වසර 12 -බයිබල්/සබත් පාසැල් පෙල පොත් සටහන්-3 වාරය පාඩම අංක 01 පෙන්තකොස්ත මංගල්‍ය සහ කිතුනු සභාවේ නව ජීවිතය

holy temple

pentecost

12 වසර-දක්ෂින දිසා බයිබල් පාසැල් පෙල පොත් සටහන්-ලංකා පෙන්තකොස්ත සභාවේ ඉතිහාසය හා එහි ඉගැන්වීම් පිළිබඳ ප්‍රවේශයක්ද සමඟ

03 වාරය-01 පාඩම
01.(1) පෙන්තකොස්තය යන්න ග්‍රීක් බසින් පෙන්ටා යන වචනයෙන් සෑදී ඇත.එහි අර්ථය 50 යනුයි.
(11)පාස්කු මංගල්‍ය: විනාශයේ දූතයා විසින් මිසර දේශයේ සියළුම කුළුදුලන් ඝාතනය කර ඊශ්‍රායෙල් ජනතාව මුදා ගැනීම සැමරීමට පවත්වන ලද මංගල්‍යයි
(111)පෙන්තකොස්තය එයින් දින 50කට පසු යෙදින.දෙවිඳුන් විසින් මෝසෙස්ට දස පනත අතුළු ව්ය්‍යවස්ත වලිය ප්‍රදානය කිරීම් එදින සමරින.
(1V) යේසුස් සමිඳුන්ගේ පුනරුජ්ජීවනයෙන් පසු එම දිනයේදී අපෝස්තුලුවරුන් අතුළු ගෝල සමූහයාට අරුම පුදුම සිද්ධියකට මුහුන දුන්හ.එය නම් ශුධාත්මයානන් වහන්සේ ඔවුන් වෙතට පහලවී ක්‍රිස්තියානි සංඝය වෙතට නව ජීවනයක් ලැබීමයි.
(V)පෙන්තකොස්ත දිනයේදී ශුධාත්මයානෝ සුළඟක් මෙන්ද, ගින්දර මෙන්ද ගෝල සමූහයා කෙරේ පහල විය
02. ශුධාත්ම වැගීරීම නිසා කිතුනු සංඝය තුල ඇතිවුනු ප්‍රථිඵල මෙසේ දැක්විය හැක.
(1)සභාව තුළ පොදු ජීවිතයක් ඇතිවීම
(11)ගෝල සමූහයා තුළ අනෝන්‍ය ප්‍රේමයක් ඇතිවීම
(111)ඔවුන් සියළු දෙනාම කෙරෙහි ඒකත්වයක් එනම් එකම ආකරයකින් ක්‍රියාකිරීමක් ඇතිවීම
(1V)එය අපෝස්තලික සභාවක් වීම.ඔවුන්ට නානා ප්‍රකාර ශුධාත්ම…

View original post 1,067 more words

Leave a comment