මහ බැංකු, බැඳුම්කර ගනුදෙනුවෙ ඇත්තටම උනේ මෙහෙමයි!


26173221_10213196871809114_1851014324213140507_o

 

දැන් සනීපද?

Advertisements

බැඳුම්කර ගැන කතා කිරීම නවතා වැලි ප්‍රවාහන පෝමිට් ක්‍රමය අහෝසි කරනු! බස්නාහිර පළාත තුල දැව ප්‍රවාහනයට පෝමිට් අවශ්‍යය යන්න වහාම අහෝසි කරනු! වගා නොකරන කුඹුරු ඉඩම ජනසතු කරන බවට තර්ජනය කිරීම වහාම නවතනු !පාරිභෝගිකයන්ට, ප්‍රෝටීන් පහසුවෙන් ලබා ගත හැකි මාර්ගය වන දේශීය ගව මස් පහසුවෙන් හා අඩු මිලට ලබා ගැනීමට වහාම විදි විධාන සලසනු. දැන් ලංකාවෙ වන් ඇන් ඔන්ලි ප්‍රශ්නය භාංඩාගාර බිල්පත් වෙන්දේසියේදී විකිනීම පමනක්ද?


දැන් ලංකාවෙ වන් ඇන් ඔන්ලි ප්‍රශ්නය භාංඩාගාර බිල්පත් වෙන්දේසියේදී විකිනීම හා අදාල කරුනුය.
වගකිවයුත්තන්ගේ අවධානයට ලක්විය යුතු කරුණු
01.සාමාන්‍ය මිනිහාට ගෙයක් සාදා ගැනීමට අසීරුය. හේතුව වැලි ගිනි ගනන් වීමයි. මෙයට හේතුව ‘පෝර්මිට්’ නැත්නම් වැලි ප්‍රවාහනය කල නොහැකිවීමයි.වහාම වැලි පෝමිට් ක්‍රමය අහෝසි කල යුතුය.
02.දැව ප්‍රවාහන තහනම
මෙයිනුත් රිදී ඇත්තේ සාමාන්‍ය මිනිසාටය.සැලකිය යුතු රජයේ කැලැ නොමැති බස්නාහිර පලාතේ දැව පෝමිට් නොමැතිව ප්‍රවාහනය තහනම් කිරීම වහාම අහෝසි කල යුතුය.අයිතිකරුවන්ට, ඒ බව තහවුරු කර සිය දැව ප්‍රවාහනය කිරීමට වහාම ඉඩ සැලසිය යුතුය.
03.වගා කර නොමැති කුඹුරු ඉඩම් ජනසතු කරන බවට තර්ජනය කිරීම වහාම නවතනු!
කුඹුරු ඉඩම් හිමියන්ගේ ප්‍රශ්න හඳුනා ගනු!
මෙවැනි තර්ජනය කිරීම්වලට පෙර ගොවි සමිති වලින් ඉදිරිපත් කර ඇති නියෝජන වලට කන් දෙනු!!. එක් නිදසුනක් දක්වමි.
අමන්දොලුව ‘දිරිය ශක්ති ගොවි සමිතිය ‘ විසින් ආඬිඅම්බලමේ , ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේ සිය කුඹුරු වල ඇලවේලි හා කුඹුරු ශුද්ධ පවිත්‍ර කර දෙන ලෙසය.ඒවට උත්තර නෝ!! හැබැයි වගා නොකලොත් කුඹුරු ජනසතු කරනවාලු!!!
මෙන්න මේවයි නියම ප්‍රශ්න!!
ජලය බැස යාමට ඉඩ තබා කුඹුරු ඉඩම් හිමියන්ට සිය ඉඩම්වල ඕනෑම දෙයක් කිරීමට ඉඩ දෙනු!
කුඹුරු ඉඩම් වලට බලපාන ගොවි ජන සේවා පනත් 02 අහෝසි කරනු!!

04.. මා දන්නා පරිදි රජයේ නියෝජිත්ජයා වන මහා මහ බැංකුව රජයට මුදල් අවශ්‍ය වූවිට වසර 20,30 කල් පිරෙන ණය පත් වෙන්දේසිකරයි.මල කෙලියයි ! ඒවා මිලදී ගන්නා අය කරන්නේ රජයේ ණය ගෙවා ගැනීමට උදව් කිරීමයි!. නොහොත් රජය, උග්‍ර ණය ගොහොරුවේ ගිලී යාමට ඉඩ නොදී බේරා ගැනීමයි.!දැන් බලන විට සිදුවී ඇත්තේ ඉන් අනිත් පැත්තය. ලංකාවේ ජීවත්වන අපි මැරී නැවත ඉපදී නොමැති බැවින් ලෙහෙසියෙන් ගොනාට ඇන්දවිය නොහැක.
ජෙප්පො ඇතුළු ෆේස්බුක් කල්ලියට මේ දිනවල ඕවර් ටයිම්ය.
දැන් කල යුතුව ඇත්තේ නීතිපති වෙත වාර්තාව යැවීමය.
ඉන්පසු නීතිපති විසින් ඔහු ලඟ ඇතැයි සඳහන් අනිකුත් ෆයිල් 71? ත් සමඟ සිය නිර්දේශ නොහොත් නඩු පැවරීම හෝ නොකිරීම සිදු කරනු ඇත.
නඩු විභාග කරනු ලබන්නේ මෙරටේ අධිකරනය විසින් මිස ෆේස්බුක් ඔස්තාර්ලා විසින් නොවේ!!
ඒ බව ඔය කොයි කවුරුත් දතමනාය.
එහෙයින් වාර්තාව නොකියවා වැඩිය උඩ පැනීම නවතනු!
බැඳුම්කර ගැන කතා කිරීම නවතා
වැලි ප්‍රවාහන පෝමිට් ක්‍රමය අහෝසි කරනු
බස්නාහිර පළාත තුල දැව ප්‍රවාහනයට පෝමිට් අවශ්‍යය යන්න වහාම අහෝසි කරනු!1
වගා නොකරන කුඹුරු ඉඩම ජනසතු කරන බවට තර්ජනය කිරීම වහාම නවතනු

 

ඉරාන අපායට හෙන ගැසීම


ඉරාන ඉස්ලාම් සමූහාංඩුවේ මේ මොහොත වන විට ඇතිවී තිබෙන රාජ්‍ය විරෝධයේ දසුන් කිහිපයක් මෙහි දැක්වේ.

ඒකාධිපති, ඉරාන ඉස්ලාම් සමූහාංඩුව ඉක්ම්නින්ම විනාශවී ප්‍රජාතන්ත්‍රවාදි රජයක් බිහිවීම සැමගේ ප්‍රාර්ථනාවයි!
 සිරියාව,ඉරාකය,ලෙබනොනය හා ඊශ්‍රායලය වැනි රටවල කඩාකාපල්කාරි ක්‍රියාවල නිරතවන හිස්බුල්ලහ් නැමැති ත්‍රස්තාවාදි කල්ලියට මුල්‍යාධාර,රොකට් හා බෝම්බ සපයන්නේ ඉරානය පාලනය කරන අයතොල්ලා නමැති ඉස්ලාම් පූජක කල්ලිය විසිනි.

අයතොල්ලා ඉරානය තොලොංජිවී, ප්‍රජාතන්ත්‍රවාදි ඉරානයක් බිහිවේවා.!!

images (16)

 

images (17)

 

images (18)

images (19)

 

 

images (20)

 

download (20)

 

 

download (21)

images (23)

download (22)

images (23)

images (25)

 

images (26)

images (27)

 

images (28)

images (29)

images (30)

British embassy in Tehran: Burning British flag

Iranian+Protesters+Clash+Security+Forces+EB1a6XtlLafl

Iranian+Protesters+Clash+Security+Forces+LHy9gr75H8bx

 

 

 

 

 

 

 

 

 

ටයිම් ටනල් එකේ Time tunnel ආපස්සට ගිහිල්ල දැන්වත් ලංකාව ග්‍රීන්ලන්තයක් Greenland කරපියෝ


ටයිම් ටනල් එකේ Time tunnel ආපස්සට ගිහිල්ල දැන්වත් ලංකාව ග්‍රීන්ලන්තයක් Greenland කරපියෝ

හොඳ වෙලාවට විජය කුමාරයයි , 700 පිරිවරයි මෙහෙ ඇවිල්ල , කුවේනිටත් වැඩේ දීලා කැලෑ කපල ජනපද පිහිටපු වෙලාවෙ, ලාල්කාන්තගෙ ජේවීපි සැට් එකයි නඩු 52 ක් තියෙන සානනානාගේ ඩෙඟ ඩෙඟ කල්ලියත් ලංකාවෙ හිටියෙ නැත්තෙ.

නැත්නම් මළ කෙළියයි විජයටයි,700 දෙනාටයි වෙන්නෙ පුත්තලමෙ මුදු වෙරලට වෙලා කුවේනිත් එක්ක xxxxx කර කර මධු විත ගහ ගහ පිස්සු කෙළින එක විතරයි!!

ආ ලාල් කාන්තයො තමුසෙලට බැරිද දැන්වත් ටයිම් ටනල් එකේ TIME Tunnel ආපස්සට ගිහිල්ල විජයයි, 700 යයි කැළැ කපා ජන පද පිහිටන එක නවත්තල ලංකාව ග්‍රීන් ලන්තයක් කරන්න!

Image may contain: one or more people

යෙරුසලම බලා එම්බසි පෙලපාලිය ගමන් කිරීම ඇරඹෙයි.


යෙරුසලම බලා එම්බසි පෙලපාලිය ගමන් කිරීම ඇරඹෙයි.
01. ඇමරිකානු එක්සත් ජනපද රාජ්‍ය
02. රුමේනියාව
03. ගෝතමාලාව
06. චෙක් ජනරජය
05. ස්ලෝවේකියා

06. චෙක් ජනරජය

දැන් බලා ගෙන ගියාම අන්තීමට ඉතිරි වන්නේ , ට්‍රම්ප්ගේ ඇමරිකන් එම්බසිය යෙරුසලමට ගෙන යාමේ තීරනයට විරුද්ධව මෑතකදී ලංකාවේ කොළඹදී රැස්වීමක් පවත්වා බෙරිහන්දීපු අයියලා ටික පමනයි!

ඇයි යකෝ ඔය කෑගහන වෙලාවෙ ඊශ්‍රායල් ජාතිකයන්ගෙ ‘මහාවංශය’ වන බයිබලය අරගෙන පරන ගිවිසුමේ , ඊශ්‍රායල්වරුන්ගෙ ඉතිහාසෙ,කියවල බැලුවනම් නිකම් පැට්‍රොල් පුච්ච්ගන්නෙ නැතිව ඉන්න තිබුන!

ලංකාවත් ඇමරිකාවට එරෙහිව චන්දය දුන්නු නිසා , බැරි වෙලාවත් ලංකාවට දෙන ආධාර , විවිධාකාර ස්වරූපයෙන් වේලිලා ගියොත් , ලංකාවට අබ්බාස් උන්නැහෙගෙ පිහිටයි!!

Liviu Dragnea

Related:

Romania is weighing an embassy move from Tel Aviv to Jerusalem, seemingly for practical reasons. 

Romania is seriously considering following the US in moving its embassy from Tel Aviv to Jerusalem, the head of the country’s parliament stated.

Parliament chief Liviu Dragnea explained Friday, “I think Romania should seriously consider moving its embassy in Israel to Jerusalem. We should think about it very seriously,” according to The Romania Journal.

“All Israeli central institutions are in Jerusalem, and the ambassadors and embassy’s staff are commuting from Tel Aviv to Jerusalem,” he said, essentially echoing President Donald Trump’s reasoning about recognizing Jerusalem’s as Israel capital.

“Today, Jerusalem is the seat of the modern Israeli government. It is the home of the Israeli parliament, the Knesset, as well as the Israeli Supreme Court. It is the location of the official residences of the Prime Minister and the President. It is the headquarters of many government ministries,” Trump stated when he made his historic announcement about recognizing Jerusalem.

“Jerusalem is the capital the Jewish people established in ancient times,” Trump said. “Today Jerusalem is the seat of Israel’s government.”

“Today, we finally acknowledged the obvious, that Jerusalem is Israel’s capital. This is nothing more than a recognition of reality. It is also the right thing to do,” he stated.

Prime Minister Benjamin Netanyahu last week expressed confidence that most European countries will follow Trump’s recognition of Jerusalem as Israel’s capital.

“I believe that all or most of the European countries will move their embassies to Jerusalem, recognize Jerusalem as Israel’s capital, and engage robustly with us for security, prosperity and peace,” Netanyahu said in Brussels last Monday ahead of a meeting with all 28 foreign ministers of European Union (EU) member states.

A few countries have shown support for Trump’s move, including the Czech Republic which recognized western Jerusalem as the capital of Israel following Trump’s policy changes on the city.

The Czech government’s move on western Jerusalem follows the Czech Parliament’s approval of legislation in May that recognizes Jerusalem as Israel’s capital.

In April, the Russian Foreign Ministry made a similar move to recognize “west Jerusalem” as the Israeli capital.

Earlier last week, Guatemalan Foreign Minister Sandra Jovel announced that her country supports the US’ decision to recognize Jerusalem as Israel’s capital.

By: United with Israel Staff

Is the United Nations a ‘Theater of the Absurd’? Or House of Lies?මහා චේතීය පච ෆැක්ටේරිය හෙවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය


24991378_767491196770580_8866946267695428901_n

මහා චේතීය පච ෆැක්ටේරිය හෙවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය

download (5)

මහා චේතීය පච ෆැක්ටේරිය හෙවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය
එක්සහ් ජාතීන් විසින් මෑතකදී යෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස ඇමරිකාව විසින් පිළිගැනීමට එරෙහිව යෝජනාවක් සම්මත කරන ලදී.
ඊශ්‍රායෙල් දේශයේ ඉතිහාසය පිළිබඳව අල්පයක් වත් දැනුම නොමැති පුද්ගලයන්ගේ ක්‍රියාවක් ලෙස මෙය පෙන්වා දිය හැකිය.

මහා චේතීය පච ෆැක්ටේරිය හෙවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය
එක්සහ් ජාතීන් විසින් මෑතකදී යෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස ඇමරිකාව විසින් පිළිගැනීමට එරෙහිව යෝජනාවක් සම්මත කරන ලදී.
ඊශ්‍රායෙල් දේශයේ ඉතිහාසය පිළිබඳව අල්පයක් වත් දැනුම නොමැති පුද්ගලයන්ගේ ක්‍රියාවක් ලෙස මෙය පෙන්වා දිය හැකිය.

මෙකී චේතීය පචයන්ගේ නිරුවත හෙළි කිරීම සඳහ ඊශ්‍රායලය පාලනය කල පාලකයන්ගේ විස්තර ඇතුළත් ඉතිහාසය සංක්ෂේපයෙන් පහත දක්වා ඇත.
ඒකාබද්ධ රාජ්‍ය ක්‍රි.පු. 1025-925 දක්වා )
සාවුල් රජු
ඉෂ්බෝසෙත් ,,
දාවිත් ,, ග නුවර ලෙස යෙරුසලම ස්ථාපනය කළේය.
සලමොන් ,,
ක්‍රි.ව.925දී යුදා හා ඊශ්‍රායෙල් වශයෙන් රාජ්‍ය 02 බෙදී ගියේය.
යුදා දේශයේ රජවරු (ක්‍රි.පු. 925-721 දක්වා )
රෙහෝබෝවම් රජු
ආශා ,,
යෙහෝශාපත් ,,
අහසියා ,,
අතලියා රැජින
යෝවාෂ් ,,
අමශියා ,,
උස්සියා ,,
හෙසකියා ,,
මහග්ගේ ,,
අමෝන ,,
යෙහෝවාෂ් ,,
යෙහොවාඛීන් ,,
ශෙදකියා ,,

බබිලෝනියානු අධිරාජයා විසින් යුදා පුරවැසියන්ව, සිය රටට විප්‍රවාසයට රැගෙන යන ලදී

ඊශ්‍රායෙල් දේශයේ රජවරු (ක්‍රි පූ. 925-721 දක්වා )
යෙරෝබෝවම් රජු
නාදබ් ,,
බාෂා ,,
ඒලා ,,
සිම්රි ,,
ඔම්රි ,,
අහාබ් ,,
යෙහෝරාම් ,,
යේහු ,,
යෝවාෂ් ,,
යෙරෝබෝවම් 11 ,,
සෙකරියා ,,
ෂල්ලුම් ,,
ඔනාහෙබ් ,,
පෙඛියා ,,
පෙකා ,,
හාශියා ,,

ඇසිරියානු අධිරාජයා විසින් ඊශ්‍රායල් පුරවැසියන් ,ඇසිරියාවට විප්‍රවසයට රැගෙන යාම

පර්සියානු අධිරාජ්‍යයේ කොටසක්වූ යුදා රාජ්‍ය
ආණ්ඩුකාරයන්
සෙරුබ්බාබෙල්
නෙහෙමියා-ධර්මවක්තෲ හා ආණ්ඩුකරයා

හනනියා ,,

හැස්මෝනියානු රජ පෙලපත ක්‍රි.පූ 68- 37 දක්වා )

මත්තියා – ( මේ සමයේ යුදාගමීක මහා පූජකයා රාජ්‍ය පාලකයා මෙන්ම මහා පුජකවරයා ලෙසද කටයුතු කළේය. )
මත්තියා- ආන්ඩුකාරයා හා යුදාගමීක මහා පූජකයා
යොහාන් ,,
සයිමන් හමුදාපති හා මහා පූජකයා
ඇරිස්ටොබ්යුලස් ආන්ඩුකාරයා හා මහා පූජකයා
යැලෝව් ඇලෙක්සැන්ඩර් මහා පූජකයා
හිරේනස් ,,
ඇරිස්ටොබ්යුලස් ,,
හරිකේනස් ,,
ඇන්ටියෝගස් ,,

හෙරෝද රජ්‍ය සමය (ක්‍රි.පූ. 57 සිට ක්‍රි ව. 70 දක්වා )
මහ හෙරෝද රජු
හෙරෝද අර්කෙලාවුස්
අර්කෙලාවුස්ගෙන් පසුව එස්රා විසින් අරබන ලද සෙන්හෙන්ඩ්‍රියන් මංත්‍රන
සභාව හෙවත් යුදා පුරවැසියන්ගේ පාර්ලිමේන්තුව විසින් යුදා හා ගලීල ප්‍රදේශ පාලනය කිරීම සිදුවිය.එහි සභාපති තෝරා ගන්නා ලද්දේ හිලල් පවුලෙනි.මෙම පාර්ලිමේන්තුව නෙස්ලිම් ලෙසද හැඳින්වින.
ක්‍ර.පූ 29 දී එහි පාලකයා වූයේ ‘වැඩිමහල්ලා වන හිලාල් ‘ය.අනතුරුව ඔහුගේ පුත් සයිමන්ද, ඔහුගෙන් පසුව ඔහු පුත් ගමාලියෙල්ද එහි නායකයන් වශයෙන් කටයුතු කළේය.
ඉන් අනතුරුව
අග්‍රිපා රජු (ක්‍රි.ව. 41-44 )
හෙරෝද රජු (44-48 )
අග්‍රිපා 11 ,, (44-48 )
ක්‍රි.ව. 66දී රෝම අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව Jewish Liberation Forces යුදෙව් විමුක්ති සටන් ඇරඹින.ක්‍රි.ව. 70 දී යෙරුසලම් අග නගරය මුළුමනින්ම විනාශ කර දමන ලදී.යුදාගමීක මහා පූජක පදවිය අවසන් විය.අවසන් සටන් මස්ඩාහීදි ක්‍රි.ව.73දී සිදු විය..අග්‍රිපා11 රජු රෝමයට පිටුවහල් කෙරින.

ක්‍රි.ව.429 වන තුරු,යුදා හා ගළීල ප්‍රදේශවල විසූ මහා චේතීය පච ෆැක්ටේරිය හෙවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය
එක්සහ් ජාතීන් විසින් මෑතකදී යෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස ඇමරිකාව විසින් පිළිගැනීමට එරෙහිව යෝජනාවක් සම්මත කරන ලදී.
ඊශ්‍රායෙල් දේශයේ ඉතිහාසය පිළිබඳව අල්පයක් වත් දැනුම නොමැති පුද්ගලයන්ගේ ක්‍රියාවක් ලෙස මෙය පෙන්වා දිය හැකිය.
මෙකී චේතීය පචයන්ගේ නිරුවත හෙළි කිරීම සඳහ ඊශ්‍රායලය පාලනය කල පාලකයන්ගේ විස්තර ඇතුළත් ඉතිහාසය සංක්ෂේපයෙන් පහත දක්වා ඇත.
ඒකාබද්ධ රාජ්‍ය ක්‍රි.පු. 1025-925 දක්වා )
සාවුල් රජු
ඉෂ්බෝසෙත් ,,
දාවිත් ,, ග නුවර ලෙස යෙරුසලම ස්ථාපනය කළේය.
සලමොන් ,,
ක්‍රි.ව.925දී යුදා හා ඊශ්‍රායෙල් වශයෙන් රාජ්‍ය 02 බෙදී ගියේය.
යුදා දේශයේ රජවරු (ක්‍රි.ව. 925-721 දක්වා )
රෙහෝබෝවම් රජු
ආශා ,,
යෙහෝශාපත් ,,
අහසියා ,,
අතලියා රැජින
යෝවාෂ් ,,
අමශියා ,,
උස්සියා ,,
හෙසකියා ,,
මහග්ගේ ,,
අමෝන ,,
යෙහෝවාෂ් ,,
යෙහොවාඛීන් ,,
ශෙදකියා ,,

බබිලෝනියානු අධිරාජයා විසින් යුදා පුඒවැසියන්ව, සිය රටට විප්‍රවාසයට රැගෙන යන ලදී

ඊශ්‍රායෙල් දේශයේ රජවරු (ක්‍රි පූ. 925-721 දක්වා )
යෙරෝබෝවම් රජු
නාදබ් ,,
බාෂා ,,
ඒලා ,,
සි ම් රි ,,
ඔම් රි ,,
අහාබ් ,,
යෙහෝරාම් ,,
යේහු ,,
යෝවාෂ් ,,
යෙරෝබෝවම් 11 ,,
සෙකරියා ,,
ෂල්ලුම් ,,
ඔනාහෙබ් ,,
පෙඛියා ,,
පෙකා ,,
හාශියා ,,

ඇසිරියානු අධිරාජයා විසින් ඊශ්‍රායල් පුරවැසියන් ,ඇසිරියාවට විප්‍රවසයට රැගෙන යාම

පර්සියානු අධිරාජ්‍යයේ කොටසක්වූ යුදා රාජ්‍ය
ආණ්ඩුකාරයන්
සෙරුබ්බාබෙල්
නෙහෙමියා=ධර්මවක්තෲ හා ආණ්ඩුකරයා

හනනියා ,,

හැස්මෝනියානු රක පෙලපත ක්‍රි.පූ 68- 37 දක්වා )

මත්තියා – ( මේ සමයේ යුදාගමීක මහා පූජකයා රාජ්‍ය පාලකයා මෙන්ම මහා පුජකවරයා ලෙසද කටයුතු කළේය. )
මත්තියා- ආන්ඩුකාරයා හා යුදාගමීක මහා පූජකයා
යොහාන් ,,
සයිමන් හමුදාපති හා මහා පූජකයා
ඇරිස්ටොබ්යුලස් ආන්ඩුකාරයා හා මහා පූජකයා
යැලෝව් ඇSලෙක්සැන්ඩර් මහා පූජකයා
හිරේනස් ,,
ඇරිස්ටොබ්යුලස් ,,
හරිකේනස් ,,
ඇන්ටියෝගස් ,,

හෙරෝද රජ්‍ය සමය (ක්‍රි.පූ. 57 සිට ක්‍රි ව. 70 දක්වා )
මහ හෙරෝද රජු
හෙරෝද අර්කෙලාවුස්
අර්කෙලාවුස්ගෙන් පසුව එස්‍රා විසින් අරබන ලද සෙන්හෙන්ඩ්‍රියන් නංත්‍රන් සභාව හෙවත් යුදා පුරවැසියන්ගේ පාර්ලිමේන්තුව විසින් යුදා හා ගලීල ප්‍රදේශ පාලනය කිරේම සිදුවිය.එහි සභාපති තෝරා ගන්නා ලද්දේ හිලල් පවුලෙනි.මෙම පාර්ලිමේන්තුව නෙස්ලිම් ලෙසද හැඳින්වින.
ක්‍ර.පූ 29 දී එහි පාලකයා වූයේ ‘වැඩිමහල්ලා වන හිලාල් ‘ය.අනතුරුව ඔහුගේ පුත් සයිමන්ද, ඔහුගෙන් පසුව ඔහු පුත් ගමාලියෙල්ද එහි නායකයන් වශයෙන් කටයුතු කළේය.
ඉන් අනතුරුව
අග්‍රිපා රජු (ක්‍රි.ව. 41-44 )
හෙරෝද රජු (44-48 )
අග්‍රිපා 11 ,, (44-48 )

ක්‍රි.ව. 66දී රෝම අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව යුදෙව් විමුක්ති සටන් ඇරඹින.ක්‍රි.ව. 70 දී යෙරුසලම් අගනගරය මුළුමනින්ම විනාශ කර දමන ලදී.යුදාගමීක මහා පූජක පදවිය අවසන් විය.අවසන් සටන් මස්ඩාහීදිඅ ක්‍රි.ව.73දී සිදු විය.අග්‍රිපා11 රජු රෝමයට පිටුවහල් කෙරින.
ක්‍රි.ව.429 වන තුරු,යුදා හා ගළීල ප්‍රදේශවල විසූ යුදෙව්වන්ව පාලනය කරන ලද්දේ සෙන්හෙන්ඩ්‍රියන් හෙවත් මෙකී යුදෙව් පාර්ලිමේන්තුව විසිනි.

මෙහි ප්‍රධානියා නොහොත් පත්‍රියාක් සැම විටම හිලාල් පෙලපතේ අයකුවූ බැවින් නිරායාඅශයෙන්ම දවිත් නරපතියාගේ පෙළපතට අයත් විය.එහෙයින් හෙබ්‍රෙව් බසින් ඔහුව හඳුන්වන ලද්දේ නාසි හෙවත්’ කුමාරයා’ ලෙසය.මන්දයත් ඔහු, රාජකීය පෙළපතකට අයත්වූ අතර රාජකීය අධිකාරයක් තිබුනි.
ක්‍රි.ව. 429 වන තුරු සෙන්හෙන්ඩ්‍රියන් හෙවත් යුදෙව් පාර්ලිමේතුවේ නසි හෙවත් අධිපත් කුමාරවරු
ජම්නාහී ගමාලියෙල් ( ක්‍රි.ව. 80-115 )
එලේදා බෙන් අසරියා ( 115-120)
යුදා බාර් ලාලි සෙන්හෙන්ඩ්‍රියම උෂා ප්‍රදේශයට ගෙනයනු ලැබීය.
සයිමන් බෙන් ගමාලියෙල්
යුදා නානායි (ක්‍රි.ව. 170-230 )ස්භව ෂෙරීම් ප්‍රදේශයේ සිට පෙප්යාරිස් වෙතට ගෙනයනු ලැබීය.
ගමාලියෙල් 111
යුදා 11
යුදා 11 (ක්‍රි.ව. 230-270 ) පෙප්පරිස් සිට ටිබේරියස් ප්‍රදේශය දක්වා පාලන ප්‍රදේශය මාරු කරන ලදී.
ගමාලියෙල් 1ව් (ක්‍රි.ව. 270-230 )
යුදා 11 ( ක්‍රි.ව. 270-290 )
යුදා 111 (ක්‍රි.ව. 290-320 දක්වා
හිලල් ව් ( ක්‍රි.ව. 320-365 )
යුදා 1ව් (ක්‍රි.ව. 385-400 )
ගමාලියෙල් 1ව් (ක්‍රි.ව.400-425 දක්වා )

වර්ෂ 445.10.17 දින කිතුනු ආගමීක නැගෙනහිර රෝමානු අධිරාජයේ නායකයාවූ ගොනාරිස්ගේ නියෝගයකට අනුව ගමාලියෙල්ව තනතුරින් නෙරපා හරින ලදී.නව පත්වීමකට ඉඩ නොදෙන ලදී.
එහෙයින් යුදෙව් සෙන්හෙන්ඩියම් මංත්‍රන සභාව හෙවත් යුදෙව් පාර්ලිමේන්තුව, ක්‍රි.ව. 429 දී අභාවයට පත් විය.

යුදෙව්වන්ගේ යුදාගමීක වත් පිළිවෙත් , චාරිත්‍ර වාරිත්‍ර, ටෝරාව හෙවත් ඔවුන්ගේ හෙබ්‍රෙව් බයිබලයේ මෝසෙස්ගෙ පොත් 05 අන්තර්ගත සිවිල් හා යුදෙව් ධර්මානුකූල නීති රීති පිළිබඳව අවසන් බලාධිකාරය ලෙස මෙකී සෙන්හෙන්ඩ්‍රියන් මංත්‍රන සභාව කටයුතු කළේය.

මෙහි ප්‍රධානියා නොහොත් පත්‍රියාක් සැම විටම ‘හිලාල්’ පෙලපතේ අයකුවූ බැවින් නිරායාශයෙන්ම දවිත් නරපතියාගේ පෙළපතට අයත් විය.එහෙයින් හෙබ්‍රෙව් බසින් ඔහුව හඳුන්වන ලද්දේ’ නාසි’ හෙවත් කුමාරයා ලෙසය.මන්දයත් ඔහු, රාජකීය පෙළපතකට අයත්වූ අතර රාජකීය අධිකාරයක් තිබුනි.

ක්‍රි.ව. 429 වන තුරු සෙන්හෙන්ඩ්‍රියන් හෙවත් යුදෙව් ධර්මාණුකූල ‘පාර්ලිමේතුවේ’ නසි හෙවත් අධිපත් කුමාරවරු
ජම්නාහී ගමාලියෙල් ( ක්‍රි.ව. 80-115 )
එලේදා බෙන් අසරියා ( 115-120)
යුදා බාර් ලාලි සෙන්හෙන්ඩ්‍රියම උෂා ප්‍රදේශයට ගෙනයනු ලැබීය.
සයිමන් බෙන් ගමාලියෙල්
යුදා නානායි (ක්‍රි.ව. 170-230 )ස්භව ෂෙරීම් ප්‍රදේශයේ සිට පෙප්යාරිස් වෙතට ගෙනයනු ලැබීය.
ගමාලියෙල් 111
යුදා 11
යුදා 11 (ක්‍රි.ව. 230-270 ) පෙප්පරිස් සිට තිබේරියස් ප්‍රදේශය දක්වා පාලන ප්‍රදේශය මාරු කරන ලදී.
ගමාලියෙල් 1ව් (ක්‍රි.ව. 270-230 )
යුදා 11 ( ක්‍රි.ව. 270-290 )
යුදා 111 (ක්‍රි.ව. 290-320 දක්වා
හිලල් ව් ( ක්‍රි.ව. 320-365 )
යුදා 1ව් (ක්‍රි.ව. 385-400 )
ගමාලියෙල් 1ව් (ක්‍රි.ව.400-425 දක්වා )

වර්ෂ 415.10.17 දින කිතුනු ආගමීක නැගෙනහිර රෝමානු අධිරාජයේ නායකයාවූ ගොනාරිස්ගේ නියෝගයකට අනුව ගමාලියෙල්ව තනතුරින් නෙරපා හරින ලදී.නව පත්වීමකට ඉඩ නොදෙන ලදී.
එහෙයින් යුදෙව් සෙන්හෙන්ඩියම් මංත්‍රන සභාව හෙවත් යුදාගමීක වත් පිළිවෙත්, චාරිත්‍ර, බයිබලයේ මුල් පොත් 05 දැක්වෙන සිවිල් නීති රීති ආදිය පිළිබඳ අර්ථ දැක්වීමේ අවසන් බල අධිකාරය වන සෙන්හෙන්ඩ්‍රියන් මංත්‍රන සභාව ක්‍රි.ව. 429 දී අභාවයට පත් විය.

මහා චේතීය පචයන් ඉතිහසයේ කුණු කූඩයට දමමු!!!

මහා චේතීය පචයන්. ඉතිහසයේ කුණු කූඩයට දමමු!!!

ශ්‍රී ලංකා ගෲහනියකගේ දින පොත-1


images (5)

holy temple

 ශ්‍රී ලංකා ගෲහනියකගේ දින පොත- නත්තල් උත්සවය වෙනුවෙන් පළවම බ්ලොග් සටහන-6

පලමු පිටුව
 අවශ්‍ය ද්‍රව්‍ය
හරක් මස් කි.ග්‍රෑම් 01
විනාකිරි කෝප්ප 01
කුරුඳු පොතු කැබලි 01 ( අඟල් 02 දිගැති )
මිරිස් කුඩු මේස හැන්දි  01
සුදු ළුනු බික් 03
ඉඟුරු
බොම්බයි ළුුනු ගෙඩි 06
අමු මිරිස් කරල් 10ක් පමන
ගම්මිරිස් කුඩු
ලුනු කුඩු
අබ මේස හැඳි 01
සීනි මේස හැඳි 01
පිසින තෙල් ස්වල්පයක්

පලමුව හරක්මස් තුනීයට කැබලි වනසේ කපා ගන්න. මස් බඳුනකට විනාකිරි දමා එයට ලුනු හා ගම්මිරිස් කුඩු .මස් මොලොක් වන තුරු එය පැයක් පමන තබන්න. ඉන්පසු ඒවා පිසින භාජනයකට දමන්න.වතුර කෝප්ප 1 1/2 ක් පමන දමන්න. ඉන් පසු මිනිත්තු 25 ක් පමන හොඳින් තම්බා ගන්න.ඉස්ම හිඳෙන තුරු පිසින්න.
 වෙනත් සාස්පානකට පිසින තෙල් මේස හඳි 02 පමන දමන්න කුරුඳු පොතු හා සුදු ළුණු,බොම්බයි ළුුණු හා ඉඟුරු දමා බැද ගන්න.ඒවා මිනිත්තුවක් පමන බැද ගන්න.අනතුරුව එයට අමු මිරිස් එකතු කරන්න.බොම්බයි ළුුණුද එකතු කරන්න.මිනිත්තුවක් පමන පිසින්න.

එයට මිරිස් කුඩුද…

View original post 42 more words

නව ලෝක රටාවක් බිහි කිරීම සඳහා ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිනීම හා නත්තල-Christmas and the (second coming ) return of Christ to establish a new world order


holy temple

TitusbogenFront

රෝමානු අධිරාජ්‍ය ටයිටස්ගේ යුධ ජයග්‍රහනය වෙනුවෙන් ගොඩ නඟන ලද ටයිටස්ගේ කුළුන

Arch_of_Titus_Detail

 ටයිටස්ගේ කුළුනේ යටි පැත්තේ යෙරුසළම් ශුද්ධ දෙව් මැඳුරෙන් මංකොල්ල කන ලද භාංඩ කැටයම් කර ඇති ආකාරය

220px-Carrying_off_the_Menorah_from_the_Temple_in_Jerusalem_depicted_on_a_frieze_on_the_Arch_of_Titus_in_the_Forum_Romanum

යුදා ඊශ්‍රායල් යුධ සිරකරුවෝ මෙනෝරාව හෙවත් කරු 07 රන් පහන් රුක උසුලා ගෙන යන ආකාරය ටයිටස්ගේ කුළුනේ සටහන් කර ඇති ආකාරය

Photos of Jerusalem

 ක්‍රි.ව.70 දී රෝමානු අධිරාජ්‍ය හමුදා හා යුදෙව් විමුක්ති හමුදා අතරවූ අවසන් සටනේදී මුළුමනින්ම දවා අළුකර විනාශ කරන ලද ශුද්ධ දෙව් මැඳුරේ සිතුවමක්

 

ව  ලෝක රටාවක් බිහි කිරීම සඳහා ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිනීම හා නත්තල-Christmas and the (second coming ) return of Christ to establish a new world order

ඊශ්‍රායලය සතුව න්‍යෂ්ඨික බෝම්බ තිබේය යන්න නොරහසකි.එහෙත් ඔවුන්ගේ ශක්තිය රඳා පවතිනුයේ ඔවුන් සතු ප්‍රබල යුධ ශක්තිය මත නොවේ.
ඊශ්‍රායෙල්/යුදා ජනතාව දෙවිඳුන්ගේ ඇසේ කළු ඉංගිරියාව ලෙස ධර්මවක්තෲ වරුන් විසින් හඳුන්වා ඇත.
දෙවිඳුන්ගේ රැකවරනය ඔවුන්ට නොඅඩුව ලැබෙන හෙයිනි.
ශත වර්ෂාධික ඉතිහාසය තුළ ඊශ්‍රායල යුදා දේශය විදේශීය ආක්‍රමනික හමුදා විසින් ආක්‍රමනය කරන ලදී.

View original post 4,171 more words