12 ශ්‍රේණිය-දක්ෂිණ දිසා බයිබල්/සබත් පාසැල් පෙළ පොත් සටහන්-වාරය 01-පාඩම අංක 02-යහපත හා නපුර පිළිබඳ ගැටළු


holy temple

 Fr. Michal Rodrigo-He was gun down on 10.11.1987 at Buttala (Deep south,Sri Lanka ), around 07.30 evening inside the Roman Catholic church, while conducting holy communion divine service.මයිකල් රොඩ්‍රිගෝ පියතුමා-1987.11.10 දින බුත්තල රෝමානු කතෝලික දෙව් මැඳුරේ ශුද්ධවූ සහභාගි රාත්‍රි බෝජන දේව මෙහෙය පවත්වමින් සිටියදී ප.ව.07.30 ට පමන වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.

12 ශ්‍රේණිය-දක්ෂිණ දිසා බයිබල්/සබත් පාසැල් පෙළ පොත් සටහන්-වාරය 01-පාඩම අංක 02-යහපත හා නපුර

01. ඒදන් උයනේදී මනුෂ්‍යයා නපුරට පෙළඹී, තහනම් ගෙඩි කෑම මඟින් පෙන්නුම් කරනුයේ, ඔහු එසේ කිරීමට තෝරා ගත්තේ ස්ව ශක්තිය හා නිදහස බවය.
02. මෙසේ මනුෂ්‍යයා තහනම් කැඩීමට ස්වශක්තිය හා නිදහස තෝරා ගැනීම නිසා ඇතිවූ ප්‍රතිඵලය කුමක්ද?
ඔහු සම්පූරන මිනිසෙකු බවට පත්වීමයි.
03.
මනුෂ්‍යයාට අයිති විශේෂ වරප්‍රසාධය කිම?හොඳ හා නරක දැන ගැනීමට හැකිවීමයි.
04.සෑම ශිෂ්ඨාචාරයක් විසින්ම පිළිගන්නේ කුමක්ද?
යහපත කළයුතු බවත් අයහපතින් වැලකිය යුතු බවත්ය.
05. සමාජය තුළ හොඳ නරක පැහැදිලි කරන නීති මාලාවක් සකස්වූයේ කෙලෙසද?
සමාජය ක්‍රමයෙන් වර්ධනය වනවූ විට එහි සාමාජික…

View original post 1,270 more words

දෙවියන්වහන්සේගේ සභාව-12 වසර දක්ෂින දිසා බයිබල්/සබත් පාසැල් පෙල පොත් සටහන්-02 වාරය-08 පාඩම‍


holy temple

දෙවියන්වහන්සේගේ සභාව-12 වසර දක්ෂින දිසා බයිබල්/සබත් පාසැල් පෙල පොත් සටහන්-02 වාරය-08 පාඩම‍
01.ක්‍රිස්තුස් වහන්සේගේ දේශනාවල ප්‍රධාන මැය වූයේ කුමක්දදේව රාජ්‍යයයි
02.දේව සභාවක් ගැන එතුමන්ගේ දේශනවල සඳහන් විනිද?
එවැනි සඳහන් වී ඇත්තේ අවස්ථා 02 කදී පමනි.එනම් මතෙව් 16:18 හා 18:17. එම සඳහන් කිරීම් පවා යේසුස් වහන්සේ විසින් පවසන ලද වචනද එසේත් නැතිනම් සභාව විසින් පසුකාලීනව එකතු කරනු ලැබූ වදන්ද යන සැකය මතුවී ඇත.
03.යේසුස්වහන්සේ කුඩා රැල ලෙස හැඳින්වූයේ කවුරුන්දදේව රාජ්‍යයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන හා එය වර්ධනය කරන කුඩා පිරිසය.
දේව සභාවේ කාරය භාරය කුමක්ද? දේව රාජ්‍ය ආරක්ෂා කිරීමයි,පිරිසිදුව තබා ගැනීමයි,ප්‍රතිපත්ති ගරුකව පවත්වා ගැනීමයි, ව්‍යාප්ත කිරීමයි.
04.දේව රාජ්‍යය නිර්මානය වූයේ කුමකින්දඉහත සඳහන් කුඩා රැලෙන් පසුකාලීනව නිර්මානය විය.
05.’යේසුස් වහන්සේ උපමා වලින් දේශනා කලේ දේව රාජ්‍යය ගැනය”  “හට ගත්තේ දේව සභාවයි
කුඩා රැළ,රූපක,දේව රාජ්‍යයේ න්‍යෂ්ටිය,ප්‍රතිපත්ති ගරුකවීම,ව්‍යාප්ත කිරීම යන කරුණු ඔස්සේ ඉහත පාඨයන්ට සුදුසු පිළිතුරක් ගොඩ නඟන්න. 2011 විභාග ප්‍රශ්න

View original post 1,234 more words

වසර 12 -බයිබල්/සබත් පාසැල් පෙල පොත් සටහන්-3 වාරය පාඩම අංක 01 පෙන්තකොස්ත මංගල්‍ය සහ කිතුනු සභාවේ නව ජීවිතය


holy temple

pentecost

12 වසර-දක්ෂින දිසා බයිබල් පාසැල් පෙල පොත් සටහන්-ලංකා පෙන්තකොස්ත සභාවේ ඉතිහාසය හා එහි ඉගැන්වීම් පිළිබඳ ප්‍රවේශයක්ද සමඟ

03 වාරය-01 පාඩම
01.(1) පෙන්තකොස්තය යන්න ග්‍රීක් බසින් පෙන්ටා යන වචනයෙන් සෑදී ඇත.එහි අර්ථය 50 යනුයි.
(11)පාස්කු මංගල්‍ය: විනාශයේ දූතයා විසින් මිසර දේශයේ සියළුම කුළුදුලන් ඝාතනය කර ඊශ්‍රායෙල් ජනතාව මුදා ගැනීම සැමරීමට පවත්වන ලද මංගල්‍යයි
(111)පෙන්තකොස්තය එයින් දින 50කට පසු යෙදින.දෙවිඳුන් විසින් මෝසෙස්ට දස පනත අතුළු ව්ය්‍යවස්ත වලිය ප්‍රදානය කිරීම් එදින සමරින.
(1V) යේසුස් සමිඳුන්ගේ පුනරුජ්ජීවනයෙන් පසු එම දිනයේදී අපෝස්තුලුවරුන් අතුළු ගෝල සමූහයාට අරුම පුදුම සිද්ධියකට මුහුන දුන්හ.එය නම් ශුධාත්මයානන් වහන්සේ ඔවුන් වෙතට පහලවී ක්‍රිස්තියානි සංඝය වෙතට නව ජීවනයක් ලැබීමයි.
(V)පෙන්තකොස්ත දිනයේදී ශුධාත්මයානෝ සුළඟක් මෙන්ද, ගින්දර මෙන්ද ගෝල සමූහයා කෙරේ පහල විය
02. ශුධාත්ම වැගීරීම නිසා කිතුනු සංඝය තුල ඇතිවුනු ප්‍රථිඵල මෙසේ දැක්විය හැක.
(1)සභාව තුළ පොදු ජීවිතයක් ඇතිවීම
(11)ගෝල සමූහයා තුළ අනෝන්‍ය ප්‍රේමයක් ඇතිවීම
(111)ඔවුන් සියළු දෙනාම කෙරෙහි ඒකත්වයක් එනම් එකම ආකරයකින් ක්‍රියාකිරීමක් ඇතිවීම
(1V)එය අපෝස්තලික සභාවක් වීම.ඔවුන්ට නානා ප්‍රකාර ශුධාත්ම…

View original post 1,067 more words

3 වාරය-07 පාඩම – දක්ෂිණ දිසා බයිබල්/සබත් පාසැල් පෙල පොත් සටහන්-ආසියාවේ ක්‍රිස්තියානි සභාව/සංඝය


holy temple

ආසියාවේ ක්‍රිස්තියානි සභාව/සංඝය12 වසර 03 වාරය-07 වන පාඩමදක්ෂිණ දිසාබයිබල්/සබත් පාසැල් පෙල පොත් සටහන්

ඉලක්ක ප්‍රශ්නපසු ගිය විභාග ප්‍රශ්න පත්‍ර සැකසී ඇත්තේ මෙම කොටසිනි.

01.1948 දී කොම්යුනිස්ට් රජය පිහිටුවීමෙන් පසුව චීනයේ කිතුනු ගෝල සමූහයාගේ තත්ත්වය
කිතුනුවන්ට තවදුරටත් සිය කටයුතු කරගෙන යාමට ඉඩ ලැබුනේ කොන්දේසි 03 ක් යටතේය.
(1)විදේශික මිෂනාරි ආයාතන වලින් මුදල් ලබා ගැනීම තහනම් විය.
(11)විදේශික මිෂනාරි වරුන්ගේ පාලනය තහනම් විය.
111)විදේශික මිෂනාරි වරුන්ගේ සේවය ලබා ගැනීම තහනම් විය.
මෙම නීති රීති වලට අනුකූලව ප්‍රොතෙස්තන්ත කිතුනුවෝThree Self Patriotic Movementමඟින් ඉදිරියට යයි.
එහි මූල ධර්මය වන්නේ චීන කිතුනු සභාව
Aස්වයං පාලනය B.මුදලින් ස්වයං පෝෂිත වීම
C.ස්ව ශක්තියෙන් සංඝයේ කටයුතු කර ගෙන ඉදිරියට යාම ආදියයි.
රෝමානු කතෝලිකයන් මෙම නීති රීති වලට අනුකූලව ඉතාලියේ රෝමයේ වතිකානයේ පෝප් වරයාගේ පාලනයෙන් තොරව ස්වාධීන දේශප්‍රේමි කතෝලිකChinese Patriotic Catholic Association සංගමය පිහිටුවාගෙන ඉදිරියට යයි.

02.ආසියානු සභා…

View original post 3,810 more words

ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි සභාව/සංඝය-12 වසර-3 වාරය-10 පාඩම – දක්ෂිණ දිසා බයිබල්/සබත් පාසැල් පෙල පොත් සටහන්


holy temple

  ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි සභාව –(මෙ රටට ආගමනය,එහි සංස්කෘතික ලක්ෂන, දේශීය සංස්කෘතිය  කෙරේ ඇති කරන ලද බලපෑම හා එහි වගකීම- 12 වසර- 3 වාරය-10 පාඩම –  දක්ෂිණ දිසා  බයිබල්/සබත් පාසැල් පෙල පොත් සටහන්-Year 12-3 Term- lesson no 10- Christian church of Sri Lanka (Arrival, cultural traditions, responsibilities and its influences on the National Culture)- Sun day /Bible  school  School Text books notes

ශ්‍රී ලංකාවට ක්‍රිස්තියානියේ ආගමනය සිදුවූයේ, බටහිර ජාතීන්ට ක්‍රිස්තු දහම ලැබීමටත් පෙරය

මෙරටට ආවෙනික ආගම ලෙස සැලකිය හැක්කේ වැදි ජනතාවගේ යකුන් ඇදහීම හා මලවුන් ඇදහීමත්ය.

01. ක්‍රිස්තියානි සහ වෙනත් ආගම් ශ්‍රී ලංකාවට පැමිනි ආකාරය

ආගමික පාර්ශවය- පැමිනි දිනය– පැමිනි ආකාරය- මිෂනාරිස්වරුන්/ධර්ම දූතයන්

හිංදු දහම-ඈත අතීතයේ-ඉන්දියාවේ සිට

බෞධාගම-ක්‍රි.ව.250-ඉන්දියාවේ සිට නැව් මඟින්    මාන්තොටට(මන්නාරම තොට ) , එතැන් සිට ගැල් මඟින් මිහින්තලයට – මහින්ද හමුදුරුවෝ  ,ඉත්තිය,උත්තිය,සම්බල සහ බද්ධසාල යන හාමුදුරු වරුන්,සුමන සාමනේර හා බනන්දුක නැමැති ආවතේවකරු-

නැගෙනහිර ක්‍රිස්තියානි/නෙස්ටෝරියානු/පාර්සියානු සභාව-ක්‍රි.ව.400-අනුරාධපුර සමය-ඉන්දියාවේ සිට…

View original post 2,031 more words

ක්‍රිස්තියානි ගෝලයන් වීම-12 වසර දක්ෂින දිසා බයිබල්/සබත් පාසැල් පෙල පොත් සටහන්-02 වාරය-09 පාඩම‍


holy temple

ක්‍රිස්තියානි ගෝලයන් වීම-12 වසර දක්ෂින දිසා බයිබල්/සබත් පාසැල් පෙල පොත් සටහන්-02 වාරය-09 පාඩම‍
(1)අලුත් ගිවිසුමේ ගෝලයා යන වචනය ව්‍යවහාර වන්නේ කවර පොත් වලද?
ශුභාරංචි කථාවල හා ක්‍රියා යන පොත්වල පමනි.
(2)ස්නාවක යොහන්ගේ ගෝලයන් හා ඵරිසිවරුන්ගේ ගෝලයන් විසින් කළ විශේෂ කාර්යය නම් කරන්න.

විශේෂ දින වලදී නිරාහාරව සිටීම මාක් 2:18
(3)යේසුස්වහන්සේගේ ගෝලයන් නිරාහාරව සිටියේද?
ඒ බවට විශේෂ සඳහනක් නැත.
(4)යුදෙව්වරු කාගේ ගෝලයන්ද?
මෝසෙස්ගෙ
(5)මාක්ගේ ශුභාරංචියට අනුව ගෝලයන් ලෙස හඳුන්වා ඇත්තේ කවුරුන්ද?
යේසුස්වහන්සේට සමීපව ජීවත්වූ කුඩා  පිරිසයි.
(6)ලුක්ගේ ශුභාරංචියට අනුව ගෝලයන් ලෙස හඳුන්වන්නේ කවුරුන්ද?
යේසුස්වහන්සේ නායකයා/ගුරුවරයා ලෙස පිළිගත් සෑහෙන ප්‍රමානයේ පිරිසකටය.ලූක් 6:17
(7) ක්‍රියා පොතට අනුව ගෝලයන් යන්න නිර්වචනය කර ඇත්තේ කෙසේද?
යේසුස්වහන්සේව අදහාගත් සියළුම දෙනා. ක්‍රියා 6:01
(8)අළුත් ගෝලයන් දිනා ගැනීම ගැන සඳහන් වන්නේ කවර පොතේද?
ක්‍රියා පොතෙහිය
(9)අළුත් ගිවිසුමේ ගෝලයන් යන වචනය කීවරක් සඳහන් වී ඇද්ද?
(1)200   (11)250   (111)300   (1V)100
10.අළුත් ගිවිසුමේ ගෝලයෝ යන වචනය ව්‍යවහාර වන්නේ
(1)ශුභාරංචි පොත්වල හා…

View original post 276 more words

පසු ගිය විභාග ප්‍රශ්න-01- -12 වසර-දක්ෂිණ දිසා බයිබල් පාසැල් විභාගය-2013


holy temple


 ඒදන් උයන “The Garden of Eden” by Lucas Cranach der Ältere, Image: Public Domain Courtesy
of site.org

බාලාම් දිවැසිවරයා දෙවිඳුන්ගේ දූතයා අභියස-Prophet Balaam encounter with the God s Angle 

ස්තේපන් ගල් ගසාමරා දැමීම-The Stoning Death of Stephen  

.

 පසු ගිය විභාග ප්‍රශ්න-01- -12 වසර-දක්ෂිණ දිසා බයිබල් පාසැල් විභාගය-2013 
1 කොටස -සියළුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.වඩාත්ම නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න.
 01. උත්පත්ති පොතේ මැවීම කථාව අනුව මිනිසාට ඒදන් උයනේ තහනම් ගස හැර අන් සියල්ලම හිමි විය. නමුත් මිනිසාට නපුරෙහි පෙළඹීම නිසා එම තහනම් ගසෙහි රස බැලීමට අවශ්ය විය.මෙහිදී ඔහු විසින් තෝරා ගනු ලැබුවේ කුමක්ද? (1)ස්ව කැමැත්ත හා බුද්ධිය (11)ස්ව ශක්තිය හා නිදහස (111)නිදහස හා මනහර බව 02. දෙවියන්වහන්සේගේ ක්‍රියාවන් ඉටු කිරීමට උන්වහන්සේ නොයෙක් අය කැඳවන සේක.උන්වහන්සේ එසේ මනුෂ්යරයින් කැඳවනු ලබන්නේ, (1)උන්වහන්සේගේ අභිමතය අනුවයි(11)මිනිසුන් තුළ ඇති ඇදහිල්ල අනුවයි.(111)මිනිසුන් තුළ ඇති දක්ෂතාවය අනුවයි. 03. යේසුස් වහන්සේගේ ජීවිතය හා පූජාවීමේ පෙර නිමිත්තක් ලෙස සැළකිය හැක්කේ, (1)හෙරෝද් රජු විසින් යොහන් බෞතීස්තගේ හිස…

View original post 901 more words

12 වසර- දක්ෂිණ දිසා බයිබල්/සබත් පාසැල් පෙල පොත් සටහන්-පලමු වන වාරය- පාඩම අංක 01- දෙවියන්වහන්සේ හා මැවිල්ල God and creation


holy temple

12 වසර- දක්ෂිණ දිසා බයිබල්/සබත් පාසැල් පෙල පොත් සටහන්-පලමු වන වාරය- පාඩම අංක 01- දෙවියන්වහන්සේ හා මැවිල්ල God and creation

මෙහි පහත සඳහන් කරුණු වෛද්‍ය ලලිත් මෙන්ඩිස්ගේ ‘ විද්‍යාව හා කිතු දහම’ යන පොතෙන් උපුටා ගන්නා ලදී.

01. පොලොව සිය අක්ෂය වටා පැ.සැ. 1000 ක වේගයකින්ද , සුර්යා වටා පැ.සැ. 67000 ක වේගයකින්ද භ්‍රමනය වෙයි.මෙම භ්‍රමන වේගය නිසා ඇති වන කම්පන තරංග සාගර ජලය විසින් අවශෝෂනය කරනු ලබයි. සාගරයෙහි රැල්ල ඇති වන්නේ මේ නිසාය.පෘථුවියෙන් 3/4 ක් ජලයෙන් වැසී තිබේ. මේ අනුව ප්‍රඥානවන්ත දෙවිදුන්ගේ සැලැස්ම අපට පෙනී යයි.

02. ජල චක්‍රය-උත්පත්ති 1:1 ට අනුව පොලොව මතුපිට ඇති ජලය හා ඉහල අවකාශයෙහි ඇති ජලය ලෙස , පෘථුවියෙහි ඇති ජල ස්කන්ධය වෙන් කලේ දෙවිඳුන්ය. ජලය, අයිස් හා වලාකුළු ලෙස පවතින පරිදි දෙවිදුන් විසින් සැලසුම් කලා විය යුතුය.පෘතුවි ජලය වාෂ්පීකරනයෙන් වළාකුලු නිර්මානය වෙයි. මෙහිදී විශාල වෘක්ෂ ජල පොම්ප ලෙස ක්‍රියාකරයි. ද්විතිය කථාව 33:26, යෝබ් 36:27-29, යෙසායා 19:1

තවද පොලොව මතු පිට ඇති සාගර ජලය…

View original post 1,139 more words

ගෝලීය ආර්ථික ප්‍රවනතා මත තෙල්මිල උච්චාවචාන වීම අනුව රුපියල අවප්‍රමානවීම මෙන්ම දේශීය, භාංඩ සේවා මිළ අඩු වැඩිවීම තේරුම් නොගෙන ගැලරියට ඇමතීම


ජේවීපී මහත්වරුනි, දුෂීත, රාජපක්ස රෙජිමය පලවා හැරීමටත්, වත්මන් යහ පාලන ගෙන ඊමටත් ඔබලාත් දායක වූ බව අමතකද?

ගෝලීය ආර්ථික දුෂ්කරතා අප රටට බලපාන විට ඔබලා විසින් කල යුත්තේ ගැලරියට ආමන්ත්‍රනය කර ‘මතු යම් දිනෙක’ ඔබලා විසින්ම දුෂීත,අපරාධකාරි රෙජිමයක් ලෙස පුන පුනා සඳහන් කල උක්ත කන්ඩායම නැවත උඩට ගෙන ඒමට හොර පාරක් කැපීමද?

මා කලින් සිතුවේ ජාවීපේයේ සිටිනුයේ උගත් බුද්ධිමතුන් ලෙසය. දැන් බලන විට සිදුවී ඇත්තේ එහි අනිත් පැත්තය. මහත්වරුනි,ගැලරියට ආමන්ත්‍රනය කිරීමට පෙර ,

01.ලංකාවේ ඛනිජ තෙල් නැත.ඒවා ගෙනෙන්නේ ඉරානය,හා ගල්ෆ් කලාපීය රටවලිනි. ඇමරිකන්කාරයා එම රටවලට ආර්ථික සම්බාධක පනවන විට, ඉරාන තෙල් හෝමුස් සමුද්‍ර සංධිය හරහා එහා මෙහා යාමට නොහැකි විට ආර්ථික න්‍යානුකුලව බොර තෙල් මිල වැඩි වන බව ඔබලා දන්නේ නැද්ද.

එවිට ප්‍රවාහන හා වෙනත් පිරිවැය නිසා මෙරටට අපනයන කරන අනිකුත් භාංඩ හා සේවා මිළ වැඩි වන බව ඔබලා නොදන්නේ නම්,බන්දුල මහාතාගෙන් ටියුෂන් ලබා ගන්න!!  

02.සුදු පාලකයන් විසින් ජපනුන්ගේ බෝම්බ ප්‍රහාරයන්ට ඔරොත්තු දෙන පරිදි ත්‍රිකුනාමලයේ ස්ථාපනය කර ඇති තෙල් ටැංකි වලින් කොටසක් ඉන්දියානු සමාගමක් හා එක්ව හවුල් සමාගමකට පැවරීමට විරුද්ධ වීම නොකල යුතු දෙයකි.

ස්වභාවික ඛාදනයට වැඩි කල් නොයවාම ලක්වී විනාශවීමට ඉඩ නොදී තවමත් ඔඹ පක්ශය තුළ හොල්මන් කරන ‘රෝහන විජේවීරගේ කුප්‍රකට පංති 5 හේ ඉන්දියානු සෙවනැලි ”භීතිකාව” දැන්වත් ඉවත් කර ගන්න!!!!

ඔරුව පෙරළුන විට ඒ පැත්තට වඩා මේ පැත්ත හොඳයි කියමින් සුරුට්ටුව උරමින් සිටි හම්බ සහෝදරයා මෙන් , ගෝලීය ආර්ථික බලපෑම් අප රටට දැනෙන විට ‘සුරුට්ටු පත්තු කිරීම නොකරන්න!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

 
Image may contain: indoor
 
 

ඉරානය ,ටෙල් අවිව් වලට පහර දුනහොත් අප ටෙහෙරාන් වලට පහර දෙනවා- ඊශ්‍රායාල ආරක්ෂක ඇමති ලිබර්මන් සවුදි අරාබි පුවත් පතකට ප්‍රකාශ කරයි


Photo: Avi Moalem, AP

ඉරානය ටෙල් අවිව් වලට පහර දුනහොත් අප ටෙහෙරාන් වලට පහර දෙනවා- ඊශ්‍රායාල ආරක්ෂක ඇමති ලිබර්මන් සවුදි අරාබි පුවත් පතකට ප්‍රකාශ කරයි.
ලන්ඩනය මාද්‍ය කොට පිහිටා ඇති එලාෆ් පුවත් පත හා සාකච්චාවකට එක් වෙමින් ඉරානය සම්බන්දයෙන් දැඩි ස්ථාවරයක පිහිටා කරුනු දැක්විය.සිරියාවේ ඉරාන හමුදා කටයුතු නැවැත්වීමටත්, ප්‍රතිඵලය කෙතරම් බරපතල වුවද ගොලාන් කඳුකරය ආසන්නයට අති නවීන අවි ආයුද ගෙන ඒමට ඉරානුවන්ට ඉඩ නොතබන බවට සඵත කළේය.

ඉරානය ටෙල් අවිව් නගරයට පහර දුනහොත් අපි ටෙහෙරාන් වලට පහර දෙනවා;සිරියාවේ පිහිටා අති සියළුම ඉරාන යුධ මෙහෙයුම් ස්ථාන විනාශ කර දමනවා. ඔහු තව දුරටත් පවසුවේ ඉස්ලාමීය ජනරජ රෙජිමයේ ආයු කාලය දින ගනනව්කට සීමාවී ඇති බවය.
තව දුරටත් ඔහු ” අපට කිසිවෙකු සමඟවත් යුද වදීමට අවශ්‍ය නැහැ, එසේම ප්‍රතිඵලය කවරක් වුවද ඉරානුවන්ට , සිරියාවේ රැඳී සිටීමට ඉඩ දෙන්නේ නැහැ”

මෙම සම්මුඛ සාකඡාව පළකල සවුදි පුවත් පතට මෙයට කලින් ප්‍රකාශයක් කල ඉශ්‍රායල හමුදා කාර්ය මංඩල පොරදානි එලික්සනෝල් විසින් පවසුවේ ‘ඉරානයට එරෙහිව ජාත්‍යන්තර සංධානයක් පිහිටවිය යුතු බවය.
“අපි සිරියාවේ සිවිල් යුද්දයට මැදිහත්වන්නේ නහැ, එහෙත් ඉරානයට සිරියාවේ හමුද කඳවුරු ඉඳි කිරීමටත් ඒවායේ අති නවීන අවි ආයුද වලින් සන්නද කිරීමටත් එමඟින් අපට ප්‍රහාර එල්ල කිරීමටත් තැත් කරනවා’

ඉරානුවන් ගෝලාන් උස් බිම්වලට ආසන්නයේ සිට විවිද ක්‍රියාදාමයන් සිදු කරමින් හිස්බුල්ලාවරුන්ට, සිරියාවට හා ලෙබනොනයට සහාය දක්වද්දී අපට නිකම බලා සිටිය නොහකි’
සිරියාවේ ටී-4 ගුවන් හමුදා කඳවුරට මෑතකදී පහර දෙනු ලබුවා, එය ඊශ්‍රායලයේ ක්‍රියාවක් බවට චෝදනා නගෙනවා.
එම කඳවුරේ අති නවීන ගුවන් ආරක්ශක පද්දතියක් ඉරානුවන් විසින් ස්තාපනය කර අති බවට ඊශ්‍රායලය විසින් චෝදනා කරනු ලබුවා.
ඔහු විසින් තව දුරටත් පවසුවේ,සිරියාවේ ස්ථානගත කිරීමට තත් ්කරනු ලබන සියලුම ඉරාන ගුවන් ආරක්ෂක පද්ධති , කවර කවර කැප කිරීමක් යටදේ වුවද අප විසින් ඒවා විනාශ කරන්නෙමු; ඒවා ඉඳි කිරීමට ඉඩ දෙන්නේ නහැ. ඔවුන් විසින් කරනු ලබන තර්ජන අපට ඇසෙනවා,ටෙල් අවිව් වල නිහැඬිතාවයක් නොමැති නම් ටෙහෙරාන් වලත් නැහැ!ඔහු වැඩි දුරටත් පවසා සිටියේ රුසියාව හා ඉශ්‍රායලය අතර ගැටුමක් ඇති නොවීම සඳහා දැනට සාකඡ්චා පැවතෙමින් ඇති බවයි.
මා කියන්නේ කවරඉක්දැයි මා දන්නවා,ඕනාම අවස්තාවකට අප සූදානම්,ඉරාන න්‍යශ්ටික ගිවිසුම දෙසට හරෙමින් ඔහු කියා සිටියේ ඉරාන මුල්‍ය ඒකකය පහත වටෙමින් තිබෙන බව්ය,ඇමරිකානු ජනාදිපතිවරයා ගිවිසුමෙන් ඉවත්වීමට තීරනය කිරීම නිස මෙසේ සිදුවී ඇත.
න්‍යශ්ඨික එකඟතාවයෙන් අමරිකානුවන් ඉවත්වීම ගන ඉරානුවන් භීතියට පත්වී අත.ඉරාන ආර්ථිකය ක්ඩා වැටෙනු අත.පාලකයන්ට එරෙහිව ඉරාන ජනාතාව වීදි බසින ආකාරය මම දුටිමි.ම්නට පෙනෙනවාඅ ඉතා ශීග්‍රයෙන් අගය හීනවී යන ඉරාන මුදල් ඒකකය,ඉරාන පාලනය ඉක්මනින් බිඳ වැටේවි, ඒ බව ඔවුන් දන්නවා!

ලිබර්මන් යෙරුසලම හා අනිකුත් අරාබි රටවල් හා අතර ඇති තානාපති සබඳතා ගනද කථා කලේය.නිහඬව හා ගැඹුරු ලෙසින් අරාබි රටවල් හා සාකඡා හා කෙරෙමින් පවතිනවා!මෙම සකච්චා නිවැරදි දිසාවට ගමන් කරන බවද ඔහු පැවසීය.

කෙසේ වතුදු එකී රටවල් හා ඊශ්‍රායෙලය අතර ආරක්ෂක සහයෝගිතාවයක් ඇතිද යන පැනයට පිළිතුරු දීම ඔහු ප්‍රතික්ෂේප කළේය.
අන්වර් සදාත් මෙන් පැමිනෙන ලෙස ඔහු වැඩි දුරටත් ආරාදනා කළේය