3 වාරය-07 පාඩම – දක්ෂිණ දිසා බයිබල්/සබත් පාසැල් පෙල පොත් සටහන්-ආසියාවේ ක්‍රිස්තියානි සභාව/සංඝය

holy temple

ආසියාවේ ක්‍රිස්තියානි සභාව/සංඝය12 වසර 03 වාරය-07 වන පාඩමදක්ෂිණ දිසාබයිබල්/සබත් පාසැල් පෙල පොත් සටහන්

ඉලක්ක ප්‍රශ්නපසු ගිය විභාග ප්‍රශ්න පත්‍ර සැකසී ඇත්තේ මෙම කොටසිනි.

01.1948 දී කොම්යුනිස්ට් රජය පිහිටුවීමෙන් පසුව චීනයේ කිතුනු ගෝල සමූහයාගේ තත්ත්වය
කිතුනුවන්ට තවදුරටත් සිය කටයුතු කරගෙන යාමට ඉඩ ලැබුනේ කොන්දේසි 03 ක් යටතේය.
(1)විදේශික මිෂනාරි ආයාතන වලින් මුදල් ලබා ගැනීම තහනම් විය.
(11)විදේශික මිෂනාරි වරුන්ගේ පාලනය තහනම් විය.
111)විදේශික මිෂනාරි වරුන්ගේ සේවය ලබා ගැනීම තහනම් විය.
මෙම නීති රීති වලට අනුකූලව ප්‍රොතෙස්තන්ත කිතුනුවෝThree Self Patriotic Movementමඟින් ඉදිරියට යයි.
එහි මූල ධර්මය වන්නේ චීන කිතුනු සභාව
Aස්වයං පාලනය B.මුදලින් ස්වයං පෝෂිත වීම
C.ස්ව ශක්තියෙන් සංඝයේ කටයුතු කර ගෙන ඉදිරියට යාම ආදියයි.
රෝමානු කතෝලිකයන් මෙම නීති රීති වලට අනුකූලව ඉතාලියේ රෝමයේ වතිකානයේ පෝප් වරයාගේ පාලනයෙන් තොරව ස්වාධීන දේශප්‍රේමි කතෝලිකChinese Patriotic Catholic Association සංගමය පිහිටුවාගෙන ඉදිරියට යයි.

02.ආසියානු සභා…

View original post 3,810 more words

Leave a comment