සයිටම් SAITM සිසුන්ගේ ඉගෙනීමට ඇති අයිතිය පිළිගන්න.

මෙම බ්ලොගය පළවන මේ මොහොත වන විට සයිටම් වෛද්‍ය සිසුන් , වෛද්‍ය කවුන්සලයේ ලියා පදිංචි කරන ලෙස අභියාචනා අධිකරනය විසින්, වෛද්‍ය කවුන්සලයට නියෝග කර ඇත.
එම තීන්දුවට ගරු කරන ලෙස සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිමි.

holy temple

India gifts 88 ambulances to operate a free ambulance service

රජයේ වෛද්‍ය පීඨවල සරසවි සිසුනි

මහ මැතිවරනයකට ඉදිරිපත්වී ආසන 10 ක් වත් දිනා ගත නොහැකි කාල් මාක්ස්ගේ අවලංගුවුන න්‍යයන් ගිල ගෙන සිටින, ජේවීපී වැනි පක්ෂ වල උන්මාදයට ඔබ අසු වන්නේ මන්ද?


අන්තරේ කාරයින්ට නම් ඇතුලට යන එක, එළියට එන එක සිම්පල්ය.
ඔවුන්ට ඉගෙන ගැනීමට උවමනාවක් නැත.ඉගෙන ගන්නා එකාට ඉගෙන ගන්නත් ඉඩ දෙන්නේ නැත
සැමදාම මහ පාරේය.
මෙවැනි උන්මාදකාරයන්ගේ ක්‍රියාවන්ට ඔබ අසු වන්නේ ඇයි?


ඔබගේ දෙමාපියන් ඔබලාව සරසවි වලට එව්වේ පාරවල් දිගේ ලගිමින් , තවත් ඔබ වගේම ඉගෙන ගන්නා සිසුන් කොටසකට එරෙහිව, ඔවුන්ගේ ඉගෙනීමේ අයිතිය නැති භංග කිරීමටද?

මදක් සිතන්න, මන්ද GMOA එක නොමිළයේ සේවා සපයන ඉන්දියානු ඇම්බ්යුලන්ස් සේවාවට විරුද්ධ වුනේ?
ආර්ථික අපහසුකම් ඇති පුරවැසියන්ට හදිසියකදී රෝහලකට සිය ලෙඩෙකු රැගෙන යාමට රු: 4000-5000 වැය කර ගත නොහැකි තත්තවයන් යටතේ මෙවැනි සේවාවක අගය කියා නිම කල නොහැකි බව ඔබලා පිළිගන්නවාද?
GMOA මේකටත් විරුද්ධවුනා. ඇයි????

ඉන්දියාව හා ලංකාව අතර අත්සන් කිරීමට යන ETKA ගිවිසුමටත් GMOA විරුද්ද වුනා.
හේතුව? නිකමට හිතමුකො ඔය ගිවිසුම අනුව…

View original post 87 more words

Leave a comment