළුවන් සමහර වෛද්‍යවරුන්ගේ පුද්ගලික සේවා ගැන. සමහර වෛද්‍යවරු ඉන්නවා ඔවුන්ට පළවෙනි පැයට පුද්ගලික රෝහලේ ටිකට් විස්සක් තියෙනවා. දෙවනි පැයට තව ටිකට් විස්සක් දෙනවා. ඒ විදයට දවසකට රෝගීන් පණහක් සීයක් බලනවා. අන්තිමට ඒ වැඬේ හරියට වෙන්නේත් නෑ. එච්චර ලෙඞ්ඩු සංඛ්‍යාවක් බලලා වෛද්‍යවරයත් වෙහෙසට පත්වෙනවා. ඉතිං ඊට පස්සේ පහුවදා උදේට රජයට සේවය කරන්නේ කොහොමද ඒ වෛද්‍යවරයා.

විශේෂඥ වෛද්‍යවරු රජයේ රෝහලේ වැඩකරන සායනවල පෝලිමේ පළවෙනි දෙන්නා තුන්දෙනා අතර ඉන්න රෝගීන් තුළ සෑහෙන තරගයක් තියෙනවා. මොකද රෝගීන් දන්නවා පළවෙනි රෝගීන් දෙතුන්දෙනා විතරයි විශේෂඥ වෛද්‍යවරයා බලන්නේ, ඊට පස්සේ කවුරුහරි කනිෂ්ඨ වෛද්‍යවරයෙක්ට රාජකාරිය පවරලා ඔහු පස්සදොරින් යන්න යනවා කියලා.

ලංකාවෙ සෞඛ්‍යය දියුණු කරන්න නම් මුලින් ම කරන්න ඕනෑ, රජයේ වෛද්‍යවරු ස්ට්‍රයික් කරන එක තහනම් කිරීම. දෙවැනි කාරණේ ඔවුන් පුද්ගලික සේවයේ යෙදීම සම්පූර්ණයෙන් තහනම් කිරීම. ඒ වෙනුවට වෛද්‍යවරුන්ට වැඩි පඩි දුන්නාට කමක් නෑ. නමුත් ඔවුන්ගේ සම්පූර්ණ සේවය රජයට ගන්න අවශ්‍යයි. ඉතිං වෛද්‍යවරුන්ට තීරණය කරන්න පුළුවන් තමන් රාජ්‍ය සේවයේ ඉන්නවාද නැතිනම් පුද්ගලික සේවයේ ඉන්නවාද කියලා. නමුත් ලංකාවෙ දොස්තරලාට දෙකේම ඉන්න අවශ්‍යයි. මොකද මේ අය දන්නවා රජයේ වෛද්‍ය සේවයේ ඉඳීම තුළ තමයි පෞද්ගලික සේවය සඳහා ඉල්ලූම එන්නේ කියලා.

 

වෛද්‍යවරුන්ගේ මේ වර්ජන ක්‍රියාවලිය ගැන දැන් වන විට රටේ පුරවැසියන් දැනුවත් කියලයි හිතෙන්නේ?
වෛද්‍යවරුන්ගේ මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු පරාජය කරන්න පුළුවන් පුරවැසි මැදිහත්වීමෙන් තමයි. හමුදා නිලධාරීන් පත්කරලා මේ විදිහේ දේවල් නවත්තන්න ආණ්ඩුව අදහස් කරනවා කියලා කියවුණා. නමුත් ඒ දේ නෙමෙයි වෙන්න ඕනෑ. තමන්ගේ ජීවත්වීමේ අයිතියයි වෛද්‍යවරුන්ගේ මේ ආත්මාර්ථකාමී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාපටිපාටියයි ගැන සිවිල් වැසියන් දැනුවත්ව ඉඳලා ඊට එරෙහිව නැගීසිටීමයි කරන්න අවශ්‍ය- මේ වෙනකොට සමාජයේ බොහෝමයක් දෙනා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මේ දෙබිඩි ක්‍රියා ගැන දැනුවත්.
මේ අය එක දවසක් මිනිස් ජීවිත පලිහක් විදිහට තියාගෙන ස්ට්‍රයික් කළා ඒ අයගේ දරුවන්ට ජනප්‍රිය පාසල් ගන්න. ඒක කොයි තරම් අසාධාරණ ඉල්ලීමක්ද. ඒ පාසලේ උගන්නන ගුරුවරයාටවත් තමන්ගේ දරුවා ඒ ඉස්කෝලෙට දාගන්න අයිතියක් නැතිකොට වෛද්‍යවරුන්ට එහෙම අයිතියක් ලැබෙන්නේ කොහොමද?

ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තාම රජයේ සේවකයන්ට දෙන වාහන පර්මිට් එක අවලංගු කරන්න, ඒ වෙලාවෙන් වෛද්‍ය සංගමය කිව්වේ අපි වැඩවර්ජනය කරනවා අපිට වාහන පර්මිට් නොදුන්නොත් කියලා. රජයෙන් පඩිත් අරං, පුද්ගලික සේවයේත් යෙදිලා ආදායම් අරගෙන, අතිකාල දීමනා ආදියත් අරගෙන තව රජයෙන් ඉල්ලනවා වාහන පර්මිට් එකකුත් දෙන්න නැත්තං රෝගී ජවිිත අනතුරේ කියලා-

දැන් බලන්න, ඉන්දියාවෙන් අපිට ගිලන්රථ දුන්නාම මේ අය කිව් දේවල්. ඒ අය කිව්වා තමං ඒවාට විරුද්ධයි, ඒ ගිලන් රථවලින් කරන්ට් එක වදිනවා- ඒවාත් එක්ක රෝ ඔත්තුකරුවො එනවා කියලා. ඒ විතරක් නෙමෙයි, රටේ පුරවැසියන්ට ඇස කාච නොමිලේ දෙද්දී ඒ අය ඒකටත් විරුද්ධ වුණා. ඒ නිසා මේ රටේ මිනිස්සුන්ට ඉතාම පැහැදිලි වුණා වෛද්‍ය සංගමය කරන මේ වැඩපිළිවෙළ මාෆියාවක් කියලා.

අද මේ අය පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධයි කියලා කතා කරනවා. එහෙම කරන ගමන් පෞද්ගලික සේවය කරනවා. සයිටම් ආයතනයට විරුද්ධව කිව්වේ ඒකට සායනික පුහුණුව නෑ කියලා. නමුත් මේ අය රාජ්‍ය විශ්වවිද්‍යාලවල ම ඉන්න සමසෞඛ්‍ය ශිෂ්‍යයාට කළ දේ කවුරුත් දන්නවා. මේ අය මුලින්ම ‘පරිපූරක වෛද්‍ය’ කියන නමට අකමැති වුණා. පස්සේ ඒ ශිෂ්‍යයන්ට අවුරුදු හතරක පරිපූර්ණ උපාධියක් ලබාදීමට විරුද්ධ වුණා. මොකද අවුරුදු හතරක පාඨමාලාවක් ඒ ශිෂ්‍යයෝ කළොත් ඒ අය තමන්ගේ සේවය ළඟට එයි කියන බයට. අන්තිමට ලංකාවේ සමසෞඛ්‍ය උපාධිය හඳුන්වාදීමට කැපවුණ මහාචාර්ය චූලා ගුණසේකර මේ ගැන කලකිරිලා රට පවා හැරලා ගියා. සමසෞඛ්‍ය ක්ෂේ්‍රත්‍රය කියන්නේ ලෝකයේ විශාල ඉල්ලීමක් තියෙන එකක්. ඒ ලෝක ඉල්ලුමට විශාලම සැපයුම ලබාදෙන්නේ ඉන්දියාව. මහාචාර්ය චූලා ගුණසේකරට අවශ්‍ය වුණේ අපේ රටේ දරුවන්ට ඒ විදිහේ විශිෂ්ට අධ්‍යාපනයක් ලබා දෙමින් ඉන්දියාවට අභියෝගයක් කරන්න. නමුත් ලංකාවෙ වෛද්‍යවරු ඒකට ඉඩ දුන්නේ නෑ. රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය තමයි ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනය කප්පාදු කරන්න කියලා වැඩ වර්ජනය කරපු ලෝකයේ එකම කණ්ඩායම.

සමසෞඛ්‍ය ශිෂ්‍යයන්ට ශික්‍ෂණ රෝහල්වල සායනික පුහුණුව ලබාදීමට විරුද්ධ වුණා. අදත් ඒ ශිෂ්‍යයන් සායනික පුහුණුවට යන්නේ ඈත පළාත්වල රෝහල්වලට. සම සෞඛ්‍ය ශිෂ්‍යයන් වෙද නලාව පාවිච්චි කරනවාටත් ඒ අයගේ කබායේ අත වෛද්‍යවරුන්ගේ කබාය තරමට ම දිග වීමට පවා මේ අය විරුද්ධ වුණා.

පහුගිය කාලේ රටේ වෛද්‍ය විද්‍යාව හැර සෙසු උපාධි ලබාදීම සඳහා ඇති කළ අනික් කිසිම ආයතනයක් ගැන මොවුන් කටක් ඇරියෙ නෑ. මේ අය පෙනීඉන්නේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් නම් ඒ වෙනුවෙනුත් විරෝධය පාන්න අවශ්‍යයිනේ-
ලංකාවට වෛද්‍යවරු දහදාහක විතර අඩුවක් තියෙනවා. රාජ්‍ය විශ්වවිද්‍යාල ඔක්කොම ගත්තත් ඒවායෙන් වර්ෂයකට දාහක්වත් එළියට එන්නේ නෑ. ඒ නිසා ප්‍රමිතියකට යටත් වුණු තරගකාරී පෞද්ගලික අධ්‍යාපන ආයතන ලංකාවට අවශ්‍යයි. රටේ යම් දරුවෙකුට වෛද්‍ය අධ්‍යාපනය ලබාගන්න ඕනෑ නම් ඒ අයට පෞද්ගලික ආයතනයකින් හරි ඉගෙනගන්න නිදහස තියෙන්න ඕනෑ. ලංකාවෙ වෛද්‍යවරුන් වෛද්‍ය වෘත්තිය පළල්වෙනවාට කැමති නෑ. ඒ අයට අවශ්‍ය ඉන්න ටික දෙනාම තියාගෙන ඒකාධිකාරයක් ගොඩනගාගන්න.
අපි දැක්කා මේ වැඩවර්ජනවලට එරෙහිව යමින් රෝගීන්ගේ අයිතිවාසිකම් දිනාගැනීම උදෙසා පහුගියදා සිවිල් සංවිධානයක් පවා බිහිවුණා?

ඔව්- පහුගිය වැඩවර්ජනය දා කොළඹදි පිහිටෙව්වා නීතිඥවරුන් සහ සිවිල් ක්‍රියාකාරිකයන් රාශියක් එකතුවෙලා ‘රෝගීන්ගේ අයිතිවාසිකම් රැකගැනීමේ ජාතික ව්‍යාපාරය’ කියලා ඉතා වැදගත් සංවිධානයක්. දැන් ඒ අය රට පුරා මිනිස්සු දැනුවත් කරගෙන යනවා වෛද්‍යවරුන්ගේ මේ ක්‍රියාමාර්ග පුරවැසියාගේ ජීවත්වීමේ අයිතියට බලපාන හැටි ගැන. අද වෙනකොට ඉල්ලීමක් තියෙනවා ඒක ප්‍රාදේශීය මට්ටමිනුත් පිහිටුවන්න කියලා. ජනතාව දන්නවා තමන්ගේ ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කරගැනීමේ සටන තමන්ම කරන්න ඕනෑ කියලා.

මේ මාෆියාවට එරෙහිව ලංකාවෙ මිනිස්සු සක්‍රියව ප්‍රතික්‍රියා දක්වන හැටිත් දැන් දැන් පෙනෙන්න තියෙනවා- පහුගිය වැඩ වර්ජනය දවසේ තමන්ගේ ආයතනයෙන් තෙල් ගහගන්න ආ වෛද්‍යවරුන්ට තෙල් නොගහා හරවා යවපු පෙට්‍රල් ෂෙඞ්එකේ සිදුවීම ඒ වගේ දෙයක්. වෛද්‍ය මාෆියාවට එරෙහිව මේ පුරවැසි මැදිහත්වීම ඉතාම අවශ්‍යයි-■

 

Well Done National Dengue Control Unit!


 

 කටුනායක රෝමානු කණිෂ්ඨ පාසැල ඉදිරි පස , කොළඹ-මීගමුව මහ පාරේ, කලපුව පැත්තේ ජලය බැස යන කානුව පසු ගිය සතියේ සම්පූර්නයෙන්ම ශුද්ධ පවිත්‍ර කොට ඇත.

එහි සේයා රුවක්ද මේ සමඟ පළ කර ඇත.

ම විසින් National Dengue Control Unit,Sri Lanka face book පිටුවේ සහ www.holytemplenet.wordpress.com

වෙබ් පෝස්ටුවක් මඟින් අදාල පැමිනිල්ල කරන ලද අතර සතියක් ඇතුළත මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම ගැන මගේ හා අවට වෙසෙන පුරවැසියන්ගේ ස්තුතිය ඔබ ඒකකයට හා මීගමුව Medical Officer Of Health ( MOH ) ඒකකය වෙතද පළ කරනු කැමැත්තෙමි.

ඩෙංගු රෝගය දැනට වසංගතයක් මෙන් ලංකාව පුරා ව්‍යප්ත වෙමින් පවතී. එක එක මතවාදීන්ගේ දේශපාලන කුමන්ත්‍රන වලට රැවටී , රැයක් දවාලක් නැතිව පුහු උද්ගෝෂන වල යෙදෙන්නේ නැතිව,තවත් දරුවන් කොටසකගේ ඉගෙනීමට කටු ගසන්නේ නැතිව, ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපාරයට සක්‍රීය ලෙස දායක වන මෙන් පුහු උද්ඝෝෂනවල යෙදෙන්නන්ගෙන්, පිටුපස සිට ඔවුන්ව නූල් සූස්තර මඟින් රූකඩයන් මෙන් නටවන පරාජික දෙෂපාලනඥයන්ගෙන්ද ඉල්ලා සිටිමි!!!

 

 

ලාල් කාන්ත වීරයෙක්. දොස්තරත් කම්කරුවෙක්. සයිටම් විරෝධී ජන පවුර අපට පසක් කරන සත්‍යය එයයි.


Share from

http://sansaranee.blogspot.com/2017/07/blog-post_1.html

ලාල් කාන්ත වීරයෙක්.
දොස්තරත් කම්කරුවෙක්.සයිටම් විරෝධී ජන පවුර
අපට පසක් කරන සත්‍යය එයයි.
සයිටම් විරෝධී ජනපවුරට ආපු
ඔහුගෙ වෘත්තීය සමිති වල සෙනග සහ
ටයි පොළුවලින්, මේකප් වලින් සැරසුණ
නවීන් සර්ලා සහ පබසරී මැඩම්ලාත්
ලාල් මෙහෙයවාපු ආකාරය දැක්කාම
අපිට සිහිවෙන්නෙ සත්තුවත්තෙ
දක්ෂ පුහුණු කරුවන්.
අපේ සත්තුවත්තෙ
දක්ෂ සතුන් පුහුණු කරන අය
ගිරවු, චිම්පන්සි, සීල් මත්ස්‍යයා,
සද්දන්ත අලි මෙහෙයවනවා වගේ
වර්ජන උද්ඝෝෂණ වල පන්නරයෙන්
ඇට්ටර වුණ කම්කරුවන් සමග එකට
ටයි පොලු දාගත්ත මාන්නාධික දොස්තරවරුත්
හරි හරියට පාලනය කරනවා දැක්කාමයි
ලාල්ගෙ හැකියාව මතුවෙලා පෙණුනෙ.
ලාල් කාන්තට දොස්තරත් කම්කරුවෙක්.
ලාල්ගේ පදයට නටන කම්කරුවෙක්.
දොස්තරවරුන් සමාජයෙන් සඟවන
යස ඉසුරුවලට කෑදරකමේ වල්ගය
ඔවුන් ජනතවට සඟවන්න සමත් වුණත්
ලාල්ට ඒ වලිග කොටය අහුවෙනවා.
ඔහු ඒ වලිගයෙන් දොස්තරත් නටවනවා.

 

වෛද්‍ය සිසුන් ඉදිරියේම
නවින් සර්, පබසරී මැඩම් වැනි සර්ලා මැඩම්ලා
ලාල් කාන්ත කියන කම්කරුවාගේ පදයට
නැගිටින්න කියන විට නැගිටිමින්
වාඩි වෙන්න කියන විට වාඩි වෙමින්
ඔහු කියන විට අත්පොළසන් දෙමින්
“ඇති” කිව්වාම නතර කරමින්
සත්තුවත්තේ පුහුණු කළ සතුන් වගේ
මොන්ටිසෝරි ගුරුතුමිය හමුවේ
සුවච කීකරු දරුවන් වගේ
කැප වීමෙන් සතුටෙන් සරඹ කරන හැටි
ඇත්තටම බලන්න ලස්සණ දර්ශනයක්.

ලංකාවෙ ඉන්න මාන්නාධිකම වෘත්තිකයන් වන
රෝගීන්ගෙන් පමණක් නොව සමස්ත ජනතාවෙන්ම
නිරන්තර ගරුසරු සොයන වරප්‍රසාද ඩැහැගන්නා
ඔවුන්ට උරුම නැති සම්භාවනීයත්වයක් පතමින්
පොළවට ටිකක් ඉහළින් වැජඹෙන දොස්තර පෙළැන්තිය
සැබැවින්ම උරුම නැති වරප්‍රසාද සොයා
නූගත් කම්කරුවන්ගේ වීදි සටන් වලට වැටුණු පසු
දොස්තරවරුන්ද ශ්‍රමය විකුණා ජීවිකාව සපයන
තවත් එක් කම්කරුවන් පිරිසක් පමණක් බව
මහා සෙනගක් ඉදිරියේ නටවා රටට පෙන්වා දුන්නේ
අපේ කතාවේ වීරයා වන ලාල් කාන්තයි.

ලාල්ට ත්‍රස්තවාදී හමුදාවක් මෙහෙයවන්න
ත්‍රස්තවාදී හිට්ලර්ට වැනි සහජ හැකියාවක් තියනවා.
ඒ බව ඉතාම පැහැදිලියි.
ඔහුට යටත් මෙවැනි කම්කරුවන් පිරිසක් හමුවේ
මහින්ද රාජපක්ෂගේ ගැම්ම පවා පරදවන්නට
ලාල්ට හැකියාව තියනවා.

88-89දි වර්ජන උද්ඝෝෂණ පිටු පස
තුවක්කුත් තිබුණා කියා ලාල්කාන්ත කිව්වා.
එවැනි යුගයක් අවිගත් පිරිසක් නැවත ආවොත්
ඒ පිරිසට නායකත්වය දෙන අය අතර
ලාල් කාන්ත පෙරමුණේ ඉඳීවි කියා
ඔහුගෙ කතාවෙන් පෙණුනා.

ළහිරුලාට එක් වෙන්න
පළමුවෙන්ම සිරගත වෙන්නෙත්
ලාල් කාන්තම වෙන්නත් පුලුවන්.
කොකා ගැලෙව්වාම මේ තුවක්කුව
නිකංම නිකන් මුගුරක් බවට පත් වෙනවා.

මිනිස් සංහාරයට ජනපති අකමැති නම්
කොකා ගලවා දමා තුවක්කුව මුගුරක් කර
පසෙකින් තියන්න අවකාශ තියනවා.

ලාල් ඊට කැමති වෙන්නත් පුලුවන්.
71 කැරැල්ලෙදි විජේවීර ආරක්ෂා වුණේ
ඔහු හිරගෙදර සිටි නිසයි.
විජේවීර එකතු කළ පිරිස කැපුවත්
විජේවීර  නිකරුණේ කපා නොදැමිය යුත්තෙක්.
නැවත භාවිතා කළ හැකි ඉත්තෙක්.
රජය ඔහු රැකගත්තා.
ලාල් වුණත් එහෙමයි.

ලාල් කාන්තත් හිට්ලර් වගේ මිනිහෙක්.

ඒත් ඒ සුවිශේෂී හැකියාව
වර්ගවාදී ම්ලේච්ඡ හිට්ලර්ට වගේම
අනුගාමිකයන් විනාශය කරා මෙහෙයවන්න හැර
වෙනත් සාරවත් දේකට වැඩක් නැති වීම
රටේ අවාසනාවක්.

පාර සුද්ධ කරන බොනිකර තරුවටවත්
මේ මිනිසුන්ගෙ ගැම්ම භාවිතා වෙන්නෙ නෑ.
මේ තවම අවි අතට නොගත් ගරිල්ලා හමුදාවක්.
මේ හමුදාව කඩන්න බිඳින්න විනා
හදන්න, ගොඩනගන්න යොදා ගන්න බෑ.

වෛද්‍යවරුන් සහ වෛද්‍ය සිසුන් ගැනත්
කියන්න තියෙන්නෙ ඒ ටිකමයි.
අධ්‍යාපනයට, ප්‍රතිකාර කිරීමට නැති
මාරාන්තික කැපවීමකින්, ගැම්මකින්
මේ කම්කරු හමුදාව සමග එක් වී
කඩන්න බිඳින්න ඔවුන් සූදානම් බව
සෞඛ්‍ය අමාත්‍යාංශයෙදි අපි දුටුවා.

දෙතුන් දෙනෙකුට දෙක තුන වදින විට
සෙරෙප්පුත් දමා දිවීම වෙනම කරුණක්.
ගරිල්ලා සටන් කරුවන්ගේ ක්‍රමය එයයි.

ලාල් කාන්ත ‘නැගිටින්න’ කිව්වාම නැගිටිමින්,
ලාල් කාන්ත ‘ඉඳගන්න’
ඔහුගෙ විධානයට අනුව අත්පොලසන් දෙමින්
ඔහු කියන විදියට සටන්පාඨ කියන විනයෙන් යුතුව
වෘත්තීය වගකීම ඉටු කළා නම්
සයිටම් විරෝධයට සහභාගි වෙන විදියට කැපවෙමින්
මේ වෛද්‍යවරු රෝගී ජනතාවට සේවය කළා නම්
වෛද්‍ය සිසුන් නිසි පරිදි අධ්‍යාපනය ලැබුවා නම්
ජනතාව ඔවුන්ට සලකන්නෙ දෙවිවරුන්ට වගෙයි.

මේ වරප්‍රසාද කාමී වෛද්‍යවරු
එවැනි දිව්‍යමය වෘත්තිකයන් වුණා නම්
අද මේ සටනෙ ඉන්නෙ කම්කරුවන් නොවෙයි.
රටේම ජනතාවයි.

නූගත් කම්කරුවන් සමග
එක පෙළට උරෙන් උර ගැටී හිට ගනිමින්
නූගත් කම්කරුවාට උරුම ගොළු අවිය වන
වර්ජන උද්ඝෝෂණ වලින් සටන් කරන්නට
අද වෛද්‍යවරුන්ට සිදු වෙන්නෙ
ඔවුන් ළඟ බුද්ධිය නැතිවීම නිසාද?
නැත්නම් වෛද්‍යවරුන් සතු විය යුතු
දයාව කරුණාව නැති නිසාද?

 

ඩෙංගු මදුරුවාට තෝතැන්නක් වන කොළඹ-මීගමුව මහ මාර්ගයෙහි, කටුනායක, රෝමාණු කතෝලික කණිෂ්ඨ පාසැල ඉදිරි පස , කලපුව පැත්තේ පිහිටා ඇති ජලය බැස යන කානුව!


Image result for images of dengue mosquito iImage result for images of dengue mosquito i

 

ඩෙංගු මදුරු නාශක ජාතික ව්‍යාපාරයේ දැඩි අවධානයට!!!!

 

ඩෙංගු මදුරුවාට තෝතැන්නක් වන කොළඹ-මීගමුව මහ මාර්ගයෙහි, කටුනායක, රෝමාණු කතෝලික කණිෂ්ඨ පාසැල ඉදිරි පස , කලපුව පැත්තේ පිහිටා ඇති ජලය බැස යන කානුව!

01. මෙම කානුව නඩත්තු කිරීම අයත් වන්නේ: මීගමුව, දිස්ත්‍රික් ඉංජිනේරු,මාර්ග සංවර්ධන කාර්යාලය, මීගමුව.
02.නගර සභා බල ප්‍රදේශය: කටුනායක- සීදුව හගර සභාව
03.ඩෙංගු මදුරු නාශක ජාතික වැඩ පිළිවෙල ක්‍රියාවට නැගීමේ මුලස්ථානය: කටුනායක- සීදුව නගර සභාව
04.කල යුතු වන්නේ : මෙම ජලය බැස යන කානුවේ , රෝමානු කතෝලික පාසැල ඉදිරි පස, කලපුව පැත්තේ කානුව තුල වැවී ඇති තනකොළ හා එහි සිරවී ඇති පස් ඉවත්  කොට , කානුව ශුද්ධ පවිත්‍ර කිරීමය!
05 මෙම කානුව , කටුනායක හංදිය දක්වාම වැටී ඇත. තවද , මීගමුව බස් නැවතුම අසලින් , කලපුවට ජලය බැස යාමට අතුරු කානුවක්ද පිහිටා ඇත. එයද , කලපුව දක්වාම පිරිසිදු කිරීම අවශ්‍ය වෙයි!!
06.තවද කලපුව දෙසට, ජලය බැස යන අතුරු කානුවක්, කටුනායක, මෙතෝදිස්ත පල්ලිය අසලින් , ප්‍රධාන කානුවෙන් හැරී යන පරිදි පිහිටා ඇත. එයද පිරිසිදු කිරීම අවශ්‍ය වෙයි.


07. ඩෙංගු මදුරු නාශක ජාතික ව්‍යාපාරයේ දැඩි අවධානයට!!!!

සියළුම ගෙවතුවල පලතුරු හා එලවළු වගා කරමු- පොල් ගස් සිටුවීමේ මුලාවෙන් මිදෙමු.


Multiple fruits of home gardens

2017-06-30 00:00:19

 

0:00:19

About 50 years ago, the then Finance Minister Dr. N.M. Perera proposed that Sri Lanka should grow its own nutritious food and the people should cultivate their own home gardens instead of showing a preference for imported food. He said he saw the “dim light of a distant dawn” but pro-capitalist forces scoffed at him and his dream.They conspired to create food-shortages such as today’s rice shortage, which is not entirely caused by climate change but is aggravated by a powerful paddy mafia.

In the 1970s the so-called “Satanic forces” brought about queues and quotas for food, forcing NM and other Socialist parties to quit the United Front Government.Some forty years later we see a Sri Lanka overloaded with imported fake food including processed rubbish.

In 2016 President Maithripala Sirisena launched a national mission for Sri Lanka to grow its own nutritious food, including rice and other grains such as gram or cow-pea, vegetables and fruits.

This came amid widespread reports that not only imported food items, but even locally grown food including vegetables and fruits were being polluted if not poisoned by the excessive use of toxic agro-chemicals and preservatives. Fruits such as grapes and tomatoes are the worst affected, with many chemicals being used to preserve them.

People-friendly nutritionists say one important way to avoid eating poisoned or polluted food is to grow whatever we can in our home gardens. This is a more difficult process, but it is most certainly the safer and better one.For instance, murunga or drumsticks is known to be one of the most nutritious vegetables, and could be easily grown in our home gardens. So could murunga leaves and other greens like gotukola, which are nourishing and good for health when they come without chemical pollution.

The United States, notorious for its food items, which have caused an epidemic of obesity, is now setting a good example in home gardening.With all the talk about even plastic rice being sold in Sri Lanka, let us look at the latest trend in the US.Growing your own vegetables and fruits is one of the best ways to ensure ready access to fresh, nutrient-dense and chemical-free food. This trend is growing, with 74 percent of US households taking part in lawn and garden activities last year, a four per cent rise from the year before.

The 2015 national gardening survey revealed that food gardening and flower gardening top the list of most popular forms of gardening, with 36 per cent of US households growing their own food. The National Gardening Association’s 2014 special report “Garden to Table” also highlighted the “US food revolution” as more Americans recognise and enjoy the benefits of homegrown food.

“Countless communities, schools and families are growing more of their own food.Today, food gardening is at the highest level in more than a decade. In the past five years alone, spending on food gardening has increased 43 per cent; urban gardeners have increased by 29 per cent.

Most encouragingly, young people – the Millennials – have become the fastest growing segment of the population to start a food garden. Young people have begun to champion the connection between growing food, eating well and healthy living.

What do we gain by starting our own vegetable garden? If we are on the fence about starting a garden, we need to be glad to know that the payoffs are many. When asked why they participate in food gardening, the top three reasons given to the National Gardening Association (NGA) include, to grow better tasting food, to save money on food bills and to grow better-quality food.

These are excellent reasons, but the benefits don’t end there. The physical aspect of gardening is invaluable in an age when many people sit for far too many hours each day. We need to spend more time outdoors in the sun while increasing our daily movement.

A study in the journal titled Preventive Medicine Reports,  also said, “A regular dose of gardening can improve public health,” noting that gardening is associated with reductions in depression and anxiety and increases in life satisfaction, quality of life and sense of community.

These are good lessons for Sri Lanka. We hope city and urban dwellers especially would take this example and start growing – not only in good health but in maturity also.

නිවසේදී බාබකිව් ක්‍රමයට සම්පූර්න කුකුළෙකු පිස ගන්නා ආකාරය- ‎කවීශ ගලේවෙලගේ ‘ඔක්කොම ඇඩ්ඩින් ඔක්කොම මෙම්බර්’ FB පෝස්ටුව Share කිරීම


1. හම ඉවත් කරන ලද සම්පූර්ණ කුකුලෙක් (කිලොවක් පමණ බර)
2. ලොකු ලූනු ගෙඩි දෙකක් තුනක්
3. පොතු ඉවත් නොකර න ලද සුදුලූනු ගෙඩියක් දෙකක්
4. මාලු මිරිස් කරල් දෙක තුනක්,අමු මිරිස් කරල් කීපයක් කොල පැහැ සහ රතු පැහැ
5. තරමක තක්කලි ගෙඩි දෙකක් පමණ
6. සොයා සෝස් චිලි සෝස් තක්කලි සෝස් ස්වල්පය බැගින්
7. අර්තාපල් අල ගෙඩියක්
8. අවශ්‍ය පමණට ලුනු ගම්මිරිස් ඉගුරු සහ මිරිස් කුඩු ස්වල්පයක් හා විනාකිරි ටිකක්
9. අඹරාගත් අබ ස්වල්පයක්

සාදන ක්‍රමය..
මුලින්ම හම ඉවත් කරගත් කුකුලා පදම් කරගන්න ඕනෑ. මේ සදහා භාජනයකට මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුනු, තිබේනම් අඹරාගත් ගොරක හා සියඹලා ටිකක්ද දමා විනාකිරිවලින් අනා දියරයක් සේ සාදා එය තුළ කුකුලා දමා හොදින් පදම් වන්න තබන්න දියරය හොදින් මස් තුළට කා වැදීම සඳහා ගැරුප්පුවකින් අනිමින් දියරයි ඇතුළට කාවද්දන්න.මෙසේ කුකුලා දියරය තුළ පැය භාගයක් පමණ තබන්න. විටින් විට දියරය හැන්දකින් මස් මත අතුරන්න.අබ ක්‍රීම්(අඹරාගත් අබ) ද මෙයට එක්කරන්න.
දැන් බාබකිව් එක සාදන්න බලමු.

පළමුව තොසේ තැටිය වැනි භාජනය ගෙන එයට සෝදා ගත් පොතුපිටින් වූ අර්තාපල් ලූනු සුදු ලූනු මිරිස් කරල් තක්කලි යනාදිය අතුරා ගන්න. දැන් එය මතට සෝස් වර්ග ස්වල්පය විසිරුවා හරින්න(බොහොම ටිකක් දැම්මාම ඇති). දැන් ඒ මත පිගානේ ප්‍රමාණයට රවුම් ඊයම් කොළයක් තබන්න.එම ඊයම් කොළය මත පදම් කරගත් කුකුලා තබා දියර ටික ඒ මත විසුරුවන්න. දැන් හරි.

සාදාගත් කුකුලා මෙසේ ටින් එකකින් වසන්න
ඉන්පසු සුදුසු බිමක පිගාන තබා රූපයේ ආකාරයට ටින් එකෙන් වසන්න. දැන් ටින් එක වටේට හොඳට දර දමා ගිනි ගොඩක් ගසන්න විනාඩි 20ක් කින් පමණ ගින්න නිවිගිය පසු රන් වන් පැහැයෙන් බාබකිව් එක සූදානම්.

කුකුලා පැත්තකින් තබා ඊයම් කොලය ඉවත් කොට තැම්බීගිය පිගානේ ඇති සියල්ල හැන්දකින් පොඩි කර ගන්න. එය තමා බාබකිව් සෝස් එක. දැන් මස් කැබලි කොට සාදා ගත් සෝස් වල ගා කෑමට ගන්න. ලුනු මදි නම් ටිකක් එක්කරගන්න.

Image may contain: food

යෙරුසලම, ඊශ්‍රායලයේ අගනුවර වූයේ වසර 3000 කට පෙර!!! Continuing Biblical Connection, Ethiopian PM Visits Jerusalem


ඉතියෝපීය, ෂේබාහී බිසව වසර 3000 ක්ට පෙර සලමොන් රජු හමු වීමට ඊශ්‍රායලයේ යෙරුසලම් නුවරට වෙතට පැමිණි බව බයිබලයේ 11 ලේකම් පොතේ 09 වෙනි පරිඡ්චේදයෙහි සඳහන්වෙයි.
ඇය රත්‍රන් විශාල ප්‍රමානයක් ද රැගෙන ආබව වැඩි දුරටත් එහි සඳහන් කර ඇත.

Ethiopian PM Hailemariam Desalegn and President Reuven Rivlin

Rivlin welcomed Ethiopian PM Desalegn to Jerusalem, continuing a millenia-old friendship dating back to the Queen of Sheba.

Source: Continuing Biblical Connection, Ethiopian PM Visits Jerusalem

Rivlin welcomed Ethiopian PM Desalegn to Jerusalem, continuing a millenia-old friendship dating back to the Queen of Sheba.

Following Prime Minister Benjamin Netanyahu’s official visit to Addis Ababa last July, Ethiopian leader Hailemariam Desalegn reciprocated Monday, arriving in Israel where he met with President Reuven Rivlin at the President’s Residence in Jerusalem.

“Your connection with Jerusalem is something that goes to the roots of the Bible, and the connection between our people is not a matter of years, it is a matter of centuries, back to the visit of the Queen of Sheba,” Rivlin said to Prime Minister Desalegn.

“We know you attended the funeral of the late Shimon Peres and we remember that and appreciate it very much,” he added.

Rivlin spoke about the contribution to Israel of the 130,000 Ethiopian Jewish immigrants.

“We have a great community of people who came from Ethiopia living here in Israel; among them are generals, doctors, pilots, ambassadors, part of the Israeli environment and experience.”

Among the highlights of Desalegn’s four-day visit, the Ethiopian leader will tour Jerusalem’s Old City, including its Ethiopian church; enjoy a state dinner hosted by Communications Minister Ayoub Kara at the Waldorf Astoria Hotel; visit the Yad Vashem Holocaust Memorial; meet with Prime Minister Netanyahu and be the guest of honor at a dinner hosted at his residence, and hold discussions with Israeli business leaders.

Desalegn will also meet with Ethiopian-Israeli youth at the Netafim Agro-Technological Research and Training Park and visit the Dan Region Wastewater Treatment Plant.

Ethiopia and Israel share historic ties going back 3,000 years. According to the bible, Queen Makeda of Sheba came to Jerusalem to visit King Solomon “with a very great retinue, with camels bearing spices, and very much gold, and precious stones” (I Kings 10:2). “Never again came such an abundance of spices” (10:10; II Chron. 9:1–9) as those she gave to Solomon. She came “to prove him with hard questions,” which Solomon answered to her satisfaction. They exchanged gifts, after which she returned to her land.

According to some sources, they had a son, Menelik I, who became the first Solomonic Emperor of Ethiopia and ruled around 950 BCE.

Share from

United with Israel

The Global Movement for Israel

 

යුද්ධය හේතුවෙන් තුවාලවී ප්‍රතිකාර සඳහා ඊශ්‍රායලයට පැමිණෙන සිරියානු ජාතිකයන්ට ප්‍රතිකාර කිරීම ‘ පරම ශුද්ධවූ වගකීමක් ‘TREATING WOUNDED SYRIANS WHO ARRIVE IN ISRAEL IS ‘HOLIEST OF HOLY’


BY  ANNA AHRONHEIM

 

 JUNE 2, 2017 05:59

 

“We give the fastest and best care with the most advanced equipment, but sometimes there is nothing we can do.”

IDF SOLDIERS provide medical care to a wounded Syrian.
Enter a caption

IDF SOLDIERS provide medical care to a wounded Syrian.. (photo credit:IDF)

As the brutal war across Israel’s northern border rages on, Syrians desperate for medical care continue to make the treacherous journey to the border of a country they were raised to see as their enemy.

While Israel has largely stayed out of the fighting on it’s northern border, more than 3,000 Syrians have been treated here in the four years since the IDF began allowing in the wounded who make their way to the border.

Be the first to know – Join our Facebook page.

Those who arrive at the Syria-Israel border, both combatants and civilians, are given emergency field treatment to stabilize them before the IDF transfers them to medical centers, where medical care is provided free of charge and patients are treated under strict anonymity out of fear that they and their families could be targeted in Syria if their time in Israel becomes known.

While most are transported by ambulance to Nahariya’s Western Galilee Hospital or Ziv Medical Center in Safed, there have been several times that medical officers have called in helicopters to transfer patients with extreme injuries who could only be treated in hospitals in the center of the country.

According to Captain Aviad Camisa, deputy chief medical officer of the 210th Bashan Division, while troops do intensive checks of patients – because the safety of soldiers is paramount – “the holiest of holy” is to provide medical care to those who need it, especially those who come from a place where even children are targets.

More than 25% of the wounded treated here have been women and children, Camisa told The Jerusalem Post.

“We are doing the best that we can in this situation. We give the fastest and best care with the most advanced equipment, but sometimes there is nothing we can do,” he said, noting that there have been many cases of children with bullet wounds or blast injuries but has not seen any wounds from chemical weapons.

“It’s hard to see this so I go into a professional mindset and give them the best treatment I can. I treat them as I would any Israeli civilian or Israeli soldier,” said Camisa, who has served in his role for the past year has personally treated hundreds of wounded Syrians who made the risky journey to the border.

“Once I bring them to the hospital I try to stop thinking about the patient. But it’s hard not to think of them, especially when children come. As a father, it touches me personally.

“When you see a boy who was critically injured and had a slim chance of surviving, and then you see him walking, the feeling is just incredible,” he said.

Syrian patients are sent back across the border once they finish their treatment.

Despite a recent World Health Organization resolution that singled out Israel over “health conditions in the occupied Syrian Golan,” Camisa is confident that those who put their lives in the hands of IDF soldiers and hospitals are spreading the word about the enemy country that saved their lives.

The war in Syria has claimed more than 400,000 lives. UN Emergency Relief Coordinator Stephen O’Brien on Tuesday said that, while there have been significantly fewer reports of violence in some parts of Syria, the Assad regime is increasingly using civilian suffering as “a tactic of war,” denying aid to civilians and pushing those in besieged cities to choose between starvation and death or fleeing to locations that are just as dangerous.

The international community, he said, “must not stand silent while violence flares up elsewhere in the country and parties continue to use starvation, fear tactics and the denial of food, water, medical supplies and other forms of aid as methods of war.”

මතක තබා ගන්න!!!! රවෛසංගම්කාරයිනි, ඔබලා ඉගෙන ගත්තේ මෙරට අහිංසක පුරවැසියන්ගේ බදු මුදලෙනි. ඔබලා දැන් කොකා පෙන්වන්න යන්නේත් එම අහිංසක පුරවැසියන්ටමය.


යෝජිත රාජ්‍ය විරෝධි වැඩවර්ජනය හේතුවෙන් 01ක රෝගියෙකු හෝ  මරනයට පත්වීමට ඉඩ නොදෙනු!!
රෝගීන්ගේ ජීවිතවලට අනතුරුවීම වැළැක්වීමට රජයේ රෝහල් හමුදා ආරක්ෂාවට ගනු!!!

රවෛ සේවකයන්ගේ රාජ්‍ය විරෝධි වැඩ වර්ජනය වැනි ඒවාට මුහුන දීමට රජය සූදානම්ද?දැන් ඉවසුවා හොඳටම ඇතිය.හෙට දිනයේ පැය 24 ක් වැඩ වරන්නේ රජයට හා උසාවියට බලපෑම් කිරීමටය.මෙකී වෘත්තීය සමිති කාරයෝ   තමන්ගේ ‘සීමාව’ නොදනිති.වෘත්තීය සමිති වල කාර්යය වනුයේ සේවක සුභ සාදනයයි.රාජ්‍ය ප්‍රතිපත්ති තීරනය කරනු ලබන්නේ පාර්ලිමේන්තුව විසිනි.
දැනට ඉදිරි පත්ව ඇති විවිධ යෝජනා
ඉන්දියාවෙන් වෛද්‍යවරුන් ගෙන්වීම (දැනටමත් ඉන්දියානු වෛද්‍යවරුන් මෙරට සේවය කරති )
යුධ,නාවික හා ගුවන් හමුදාවල වෛද්‍යවරුන් හදිසි අවස්ථාවල සේවයට යෙදවීම
මෙවැනි හදිසි අවස්ථා සඳහා යෝජිත ඇමති කමිටුව වහාම ක්‍රියාත්මක කල යුතුය.
කොළඹ ජාතික රෝහල හා අනිකුත් රෝහල් වල රෝගීන් මියයාම වැලැක්වීම සඳහා හා කඩාකප්පල් ක්‍රියා සිදු කිරීමට නොහැකි වන පරිදි හමුදා වෛද්‍යවරුන් සේවයට යෙදවිය යුතුය.සියලුම වැඩ වර්ජනයට සම්බන්ධ වන රෝහල් හමුදා ආරක්ෂාව යටත්ට ගත යුතුය. වැඩ වර්ජකයන්ට වැඩ බිම් වලට ඇතුලු වීමට ඉඩ නොදිය යුතුය.
මතක තබා ගන්න!!!! රවෛසංගම්කාරයිනි, ඔබලා ඉගෙන ගත්තේ මෙරට අහිංසක පුරවැසියන්ගේ බදු මුදලෙනි. ඔබලා දැන් කොකා පෙන්වන්න යන්නේත් එම අහිංසක පුරවැසියන්ටමය.
මෙම ආන්ඩු විරෝධි වැඩ වර්ජනයට ඛනිජ තෙල් බෙදා හැරීම් , විදුලි බල වැනි ආයතවල සේවකයන්ද සම්බන්ධ වුවහොත් ඒවාද හමුදා ආරක්ෂාව යටතට වහාම ගත යුතුය.

චීනය, ඊශ්‍රායලයේ තාක්ෂන විද්‍යා ක්ෂේත්‍රයේ යෙදවුම්වල කෙරෙන ආයෝජන 10 ගුනයකින් ඉහලට!China’s tech money heads for Israel as US welcome wanes


 

China’s tech money heads for Israel as US welcome wanes
With US regulatory scrutiny tightening, particularly under President Trump, China turns its gaze to Israel in its search for the hottest technology; increased focus on Israel exemplified by tenfold jump in Chinese investment in the start-up nation’s tech know-how in cyber security and medical devices, which have reached record heights of $16.5 billion.

Struggling to seal deals in the United States as regulatory scrutiny tightens, Chinese companies looking to invest in promising technology are finding a warmer welcome for their cash in Israel.

 

Chinese firms have long hunted in the United States for deals to develop their technological know-how and open up new markets, but their quarry has become more elusive since late 2016 due to increased US protectionism and a tougher regulatory stance.

Chinese Premier Li Keqiang and Prime Minister Netanyahu during latter's latest trip to China (Photo: Getty Images)

Chinese Premier Li Keqiang and Prime Minister Netanyahu during latter’s latest trip to China (Photo: Getty Images)

 

Last year, Chinese investment into Israel jumped more than tenfold to a record $16.5 billion, with money flooding into the country’s buzzing internet, cyber-security and medical device start-ups. These investments surged in the third quarter just as the US regulatory crackdown began to bite, Thomson Reuters data shows.

 

In contrast, Chinese bidders scrapped a record $26.3 billion worth of previously announced deals from the United States in 2016, the data shows.

Speaking on the sidelines of a Hong Kong conference last month, TCL Corp chairman Li Dongsheng said that the review of one target company, which he declined to name, had been frozen following the appointment of President Donald Trump, who has championed a protectionist agenda.

Li’s phones-to-fridges group is scouting in Israel instead.

“I’m flying to Israel in May where we’ve selected more than 10 potential targets,” Li said, adding the group was interested in technology companies dealing in smart manufacturing, new materials, big data and internet applications.

Photo: Reuters

Photo: Reuters

 

China Everbright Limited (CEL), the Hong Kong investment arm of state-owned China Everbright Group, is also looking to Israel, said Chen Shuang, CEL’s chief executive.

“Our Israel-focused fund has already invested in four local firms there, and we plan to invest in another three to four within this year.”

HURDLES

 

The Committee on Foreign Investment in the United States (CFIUS), which screens for national security risks, has become a major stumbling block for China-linked deals; China-backed Canyon Bridge Capital Partners has struggled with its $1.3 billion takeover of Lattice Semiconductor after members of Congress raised security concerns.

“The review has always been rigorous, but now it will be even more so (due to) a combination of increasingly strategic transactions from China and a new administration worried about certain Chinese actions,” said Miriam Sapiro, a former deputy US Trade Representative who served as a CFIUS member during the administration of former President Barack Obama.

With Israel being a close US ally, however, Chinese investment in sensitive tech there could also raise eyebrows, sources familiar with the CFIUS process say.

“China’s international surge of state-driven investments in emerging technologies should put the United States and our allies on notice,” said Representative Robert Pittenger, a Republican from North Carolina who said he was campaigning to improve information sharing on the issue with US allies.

Late last year, the United States blocked the takeover of German chip equipment maker Aixtron by Fujian Grand Chip Investment Fund on security grounds.

CROWDED MARKET

 

Though Prime Minister Benjamin Netanyahu has touted Israel as a “perfect partner” for China in developing a range of life-changing technologies, it has not been all plain sailing for Chinese bidders.

The government has expressed concerns over the purchase of key financial assets such as insurers, fretting over pension cash. Fosun last year scrapped its plan to buy a controlling stake in Israeli insurer Phoenix Holdings, saying conditions for the $462 million deal were “not met”.

Prior to 2016, China’s few investments into Israel were largely outside the high-tech space, from ChemChina’s acquisition of crop protection maker Adama to Bright Foods’ takeover of food company Tnuva.

That is now more than matched by deals in the tech start-up space, from telecoms group Huawei’s bid for cyber-security firm HexaTier, to venture capital investments by the likes of PingAn Ventures and China Broadband Capital into IronSource, a company that offers business development and distribution tools for mobile apps.

Netanyahu meets with Israeli entrepreneurs during China visit (Photo: Haim Zach/GPO)

Netanyahu meets with Israeli entrepreneurs during China visit (Photo: Haim Zach/GPO)

 

Tomer Bar-Zeev, chief executive of IronSource, said strategic Chinese investors are attractive because they offer Israeli firms a way in to the huge domestic Chinese market, which is otherwise difficult to crack.

“Once we became a portfolio company of these Chinese investors, they helped with opening doors in China … where the business community really relies on connections you build there.”

For Chinese buyers, Israeli assets are not only more easily accessible than in the United States, they are also often cheaper, say lawyers and bankers.

Rising competition is, however, starting to push up prices, helping Israeli private high-tech companies raise an all-time high of $4.8 billion last year, up 11 percent from 2015, according to the Israel Venture Capital Research Center and law firm ZAG.

Traditionally, many Israeli tech firms have sold out at an early stage to global giants like Cisco, IBM and Microsoft. But now start-ups like IronSource, one of Israel’s most valuable private tech firms, are using the sharp rise in private investment to pursue long-term growth.

“We are not worried to take Chinese money over US money,” said Bar-Zeev of IronSource. “If you can deliver, there are endless opportunities.”