විශ්වාස බංගය , විශ්වාසය පල කිරීමකට පෙරලෙයිද?


වත්මන් අගමැතිවරයා 40 වසරක විශිශ්ඨ පලපුරුද්දක් ඇති දක්ෂින ආසියාවේ ප්‍රබල චරිතයකි.එහෙයින් ඔහු බලයේ සිටීම දේශපාලන විරුද්වාදීන්ට හිසරදයක් වී අත.

Image result for images of pm ranil wickramasinghe

 

අගමැතිවරයාට විරුද්දව විශ්වාස බංගයක් ගෙන එන බවට ඒකාබද්දයේ මංත්‍රීවරුන් විසින් පුන පුනා පවසති අගමැති ආන්ඩුවේ   නායකයාය.

රටේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපති රටේ නායකයාය.ඒ අනුව අගමැතිවරයාට විරුද්දව විශ්වාස බංගයක් ගෙන එනවා යනු රජයට විරුද්දව විශ්වාස බංගයක් ගෙන ඒමයි.

ගෙන එනවය කියන විශ්වාස බංගය අරබයා ඔවුන් විසින් දක්වන හේතු කවරක් වුවද එහි වෙනත් යටි අරමුනු තිබිය හැකියයි සැලකිය නොහැකීද?

* පසුගිය රජයේ පුද්ගලයන් විසින් සිදු කර ඇතැයි කියන අයාථ මුදල ගණුදෙනු වලට විරුද්දව දනට නඩු පවරා ඇත.තවත් විමර්ෂන සිදුවෙමින් පවතී.

* වත්මන් අගමැතිවරයා 40න වසරක විශිශ්ඨ පලපුරුද්දක් ඇති දක්ෂින ආසියාවේ ප්‍රබල චරිතයකි.එහෙයින් ඔහු බලයේ සිටීම දේශපාලන විරුද්වාදීන්ට හිසරදයක් වී අත.

* යෝජිත සංවර්ධන ක්‍රියාදාමයන් හා ක්‍රමෝපාය’න්, අගමැතිවරයාගේ දේශපාලන විරුද්දවාදීන්ගේ බලයට ඒමේ සිහිනය ‘ බොඳවී ඇත.

* රටපුරා කර්මාන්ත හා සංචාරක කලාප හා වතුකරයේ ශ්‍රී ලාංකීක ජනතාවට නිවාස යෝජනා ආදි බහු කාර්යය යෝජනා සාර්ථක වුවහොත් සිය දේශපාලන අනාගතය ‘සිහිනයක්’ පමනක්වනු ඇතැයි ඔවුන් බියට පත්වී ඇත.

අගමැතිවරයාට හැම  අතින්ම පහර දෙන්නේ එබැවිනි.එජාපාය යනු මෙරටේ තනි විශාලතම දේශපාලන පක්ශයයි.ඩීඑස් ගේ සිට අද දක්වා විශිශ්ට පුද්ගලයන් විසින් එය මෙහෙයවා ඇත.

වසරකට  වරක් වාර්ෂික නියෝජිත සමුලුවක්  පවත්වයි.නිලදාරීන් තෝරනු

ලබයි.සමුලු 2 ක් අතර වාරයේ පක්ෂයේ පාලනය ගෙන යන්නේ කෘත්‍යාධිකාරි මන්ඩලය් විසිනි.පක්ශයේ මංත්‍රීවරයෙකුට විරුද්ධ විනය

සම්බන්ධ කරුනක් උද්ගත වුවහොත් පක්ෂය මඟින් විනය කමිටුවක් පත් කරයි. පක්ෂය  විසින් විනය ක්‍රියාමාර්ග ගනු ලබන්නේ එහි තීරන අනුවය.

කිසියම් අවස්ථාවක් , පිහිටුවනු ලබන විනය කමිටුවක සාමාජිකයන් ගැන ‘එලියේ’ කතා කිරීම එජාපා සම්ප්‍රදායට පටහැනිය.!!

යමෙකුට එරෙහිව නෛතිමය ප්‍රශනයක් උද්ගත වන්නේ නම් ඔහු විසින් කල යුතු වන්නේ එය උසාවියේදී විසඳා ගනීමයි.

එසේ නොමැතිව විනය කමිටිවේ සාමාජිකයන්ට එරෙහිව දෝෂාරෝපනය කිරීම නොවේ.

මෙතරම් තතනන්නේ මන්ද?

හැකිනම් විශ්වාස බංගයක් අගමැතිට/රජයට එරෙහිව ගෙන විත් එය සම්මත කර ගන්න!!!!!