දුටුගැමුණු රජු විසින් ඉඳි කර ඇතැයි සැලකෙන කතරගම දේවාලය සම්බන්දයෙන් ‘කුරුකුලසරිත්තම්’ නැමැති ද්‍රවිඩ ඉතිහාස පොතේ සඳහන් වන බව ඔබ දන්නවාද?


කුරුකුලසරිත්තම් නැමැති ද්‍රවිඩ ඉතිහාස පොතේ කතරගම දේවාලයේ භාරකාරත්වය නොහොත් කපුරාල තනතුර පහත රට ප්‍රදාන පෙලේ ‘කුලයකට ‘ cast අයත් පුද්ගලයන්ට වෙන් කර ඇති බවත් එය පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙන බවත් දක්වා ඇත.

02. මෙකී කුරුකුලසරිත්තම් ග්‍රන්ථයේ සිංහල පිටපතක් මා දැක ඇති අතර වර්තමානයේ එහි නවතම මුද්‍රනයක් පල කර ඇතිද යන්න දන්නා කෙනෙක් කරුනාකර දන්වන්න.
03.තවද මෙහි භාරකාරිත්වය පවරන ලද්දේ දුටුගැමුනු රජු විසින් බවද එහි දැක්වේ.

04.වර්තමානයේ කතරගම දේවාල කොපමන ඇද්ද? ඒවා අතුරින් මෙම නියමය අදාලවන්නේ කවර දේවාලයටද?

05. කිරි වෙහෙරටත් මෙම නියමය අදාලද?
06. විහාර දේවාලගම් ආඥා පනත යටතේ මෙම දේවාල වලට ලැබෙන මුදල් විගනනය කිරීමෙන් පසු ප්‍රයෝජනයට ගනු ලබන ආකාරය කරුනාකර පහදා දෙන්න.නොදන්න නිසයි අහන්නෙ.

Advertisements

“උගත මනා ට්‍රම්ප් හා කිම් ජොන්ගේ ශිල්පයමයි ලංකාව මතු රැකෙනා”


උතුරු කොරිය නාකිම් ජොන්ට අවශ්‍යවනුයේ සිය රටේ ආර්ථිකය ප්‍රවර්ධනය කර සිය රට වැසියන්ට /උතුරු කොරියානුවන්ට යහපත් ජීවන රටාවක් ඇතිකර දීමටය.ට්‍රම්ප්ට අවශ්‍යවනුයේ උතුරු හා දකුණු  කොරියාව අතර න්‍යෂ්ඨික අවිහරනය කොට නිරවි යුද්දය අවසන් කිරීමටය.

අපේ රට?
එක් අයෙකුගේ සංවර්ධන යෝජනා වලට අනෙකා හරස් කපයි?
ඉතින් රට ආපස්සට යන බව අපේ අයට තේරෙන්නේ කවදාද?
වගකිව යුතු සියලුම පාර්ෂව කරුවෙනි ට්‍රම්ප් හා කිම් ජොන් ගෙන් ආදර්ශය ලබා ගන්න!!


“උගත මනා ට්‍රම්ප් හා කිම් ජොන්ගේ ශිල්පයමයි ලංකාව මතු රැකෙනා”

ඩඩ්ලි සියර්ස් ඉන්න තැනකින් ලංකාවට ගෙන්වුවහොත් ඔහු විසින් මෙසේ කියනු ඇත. මන් කිව්ව එක හරි නෙ සර්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!


බැඳුම් කරේ බැඳුම් කරේ බැඳුම් කරේ බැඳුම් කරේ බැඳුම් කරේ බැඳුම් කරේ බැඳුම් කරේ බැඳුම් කරේ බැඳුම් කරේ බැඳුම් කරේ බැඳුම් කරේ බැඳුම් කරේ

ඩඩ්ලි සියර්ස් ඔබ හරි, ලංකාවෙ මිනිස්සුන්ට මතක තියෙන්නෙ සති දෙකක් පමනයි!!!!

ඩඩ්ලි අගමැති සමයේ මෙරටට ඔහු විසින් ගෙන්වන ලද ආර්ථික විශේෂඥයකුවූ ඩඩ්ලි සියර්ස් විසින් මෙම සුප්‍රකට ප්‍රකාශය කරනු ලැබීය. එය අදටත් වලංගුය.

දැන් හැම දෙනාගේම මාතෘකාව පර්පවුල් ට්‍රෙෂරීස් සමාඟම විසින් රජයේ සුරැකුම් පත්වල මුදල් ආයෝජනය කිරීම පිළිබඳවය.!!!!!
මේවාට මුදල් ආයෝජනය කලවුන්ට හෙවත් රජය ගැටගසා ගෙන යාමට මුදල් දුන් පොලි මුදලාලි වන පර්පුවෙල් ට්‍රෙෂරීස් සමාගම ඇහේ සිට කකුල දක්වාම පට්ට ගැසීම දැන් සිදු කෙරේ.!!!!
දැන් රාජපක්ස පාලනයේ කෙරුවාවල් අමතකය.!!
සියතට ගිනි තැබූ හැටි අමතකය.!!!
සිරස කාරයාට කුඩු වෙන්නටම වැඩේ දුන් හැටි අමතකය!!!
එක්නැළිගොඩ ඇතුළු මාධ්‍යවේදීන් අත් අඩංගුවට ගෙන ‘අතුරුදහන් කිරීමත්’ අමතකය!!!!
කීත් නොයාර්ව පහැර ගෙන ගොස් දරුනු ලෙස පහර දීමත් අමතකය!!!!!
වෙළ්ඳ කලාපයේ උද්ගෝෂනය කල රොෂාන්ව වෙඩි තබා ඝාතනය කිරීමත් අමතකය.!!!!!
පානීය ජල මූලාශ්‍ර දුෂනය කිරීමට එරෙහිව හඬ නැගු රතු පස්වල උද්ගෝෂකයන්ට වෙඩි තැබීමත් අමතකය.!!!!!!
රටේ ජනතාවගෙන් සමහරු යන්තමින් පැල් කොටයක් අටවාගෙන ජීවත්වන විට පාලකයන් සමහරුන් මාළිගා තැනීමත් අමතකය!!!!!!
මහ දවල් මිනිසුන් ව සුදු වෑන් වලින් පැහැර ගෙන යාමත් අමතකය.!!!!!!!!

කොටින්ම, අපේ උන්ට අතීතය අමතකය!!!!!!!!!!!!!!!!!!
දැන් සියලුම දෙනාටම පොවා අත්තේ භාංඩාගාර බැඳුම් කරේ බැඳුම් කරේ බැඳුම් කරේ බැඳුම් කරේ බැඳුම් කරේ බැඳුම් කරේ බැඳුම් කරේ බැඳුම් කරේ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ඩඩ්ලි සියර්ස් ඉන්න තනකින් ලංකාවට ගෙන්වුවහොත්  ඔහු විසින් මෙසේ   කියනු ඇත.
මන් කිව්ව එක හරි නෙ සර්!!!!!!!!!!!!!!!!!!!!!!!!!

 

රජයේ භාංඩාගාර බිල්පත් ‘ඇපයට තබා ගෙන’ නයට සල්ලි අරගෙන අන්තීමට වෙලා තියෙන්නෙ රජයට නය දුන්නු පොලි මුදලාලි රිමාන්ඩ් කිරීමත්, රජය ගත්තු ණය මුදලෙන් , රජය සිය වියහියදම් පියවා ගැනීමත්ය.!!!!!!’


‘118’ලැයිස්තුව,අවස්ථාවාදි බංකොලොත් මහා චේතීය පච පප්පලාගේ අතේ රෝලක්!!!!

`1. ඇලෝසියස් මහතාගේ පර්පර්චුවල් ට්‍රෙෂරීස් බ්‍රෝකර් සමාගමෙන් , රජයේ භාංඩාගාර බිල්පත් ඇපයට තබා ගෙන නයට සල්ලි අරගෙන අන්තීමට වෙලා තියෙන්නෙ රජයට නය දුන්නු පොලි මුදලාලි රිමාන්ඩ් කිරීමත්, රජය ගත්තු ණය මුදලෙන් , රජය සිය වියහියදම් පියවා ගැනීමත්ය.!!!!!!

02.දෙපසේම ඉන්න , තමන්ගේ පෞද්ගලීක න්‍යාය පත්‍ර බොක්කේ හංගා ගෙන සිටින ,එලිපිට හා යටින් ආණ්ඩුවට වල කපන ඩබල් ගේම්කාරයන් විසින් මෙකී නය කෙරුවාව, මෙකී ගණුදෙනුවේ ආර්ථික විද්‍යා පැත්ත ගැන මෙලෝ හසරක් නොදන්නා පුරවැසියන්ව ‘ගොනාට’ අන්දවා ඊළඟ මැතිවරනය ඉලක්ක කිරීමක් කර ඇත.

03. ඩබල් ගේම් කාරයිනි, තොපි මේ දවස්වල වහින වෙලාවට එළියට යන්න එපා!!!!!!!!!

හෙන ගෙඩි නොහොත් අකුණු සැර තොපේ කටට වදී, බලාගෙන!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

ආහාරය සඳහා හරකුන් ඝාතනය කිරීමට එරෙහිව යාපනයේ පිරිසක් විසින් අරඹා ඇතැයි කියන ව්‍යාපාරය , ලංකාවේ ජීවත්වන් විවිධ ජන වර්ගයන් අතර ගැටුම් ඇතිකොට රට අස්ථාවර කිරීමේ ක්‍රියාවලියක කොටසක්ද යන සැකය මතුවෙයි.


download (26)

 

ආහාරය සඳහා හරකුන් ඝාතනය කිරීමට එරෙහිව යාපනයේ  පිරිසක් විසින් අරඹා ඇතැයි කියන ව්‍යාපාරය , ලංකාවේ ජීවත්වන් විවිධ ජන වර්ගයන් අතර ගැටුම් ඇතිකොට රට අස්ථාවර කිරීමේ ක්‍රියාවලියක කොටසක්ද යන සැකය මතුවෙයි.
ලංකාව බහු වාර්ගීක බහු ආගමීක ජනවර්ගයාගෙන් යුක්ත වූවකි.
එක ජන කොටසක් කන බොන දැයට තහංචි දැමීමට අනිකුත් ජන වර්ගයට නොහැකි බව දැන ගත යුතුය. ශ්‍රී ලාංකීක කිතුනුවන් බහුලව වෙසෙන බස්නාහිර පලාතේ ගව මස් කඩ බහුලව ස්ථාන ගත කොට ඇත්තේ ඔවුන්ගේ පාරිභෝජනය සඳහාය.!!
විශේෂයෙන් දරුවන්ගේ වර්ධනය සඳහා අවශ්‍ය ප්‍රෝටීන් ලබා ගැනීමේ පහසුතම මාර්ගය වන්නේ ගව මස් පාරිබෝජනයයි.එලවළු කාමෙන් මේවා ලබා ගත නොහක.එසේම ශ්‍රී ලාංකීක මුස්ලිම්වරුද ගවමස් අනුභව කරති.
ලංකාවේ ගව මස් පාරිභෝජන රටාව ගත්විට ප්‍රෝටීන් සැපයීමේ දායකත්වය අනුව සියලුම ශ්‍රී ලාංකීකයන් අඩු වැඩි වශයෙන් සිය ප්‍රෝටීන් අවශ්‍යතාවයන් ගව මස් අනුභවයෙන් ලබා ගන්නා බව සැළකිය යුතුය.
මෑතක සිට අනිසි ක්‍රම මඟින් ගව මස් කඩ වැසීමට නීති විරෝදි ක්‍රම මඟින් උත්සාහා දැරූ අවස්ථාවන් ඇත.
එකක් වනුයේ හාමුදුරුනමක් විසින් ඉතා විශාල වැඩි මිළක් ගව මස් ටෙන්ඩරයට මිල ගනන් ඉදිරි පත් කොට එම ටෙන්ඩරය ලබා ගෙන අනතුරුව ගව මස් කඩය විවෘත්ත නොකොට සිටීමයි.
මෙහිදී අධිකාරීන් විසින් කල යුතුව ඇත්තේ නියමිත කාල සීමාව තුළදී ගව මස් කඩය විවුර්‍රත නොකරන්නේ නම් ටෙන්ඩර් කොන්දේසි කඩ කොට ඇති බැවින් ඇප මුදල රාජසන්තක කොට 2වන ටෙන්ඩර් කරුට ටෙන්ඩරය ප්‍රධානය කිරීමයි!! ඒහැරෙන්නට පාරිභෝගිකයන්ට මූලික අයිතිවාසිකම් පෙත්සම් හෝ මෙසේ කරනු යනුවෙන් රිට් ආඥා ඉල්ලා හෝ උසාවි යා හැක.
අවසන් සටහන. හරක් මස් කන එකාගේ කෑමට , හරක් මස් නොකන එකා තහංචි නොදමනු!එයට ඉඩ නොදෙනු!!!

‘පලස්තීනය’ තවදුරටත් සෞදි අරාබිය ප්‍රමුඛ ආරාබි රාජ්‍යන්වල ප්‍රමුකතා ලයිස්තුවේ නොමැත!! ඉරානය මිලිටරීකරානය වීම හා ඉරානය විසින් විවිධ සන්නද්ධ කන්ඩායම් බලල් අතක් ලෙස යොදා ගනිමින් සෞදිය අවට ‘හොල්මන්’ කිරීම එහි’ මධ්‍ය කේන්ද්‍රය බවට පත්වි ඇත!!!


PALESTINE IS NO LONGER PARAMOUNT. THE ISSUE IS IRAN’

In Saudi media, a tug of war over relations with Israel

Government outlets loyal to reformist crown prince Mohammed bin Salman paint a rosy picture of Israeli ties, but despite Iranian threat many citizens use Twitter to loudly disagree

In this photo provided by the United Nations, Saudi Arabia's Crown Prince Mohammed bin Salman Al Saud speaks during a signing ceremony at the United Nations, Tuesday, March 27, 2018. (Eskinder Debebe/United Nations via AP)

In this photo provided by the United Nations, Saudi Arabia’s Crown Prince Mohammed bin Salman Al Saud speaks during a signing ceremony at the United Nations, Tuesday, March 27, 2018. (Eskinder Debebe/United Nations via AP)

A recent headline in the Arabic-language newspaper al-Sharq al-Awsat asked readers, “Do you stand with Iran or Israel?”

The writer, Abd al-Rahman al-Rashid, is a seasoned editor of Saudi Arabia’s government-sponsored publications, and al-Sharq al-Awsat is among the Arab world’s most prestigious newspapers.

“It’s an embarrassing question, one which contradicts the most basic notions of our political culture,” al-Rashid wrote. Nevertheless, al-Rashid maintained that rethinking the Saudi relationship with the Jewish state was the only way forward.

As the relationship between Saudi Arabia and Israel emerges into the public eye, Saudi media are conducting an intense debate over normalization with the Jewish state, utilizing articles, tweets, and viral videos.

Ties between Israel and the conservative monarchies of the Gulf have long been the Middle East’s worst-kept secret. But in recent months, governments on both sides of the Red Sea have made increasingly public signals of solidarity, from reported diplomatic offensives in Egypt to tweets in support of Israel’s right to defend itself.

A shared fear of Iranian power, a reformer’s rise in Saudi Arabia, and a desire on the part of elites to get past the Palestinian issue have ushered in a new era, Simon Henderson, a Saudi observer and analyst at the Washington Institute for Near East Policy, told The Times of Israel.

The reformer in question, Saudi crown prince Mohammed bin Salman (MBS), has been identified with much of this high-level diplomatic flirtation.

“MBS regards the Palestinian issue as one to sort out but not to block relations with Israel,” Henderson said. “It’s no longer paramount. The paramount issue is Iran.”

In a recent interview in The Atlantic, Bin Salman seemed to confirm Israel’s right to exist, telling journalist Jeffrey Goldberg that Israelis “have the right to have their own land.”

Bin Salman’s statement may have surprised Western observers. But in state-run Saudi media, it sank without a trace. With one exception — al-Khaleej al-Jadid, a Qatar-backed website — no Saudi outlet carried the Israel headline.

Some newspapers published translations of the interview, but with a rather different focus than many Israeli observers. Okaz, a Saudi newspaper, ran the headline: “MBS: Iran, the [Muslim] Brothers, and the Terrorists are the Evil Triangle.” ِAl-Riyadh, an economic daily read by the business elite, led with: “Bin Salman declares there is no such thing as Wahhabism.”

As for MBS’ recognition of Israel’s right to exist? The Arabic wording may leave room for interpretation. “Israelis and Palestinians have the right to their own private land,” said MBS. Okaz and al-Riyadh’s Arabic-language rendering uses the Arabic word “ard” for land, which could refer to the private property of individuals rather than the national right to a homeland or a state.

Regardless, Western observers are not the only ones who sense a changing media landscape.

Writing in al-Khaleej al-Jadid, Saudi journalist Muhammad al-Jawhari accused Bin Salman’s “media arms” of “laying the groundwork for normalization with Israel.” He warned of what he labeled “an aqal” — a traditional headscarf —“emblazoned with a Star of David.”

“A whole battalion of Saudi writers has conscripted their pens for this mission: liquidation of the Palestinian cause and normalization with Israel,” al-Jawhari wrote.

Media kingdom

The Kingdom of Saudi Arabia has a complex media landscape, with the government exercising significant control over the press. Government mouthpieces include the Saudi Press Agency, Arab News, and the TV station al-Arabiyya.

There are also intellectual papers of record, such as al-Sharq al-Awsat and al-Hayat, which are Saudi owned and influenced, but not quite government puppets. There are even tabloids, such as Okaz, which is wildly popular and independently owned; the paper has been described as “the closest thing the Kingdom has to The New York Post.”

“[Saudi media] is all government controlled or government influenced,” Henderson said. “Arab News, for example, directly reflects the public relations campaign of Muhammad bin Salman. This campaign emphasizes the positives, all the time. And yet there’s so much bad news out of Israel.”

Mohammad bin Salman wants the media to spin the new, closer relationship with Israel as a positive, Henderson says. Despite the yearning for increased economic and cultural normalization, however, Israel’s conflict with the Palestinians remains a major hurdle.

Government-controlled media outlets maintain a superficially similar line when covering the conflict. Hard news stories and press statements run fairly standard rhetoric on Israel: the Golan Heights are “occupied,” and Jerusalem is “our paramount concern,” while those who perish are “martyrs.” Al-Arabiyya TV often runs items critical of Israel, such as a segment in February profiling Janna Jihad, a young Palestinian journalist and cousin of activist Ahed Tamimi.

Henderson believes, however, that coverage is changing. While outlets like the Saudi Press Agency and Arab News may not yet toe a clear line, they try to maintain a positive approach even when covering recent events in Gaza, Henderson said.

“I sense the agonies they’re going through,” Henderson said. “Impressionistically, I sense that what they’re reporting now is more in sorrow than in anger.”

Small omissions may also indicate a government strategy to shift the public’s attention away from criticizing Israel. Nadim Koteich is a Lebanese journalist whose video columns are consistently syndicated on Saudi-controlled al-Arabiyya. His anti-Hezbollah activism has made him quite popular in Saudi Arabia, where his videos on al-Arabiyya regularly receive hundreds of thousands of views.

Yet Koteich’s video on recent events in Gaza, which he dubbed a “massacre,” was strikingly absent from al-Arabiyya’s archive.

At the same time, an increasing number of Saudi intellectuals, many of whom are avid and enthusiastic supporters of Mohammad Bin Salman, have begun to publicly call for normalization with Israel. Many of them publish their op-eds in the same publications that maintain harsh rhetoric on Israel in their news clips.

“If there were to be peace,” wrote Hamza bin Salim, a journalist for The Peninsula, a Saudi-owned newspaper, “Israel would instantly become the number one destination for Saudi tourism.”

Many journalists pushing for normalization, whether in tweets or in columns, cite the nefariousness of Hamas. In his remarks to The Atlantic, Bin Salman described an “evil triangle” — containing not only Iran and Sunni terrorist organizations, but the Muslim Brotherhood as well.

Some Saudis consider Hamas, an organization which has received Iranian support and which until recently was officially a branch of the Muslim Brotherhood, to be a natural enemy of the new, liberal Saudi project.

“Iran is playing a malicious game in Gaza in cooperation with Hamas and they are mobilizing to provoke chaos,” Saudi blogger Mansour al-Khamis tweeted.

Al-Khamis added that the Great March of Return ought to be called the “Motolov March,” a reference to the improvised explosives used by Hamas militants during the recent Gaza protests.

Other journalists advocating normalization emphasized longstanding Saudi support for the Palestinian cause.

“Some people might think I’m against the Palestinian struggle, but that’s just not true,” tweeted pro-Bin Salman journalist Turki al-Hamad. “We’ve suffered for Palestine since 1948… development stalled for Palestine, freedoms were repressed because of Palestine. And if Palestine is ever created, it’ll just be another backwards Arab state. Enough!”

Hani al-Zahiri, a journalist at Okaz, echoed such sentiments. On May 5, he published an op-ed asserting that Saudi Arabia has much to gain from open relations with Israel — and besides, everyone else is doing it.

“No one has supported the Palestinian cause, financially and politically more than Saudi Arabia… without gratitude or thanks from anyone,” wrote al-Zahiri in Okaz. “Meanwhile, other the Arab and Muslim countries have been assessing the value of public diplomatic relations with Israel for many years, and they enjoy hundreds of billions of dollars in trade!”

“We can say loudly and clearly,” al-Zahiri concluded, “that as long as the Palestinians sit at the same table as the Israelis, nothing should stop Saudi Arabia from sitting and negotiating with them, either.”

Not quite a monopoly

With the rise of social media, however, Saudis have more options for media than government sponsored propaganda. In addition to the government-owned press, a network of bloggers and Twitter users take advantage of social media to provide their own analysis of Saudi politics. More than one-third of the country is active on Twitter, producing more than 150 million tweets a month.

After Trump’s controversial promise in October to move the United States Embassy from Tel Aviv to Jerusalem, a clip went viral on Saudi social media: “The 10 Most Detestable Saudi Writers To Call for Normalization with Israel.” Al-Rashid made the list, as did Turki al-Hamad.

In cyberspace, the government’s restrictions on freedom of speech are somewhat loosened, and Saudis are more likely to challenge the Kingdom’s new direction. While traditionally pro-government papers have been friendly to publishing pieces which advocate normalization, Saudi Twitter has been less forgiving.

Al-Zahiri’s call for negotiations, for example, received widespread condemnation from Saudis on social media.

“Pure bullying — deserves no response,” tweeted Ahmad bin Rashid bin Sa’id, one of Saudi Arabia’s most popular Twitter users. “#Palestine_Is_Our_Nation’s_Struggle, #No_to_Normalization.”

READ MORE:

ක්‍රිස්තුස් සමිඳුන් සංචාරය කල යුදය හා ගලීලය යන ප්‍රදේශවල යුදෙව් ජනතාව සඳහා නිවාස යෝජනා ක්‍රමයක් ඇරඹීමට ඊශ්‍රායල්ආරක්ෂක ඇමති ලිබමන්ගේ අනුමැතිය


ක්‍රිස්තුස් සමිඳුන් සංචාරය කල යුදය හා ගලීලය යන ප්‍රදේශවල යුදෙව් ජනතාව සඳහා නිවාස යෝජනා ක්‍රමයක් ඇරඹීමට ඊශ්‍රායල්ආරක්ෂක ඇමති ලිබමන්ගේ අනුමැතිය
සටහන
ක්‍රිස්තුස්  සමිඳුන් යුදෙව් ජාතිකයෙකි.යුදාගමීකයෙකි
එතුමන්ගේ සේවය යුදෙව් පොදු රාජ්‍ය මංඩලයට අයත් ප්‍රදේශවන යුදය,සමාරිය,ඉඳුමිය,පෙරයාව,දෙකපොලිය,ඉතුරිය හා ත්‍රකෝනිනස ආදියෙහි විය.
සිංහල බයිබල් පරිවර්තකයෝ බයිබලයේ අගට මෙම යුදෙව් පොදුරාජ්‍ය මංඩලය දැක්වෙන සිතියම නම් කිරීමේදී “ක්‍රිස්තුස්වහන්සේගේ කාලයේ පලස්තීනය’ යයි වරදවා නම් කොට ඇත!!!
අලුත් ගිවිසුමේ කිසිම තැනක් ‘පලස්තීනය’ යන නම සඳහන් නොවේ!!!!!!
එය යුදෙව් ‘පොදු රාජ්‍ය මංඩලයට අයත් ප්‍රදේශ ‘ ලෙස නිවැරදි විය යුතුය.

https://www.ynetnews.com/articles/0,7340,L-5269484,00.html

Photo: Alex Kolomoisky
Defense Minister Lieberman
Photo: Alex Kolomoisky
Lieberman plans huge construction plan in West Bank
Defense minister announces he will seek approval from regional planning board for immediate initial construction of 2,500 housing units and 1,400 for a later date, spread across 30 ‘large and small’ communities; ‘We committed to building in Judea and Samaria and we are fulfilling that commitment.’
Defence Minister Avigdor Lieberman said on Thursday he plans to seek approval next week for the construction of some 3,900 new homes in Jewish settlements in the West Bank.

In a press statement, Lieberman said a regional planning board would be asked to designate 2,500 of the housing units for immediate construction, and another 1,400 to follow.

Lieberman will ask The Higher Planning Council in Judea and Samaria to promote planning procedures in more than 30 communities throughout the West Bank.

Ma'ale Adumim (Photo: EPA)

 යුදය හා ගලීලය Judea & Samariya

Ma’ale Adumim (Photo: EPA)

The housing units will be distributed mainly between the settlements of Ariel (400), Ma’ale Adumim (460), Kiryat Arba (15), Avnei Hefetz (130), Talmon (180), Kfar Etzion (160) and Halamish/Neve Tzuf (60).“We committed to building in Judea and Samaria and we are fulfilling that commitment,” Lieberman said in his press statement. “We will approve 2,500 new housing units next week at the planning council for immediate construction in 2018. In the coming months we will seek approval for thousands of additional housing units. We will continue to populate and develop Judea and Samaria with actions.”Israel disputes that its settlements are illegal and says their future should be determined in peace talks with the Palestinians, who want the West Bank to be part of a future state

Defense Minister Lieberman (Photo: Alex Kolomoisky)

Defense Minister Lieberman (Photo: Alex Kolomoisky)

“We will promote building in all of Judea and Samaria, from the north to south, in small communities and in large ones,” Lieberman wrote.
There was no immediate comment from Palestinian officials, who have long argued that Israeli settlements could deny them a viable and contiguous country.Some 500,000 Israelis live in the West Bank and eastern Jerusalem, areas that are also home to more than 2.6 million Palestinians.

First published: 05.24.18, 10:52

නවක වදය නැති, උද්ගෝෂන නැති, වැඩ වර්ජන නැති , ඉගෙනීම ඇති ‘අපේ සරසවියට’ අපේ දරුවන් යවමු. ඉඩ මදි නම් එහි ක්ෂේත්‍ර, පහසුකම්,පුළුල් කිරීමට යෝජිත ධවල පත්‍රිකාව පනතක් වශයෙන් ගෙන ඒමට රජයට බල කරමු!!!


13394164_10207253116912369_2810744424411360579_n

ඔබ ආදරෙන් හැදූ වැඩූ දරුවන් කොළඹ පාරවල් ගානෙ රස්තියාදු වෙනවට ඔබ කැමතිද?
මානසික රෝගීන් විසින් දරුවන්ට නවක වදය නමින් හිංසා පීඩා කරනවාට ඔබ කැමතිද?
රුසියාව චීනය අතුළු රටවල් ගනනාවක් විසින් කානු පල්ලට විසිකල ආර්තික හා රාජ්‍ය පරිපාලන ක්‍රම මන්ද බුද්ධිකයන් විසින් ඔබේ දරුවන්ට බලයෙන් පොවනවාට ඔබ කැමතිද?
නැත්නම් මෙන්න යැවීමට නියම තැන.

‘කොතලාවල ආරක්ශක සරසවිය”

‘කොතලාවල ආරක්ශක සරසවියේ’ සීමාවන් පුළුල් කිරීමට ඉදිරිපත් කල ධවල පත්‍රිකාව නැවත ඉදිරිපත් කිරීමට රජයට බල කරමු.
එම ධවල පත්‍රිකාව පනතක් වශයෙන් ඉදිරිපත් කරනු

යෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර බවට පත් වූයේ වසර 3000 කට පමන පෙරදී . එකල, සෞදි රාජ්‍ය,කුවේටය,යොර්දාන් රාජ්‍යය ආදි කිසිම රාජ්‍යයක් නොපැවතින! එකල ක්‍රිස්තියානියවත් , ඉස්ලාමයවත් බිහිව තිබුනේ නැත.!! Jerusalem became the capitol city of Jewish Commonwealth nearly 3000 years ago!! Neither Christianity nor Islam exist at that time.Also Kingdom of Saudi Arabia, Kingdom of Jordan or Kuwait even not exist !!!


https://www.jpost.com/Israel-News/Live-Updates-UNHRC-session-on-the-situation-in-Gaza-557806

“ඔවා දෙනු පරහට – තමා සම්මතයෙහි පිහිටා”
හමාස් නායකයන් සැඟවී ගාසානු සිවිල් වැසියන් බිල්ලට!!
හමාස් නැමති ත්‍රස්තවාදි සංවිධානයේ නියෝග මත ඊශ්‍රායල්දේශ සීමාව, පෙට්‍රල් බෝම්බ,පෙට්‍රල් වත් කරන ලද ටයර් ගිනි තැබීම ,ආදි මෙකී නොකී ක්‍රියා මාර්ග මඟින් ආක්‍රමනය කිරීමට තැත් කල පුද්ගලයන් පලවා හැරීමට ඊශ්‍රායල් ආරක්ශක හමුදා විසින් එල්ල කරන ලද ප්‍රහාර වලින් ‘සිවිල් වැසියන්’ 75ක් පමන මිය ගොස් ඇති අතර එයින් 55 දෙනෙකු හමාස් හමුදා භටයන් බව හමාස් සංවිධානය විසින් පිළිගෙන ඇත.

02. යෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර බවට පත් වූයේ වසර 3000 කට පමන පෙරදී
03. එකල ක්‍රිස්තියානියවත් , ඉස්ලාමයවත් බිහිව තිබුනේ නැත.
04.දවිත් ගේ පුත් සලමොන් විසින් වර්තමානයේ ටෙම්පල් මවුන්ට් නමින් හඳුන්වන මොරියා කන්ද මතුයෙහි ශුද්ධ දෙව් මැඳුර ගොඩනංවන ලද අතර එය යුදාගාමීකයන්ගේ ප්‍රදාන වන්දනා මාන ස්ථානය විය.
05. ක්‍රිස්තුස් සමිඳුන් යාම් ඊම් කලේ මෙම දෙව් මැඳුර වෙතය.
05. ක්‍රි.ව. 66-73 දක්වා පැවති පලමු යුදෙව්- රෝම යුද්ධයේදී මෙම දෙව් මැඳුර විනාශ විය
https://en.wikipedia.org/wiki/First_Jewish–Roman_War
06.ආක්‍රමනික රෝම හමුදාවලට එරෙහිව සන්විධානාත්මක අවසන් කැරැල්ල මෙහෙයවන ලද්දේ බාර් කොච්බා ( දිලෙන තරුව ) නැමැති යුදෙව් විමුක්ති හමුදා නායකයා විසින් ක්‍රි.ව. 132-135 ත් අතරේදීය.
මේ සබැදි යොසිපස්ගේ ඉතිහාස විස්තර මෙතැනින්www.josephus.org/warChronologyIntro.htm

මෙම කරුනු ගෙනහැර දැක්වූයේ යෙරුසලමේ හෝ යුදා-ඊශ්‍රයෙල් දේශයේ ඉතිහාසය ගැනවත් අබ මල් රේනුවක්වත් නොදන්නා හුදී ජන පහන් සංවේගය පිනිසය.
07. කුර්දි ජනතාව වෙසෙන ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කරමින් ඔවුන් සමූහ ඝාතනයට ලක් කරන තුර්කිය ,ගාසානුවන්ට එල්ල කෙරෙන ඊශ්‍රායල් ප්‍රහාර ගැන කතා කිරීම ගැන කිව යුත්තේ ” හක්කෙ දඩ මස් බොක්කෙ බුදු රැස් ” යන්නය.
සේයා රූ විස්තරය

01. යුදා දේශයේ සිතුවමක්.
02.යුදෙව් යුද සිරකරුවෝ යෙරුසලම් දෙව් මැඳුරෙන් කොල්ල කන ලද කරු 07 රන පහන් රුක උසුලා ගෙන රෝම වීථියක ගමන් කරති
03. දෙව් මැඳුරේ විනාශය
04. දෙව් මඳුරෙන් කොල්ල කන ලද විවිද භාංඩ කැටයම් කර අති රෝමයේ පිහිටි ටයිටස්ගේ කුළුන

300px-Galilee_to_Judea
යුදා දේශයේ සිතුවමක්. Judea @ the time of  Christ

 

download (24).jpg
දෙව් මැඳුරේ විනාශය  Destruction of the  2   Holy Jewish temple during the 1 st Jewish rebellion against the invading Roman Imperial forces   AD 70-73 . Jewish liberation forces fought furiously until to the last   man to protect their holy temple and the freedom  of  Judea- present geographical state of Israel
download (26)
දෙව් මඳුරෙන් කොල්ල කන ලද විවිද භාංඩ කැටයම් කර අති රෝමයේ පිහිටි ටයිටස්ගේ කුළුන -priceless pure gold items looted from the inner chamber or the Holy of holies  of the  Jewish temple is carved  on this ‘Titus tower’ in Rome, Italy. It is rummer ed that after demise of the Roman empire  all holy items  were handed over to Vatican  and now lying in secrete varlets under ground level.  
Israel Today
The Jewish people re-established the State of Israel in 1948, nearly 2,000 years after the destruction of a Jewish commonwealth in the Holy Land.

ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඉරානුවන්ට අත්වූ බිහිසුනු ඉරනම —–සිරියාවේ ඩැමස්කස් ගුවන් තොටුපලේ ස්ථාන ගත කර ඇති ,ඉරානයේ Quds හමුදාවේ මිසයිල හා අති නවීන යුද්ධායුද වැනි තෝරාගත් ඉලක්ක වෙත ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර එල්ල කර ඒවා විනාශ කර දමා ඇති ආකාරය- Syria is the cradle of Christian civilization


https://www.ynetnews.com/articles/0,7340,L-5259655,00.html

Satellite images show damage from IAF Syria strike
Photos taken by ImageSat International (ISI) show Iranian Quds Force headquarters The Glasshouse at the Damascus Airport, as well as bombed storage facility housing advanced weapons.
New satellite images released Sunday show the destruction at the Damascus Airport after a surgical Israeli strike on Iranian targets in Syria last week.

The Israel Air Force targeted over 50 Iranian sites in Syria after the Iranian Revolutionary Guards’ elite Quds Force fired 20 rockets at Israeli military posts in the Golan Heights.

දමස්කස් ගුවන් තොටුපලේ  සම්පූර්නයෙන්මන්ම විනාශවූ ගබඩා සංකීර්නය
2018. මැයි 11

 (Photo: ImageSat International ISI)

(Photo: ImageSat International ISI)

 

The targets hit at the airport include storage facilities housing advanced weapons, reportedly including rockets and missiles that belong to the Quds Force troops operating in Syria.

දමස්කස් ගුවන් තොටුපලේ  සම්පූර්නයෙන්මන්ම විනාශවූ ගබඩා සංකීර්නය
2018. මැයි 11

 (Photo: ImageSat International ISI)

(Photo: ImageSat International ISI)

 

Some of the satellite images, taken by ImageSat International (ISI), show “The Glasshouse,” the headquarters of the Quds Force at the Damascus International Airport, while others show damage caused to a weapons storage facility in a field.

හිස් කරන ලද The glass house ගබඩා සංකීර්නය

දමස්කස් ගුවන් තොටුපල -2018 මැයි 11

 (Photo: ImageSat International ISI)

(Photo: ImageSat International ISI)

 

None of the rockets fired by the Quds Force hit inside Israeli territory – four were intercepted by the Iron Dome missile defense system, while the rest fell inside Syria. 

The Israeli retaliatory strike, code named “Operation House of Cards, lasted a

සිරියාවේ දමස්කස් ජාත්‍යන්තර ගුවන් තොටුපලට සිදුවී ඇති හානියේ තක්සේරුව

 (Photo: ImageSat International ISI)

(Photo: ImageSat International ISI)

 

The IAF bombarded military installations at Tel Gharba, Tel Kleb, Nabi Yusha and Tel Maqdad, as well as a military compound of the Iranian Quds Force in al-Kisweh, according to the IDF Spokesperson’s Unit.an vowed retaliation after a suspected Israeli air strike last month killed seven of its military personnel in a Syrian air base.

The attack on the Golan Heights, just past midnight, marked the first time Iranian forces have attacked Israel from Syria, where they have deployed along with Iran-backed Shiite militias and Russian troops to support President Bashar Assad in the seven-year-old civil war.

First published: 05.13.18, 23:09