පාරවල් හා බෝක්කු මැතිවරනයෙන් පසු රනිල්ට කෙරෙන බලපෑම් උග්‍ර විය.ඔහු නොසැලී සිටියේය.දක්ෂින ආසියාතික දේශපාලනඥයන් , රැල්ල එන තුරු ඉවසා බලා සිටින බව දේශපාලන විචාරකයන් විසින් දක්වනු ලබයි.එනම් බලය ලබා ගැනීමේ දඩි බිඩි වලිප්පුව නොමැතිවීමයි!


මෙයට හොඳම නිදසුන වන්නේ ’71 කැරැල්ලයි.සිරිමා රජය එම කැරැල්ල නිර්දය ලෙස මර්දනය කළේය. එහෙත් ජේආර් රජය විවේචනය කලේ නැත. එකල ඔහු විරුද්ධ පක්ෂ නායක විය.
අනතුරුව රට ආර්තික වශයෙන් පිරීහීමට පත්විය. ජීවන වියදම උග්‍ර විය.ජේආර් සතුරු බලමුලු වලට එරෙහිව නිර්දය ලෙස ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තේ ඉන් අනතුරුවය1!

එහි දේශපාලන ප්‍රතිඵලය ඔහු සිතූ පරිදිම විය.!!!!

දක්ෂින ආසියාතික දේශපාලනඥයන රැල්ල එන තුරු ඉවසා බලා සිටින බව දේශපාලන විචාරකයන් විසින් දක්වනු ලබයි.එනම් බලය ලබා ගැනීමේ දඩි බිඩි වලිප්පුව නොමැතිවීමයි!
වසර 40 කට වැඩි රනිල්ගේ දේශපාලන ගමන් මඟද එවැන්නකි.!!

ඉතාම තරුන වියේදීම ප්‍රේමදාස ජනාධිපති විසින් ඔහුව සභානායක ලෙස පත් කරන ලදී.
රනිල්ගේ දේශපාලන නැග්ම එසේ ක්‍රමයෙන් ඇරඹින!!!!

දැන් රනිල් අගමැතිය. කෙතරම් සුළි සුළං හැමුවද ඔහු නොසැලී සිටියේය.පාරවල් හා බෝක්කු මැතිවරනයෙන් පසු ඔහුට කෙරෙන බලපෑම් උග්‍ර විය.ඔහු නොසැලී සිටියේය.

රනිල්ගෙන්, රටේ ඉහලම තැනින් ඉල්ලීම් ඉදිරිපත් කෙරින.අවසානයේ රනිල් ප්‍රකාශයක් කළේය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වැඩි ගනනාවකගේ විශ්වාසය තමා සතු බවත් , එහෙයින් තමා දිගටම අගමැති වශයෙන් කටයුතු කරන බවත් කීවේය.

රනිල් දැන් රජයේ නායකයාය.ජනාධිපති රටේ නායකයාය.

රනිල් විසින් විශිශ්ඨ සංවර්ධන සලසුම් ඉදිරිපත් කර ඇත.මේවාට පොලු නොදමා සහාය දීම රටේ සුබ සිද්දිය පතන සැමගේ වගකීමයි.!!!!

අවසානයේ ’20 දී ජනපතිවරනය ආවිට හතුරා හති වැටී, හාන්සිවී හමාරය.!!!!!

පාරවල් හා බෝක්කු මැතිවරනය ඉතිහාසයට එක්වී අවසන්ය!!!!
රනිල් වැනි කෘතහස්ත දේශපාලනඥයන් කිසි දිනක දඩි බිඩි වලිප්පු දේශපාලනය කෙරුවෙත් නැත, කරන්නෙත් නැත.

’20 දී රටේ ඉහලම පුටුවට තවත් දක්ෂින ආසියාවේ දේශපාලන්ඥයෙකු ආගමනයට කාලය සුදුසු වනු ඇත.!!!!!